කොරියන් 😂

Bam

Well-known member
  • Apr 6, 2025
    4,967
    11
    3,490
    113
    මම දන්න රජයේ ස්තීර සේවකයෙක් (above 100k lkr salary) කොරියා ගියා two years leave අරං .

    ඔව් කම්කරු තමා i dont know why.😑

    ඇයි යකෝ මෙහෙම වෙන්නෙ. ඉස්සර කොරියා ගියේ දුප්පත් එවුන්නෙ. o_O

    මට කොයිල් වගේ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,132
    4,886
    113
    මම දන්න රජයේ ස්තීර සේවකයෙක් (above 100k lkr salary) කොරියා ගියා two years leave අරං .

    ඔව් කම්කරු තමා i dont know why.😑

    ඇයි යකෝ මෙහෙම වෙන්නෙ. ඉස්සර කොරියා ගියේ දුප්පත් එවුන්නෙ. o_O

    මට කොයිල් වගේ.
    dan hema ekama yanwa bn
     
    • Like
    Reactions: Bam

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    උබ යන්න විස්තර එකතු කරනව වගේ පේන විදියට
    එක්සෑම් එකට හොදට ලකුනු ගනින්. අඩු ලකුණු වලට ධිවර වගේ කට්ට තියෙන ජොබ් සෙට්වෙන්නෙ
     
    • Like
    Reactions: Bam

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    මම දන්න රජයේ ස්තීර සේවකයෙක් (above 100k lkr salary) කොරියා ගියා two years leave අරං .

    ඔව් කම්කරු තමා i dont know why.😑

    ඇයි යකෝ මෙහෙම වෙන්නෙ. ඉස්සර කොරියා ගියේ දුප්පත් එවුන්නෙ. o_O

    මට කොයිල් වගේ.
    giya eka case daganne nathiwa hariyata weda kalanam enakota 75 ~100 laks aragenna tama aye ene.

    1 laks ganna buwa mehe hitiyoth auluthin 3wheel ekak wath ganan wene na, katu kawata padu na ithin :yes:

    Yanna onna kolekuta hari yanan one yaya wewa (y)
     
    dillido

    Active member
  • Sep 17, 2025
    103
    144
    43
    Free කෑම බීම, ඉන්න තැන, high speed Internet. හොද වැටුපක් ලැබේනවා. හොදට හම්බ කරන් එන්න පුළුවන්. අනික් රටවල් වියදම් වැඩිනෙ.. හැමෝම යන්න බලන්නේ ඒකයි.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,058
    1,185
    113
    අපේ ගෙදර !
    මම දන්න රජයේ ස්තීර සේවකයෙක් (above 100k lkr salary) කොරියා ගියා two years leave අරං .

    ඔව් කම්කරු තමා i dont know why.😑

    ඇයි යකෝ මෙහෙම වෙන්නෙ. ඉස්සර කොරියා ගියේ දුප්පත් එවුන්නෙ. o_O

    මට කොයිල් වගේ.
    100K කියන්නෙ දුප්පත් තමයි බන් 😂
     
    • Like
    Reactions: Bam

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,787
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    Laksha 4-5 or itath wada salary thiyanawa Korea wala ithin. E hinda yanna athi.
    Korean bhashawa hondata pass wechcha kenek giya ape company eke semi-skilled labour hitiye.. korea wala Laksha 10 i padiya...Machine operator wage ekak mathaka widiyata...
    mehe hitiyanam OT ehema set unama 100K wage ganna athi wadima... :rolleyes2:
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,967
    11
    3,490
    113
    giya eka case daganne nathiwa hariyata weda kalanam enakota 75 ~100 laks aragenna tama aye ene.

    1 laks ganna buwa mehe hitiyoth auluthin 3wheel ekak wath ganan wene na, katu kawata padu na ithin :yes:

    Yanna onna kolekuta hari yanan one yaya wewa (y)
    පොඩි ප්‍රශ්ණයක් තියනවා ලක්ෂ 75 ක් 100 ක් කියන්නෙ ලොකු ගානක් නෙවෙයි නෙ බං. ඕකෙන් කරන්න පුලුවන් දේකුත් නෑනෙ කොහොමත් තව අවුරුදු කීපයකින් .?

    100k kiyanne duppath
    😑😑
    100k lkr aran maha deyak karannath ba itin dan ne :confused:
    😂😂
    korea yanne duppath ewun withrak nemei bn :rofl: anika ehe sahena padine
    කැප කිරීම පවුලේ උන් නැතුව ect ect.
    ස්තීර රක්ෂාවක් තියන අයත් යන්නවා කියන්නෙ.
    අපිත් එක්ක එලේවල් කරපු එකෙක් ගිහිල්ල. දැන් මාළු අල්ලනවා එහෙ. ලක්ෂ 4.50ක් කිව්වා පඩි.
    උබත් ට්‍රයි කරපං යාලුවෙක් ඉන්නවා නම් ඉතිං ලංකාවේ තනියම ඉන්නවට වඩා හොද වෙයි.
    dan hema ekama yanwa bn
    හ්ම්ම් රජයේ ස්තීර රක්ෂාවක් සහිතව ගිය කෙනෙක් මම දැක්කෙ ෆස්ට් ටයිම්
    උබ යන්න විස්තර එකතු කරනව වගේ පේන විදියට
    එක්සෑම් එකට හොදට ලකුනු ගනින්. අඩු ලකුණු වලට ධිවර වගේ කට්ට තියෙන ජොබ් සෙට්වෙන්නෙ
    ලේසි ජොබ් අමාරු ජොබ් කියලත් තියද ? උබ කොරියා ද.?
    Free කෑම බීම, ඉන්න තැන, high speed Internet. හොද වැටුපක් ලැබේනවා. හොදට හම්බ කරන් එන්න පුළුවන්. අනික් රටවල් වියදම් වැඩිනෙ.. හැමෝම යන්න බලන්නේ ඒකයි.
    ඈ බං උන් ඇයි ලේබර්ස්ලාට මෙච්චර බෙනෙෆිට් දෙන්නෙ.??
    100K කියන්නෙ දුප්පත් තමයි බන් 😂
    ඒත් ලොකු සේව් එකක් කරන්න බෑනෙ ගිහිල්ලා මේකේ @ieannet ගෙ කොමෙන්ටුව බලන්න.
    2lak ganna sri lanka port authortiy eke un giya koria
    වට් සිරාවට උන්ට ලේබර් ජොබ් හොදයි ලු ද බං. මෙහෙ ආතල් ජොබ් එකට වඩා.:geek:
    Laksha 4-5 or itath wada salary thiyanawa Korea wala ithin. E hinda yanna athi.
    හ්ම්ම් දන්නෙ නෑ අහන්න හොද නෑ කියලා හිතුනා.
    ලක්ෂෙන් මොනව කරන්නද බන් ඉතින්
    ඔයා කියන්නෙ ස්තීර රස්සාවක් තිබිලත් ජීවිතේ හොද ම කාලේ නාස්ති කරලා ලක්ෂ 75 සේව් කරන එක හොඳයි කියල ද.
    100k monawa karandada ballo
    ලංකාවේ ඉතිං ඔය සැලරි එක කියන්නෙ ටිකක් හොද සැලරි එකක් නෙවෙයිද බං. මට සැලරි ගැන අදහසක් නෑ.😵‍💫
    Korean bhashawa hondata pass wechcha kenek giya ape company eke semi-skilled labour hitiye.. korea wala Laksha 10 i padiya...Machine operator wage ekak mathaka widiyata...
    mehe hitiyanam OT ehema set unama 100K wage ganna athi wadima... :rolleyes2:
    ඉතිං බං ඔයාලගෙ කම්පැණි එකේ සුළු සේවකයෙක් රජයේ ස්තීර රස්සාවක් කරන්න කෙනෙක් එක්ක සමාන කරන්න බැහැ නේද.🤔
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,132
    4,886
    113
    හ්ම්ම් රජයේ ස්තීර රක්ෂාවක් සහිතව ගිය කෙනෙක් මම දැක්කෙ ෆස්ට් ටයිම්
    Yko gov uni wala lecturers la kochara yanwada bn
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    මම දන්න රජයේ ස්තීර සේවකයෙක් (above 100k lkr salary) කොරියා ගියා two years leave අරං .

    ඔව් කම්කරු තමා i dont know why.😑

    ඇයි යකෝ මෙහෙම වෙන්නෙ. ඉස්සර කොරියා ගියේ දුප්පත් එවුන්නෙ. o_O

    මට කොයිල් වගේ.
    korea wala 1 mil wage salari enawa neda average ekek tath
    man dakka laksa 15 ganna skill labour unuth innawa