ලංකාවේ සිල්ලර කඩේක වැඩකරන පිලිපීන් ගෑනියෙක් 😍😍😍

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    8cab9a549a5bc09e4bcc391632d8640d495f4bd3-1200x667.png
     
    • Haha
    Reactions: Cypress

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,620
    33,797
    113
    ලංකාවට ආවොත් නන් තප්පදෝරු සාපෙන් ගැලවෙන්න බෑ
    ඇයි බං ඒම වෙන්නේ? හරක් මස්, කුකුල් මස් මාලු මිල වැඩි හින්දා පිටි කැවෙනවා වැඩි හින්දද?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,234
    45,101
    113
    ඕකුන් නැති රටක් තියෙනවද යකෝ...සෝමාලියාවෙත් ඉන්නවා අැති.රට බංකොලොත් වෙන්න කලින් අපේ ගෙවල් පැත්තටත් ඵනවා අනම් මනම් විකුණන්න..උන් export කරන්නේ බනානා, මැන්ගෝ විතරක් නෙමෙයි ගෑණුත් export කරනවා..
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    2,981
    4,542
    113
    ඇයි බං ඒම වෙන්නේ? හරක් මස්, කුකුල් මස් මාලු මිල වැඩි හින්දා පිටි කැවෙනවා වැඩි හින්දද?
    ow, carb kanawa wadi, protien adui. carb kilo ekkata wada x5 wadi protien kilo ekak aduma
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,234
    45,101
    113
    ලංකාවට ආවොත් නන් තප්පදෝරු සාපෙන් ගැලවෙන්න බෑ

    උන් කොහොමත් මහත් වෙනවා 25න් පස්සේ..බොනවත් ඵක්කනේ..අනික උන් පුදුම කොකා කෝලා බීමක් බොන්නේ...සීනි කන්න රුසියෝ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    ඕකුන් නැති රටක් තියෙනවද යකෝ...සෝමාලියාවෙත් ඉන්නවා අැති.රට බංකොලොත් වෙන්න කලින් අපේ ගෙවල් පැත්තටත් ඵනවා අනම් මනම් විකුණන්න..උන් export කරන්නේ බනානා, මැන්ගෝ විතරක් නෙමෙයි ගෑණුත් export කරනවා..
    GDP eken 10% hadanne export ganu!
     
    • Like
    Reactions: Bitter Truth

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,910
    3,548
    113
    @sinhawanshaya මෙහෙ වරෙං හෙලයො කොච්චර දියුනුද බලන්ට, උබ ඉරිසියාව නිසා දැක්කෙ නෑ වගේ මාරු වෙනව නේද? :ROFLMAO:
     
    • Haha
    Reactions: Cypress

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,422
    3,795
    113
    මං දන්න එකෙක්ගෙ ගෙදර නැවතිලා හිටිය ජපනියක්. මොකක්ද ස්වෙච්චා සංවිධානෙකින් ඇවිත් තිබ්බෙ. ඒකි අවුරුදු ගානක් හිටියෙ ලංකාවෙ. ඒ හින්ද හොඳට සිංහල පුළුවන්. කන්නෙත් සැරට හදපු සිංහල කෑම. ඒකි කැමැත්තෙන් හිටිය අපේ එකාව බඳින්න. ඒකිගෙ ගෙදර අයත් (අම්මයි තාත්තයි මල්ලියි- ගෙවල් ටෝක්යෝ ) කැමතියි මූට. වැඩිය තියා මුගෙ අම්මයි තාත්තයිත් කැමතියි ඒකිට. මූට ජපනියො සෙට් නෑ කියල වැඩේ අතෑරිය. ඒකිත් බලන් ඉඳල ඉඳල ආපහු ජපන් ගියා. තාම කතාකරනවලු මූට අමු සිංහලෙන්.:lol: