කොරියන් 😂

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ඒ රස්සාව කරත් ඉහල ජීවන පැවැත්මක් තියනවා ඒ රටවල . අඩුවට හුන්ඩෙයි කාර් එකක් ගන්න පුලුවන් , ආහාර ලාභයි හොද සෞඛ්‍යය සේවය හොද අධ්‍යාපනයක් , ඉහල නගර සැලසුමක අශ්වාදය , කොරියන් කතුන් ☝️
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    ලේසි ජොබ් අමාරු ජොබ් කියලත් තියද ? උබ කොරියා ද.?

    භාෂා විභාගයට ගන්න ලකුනු අනුව තමයි ජොබ් හම්බෙන්නෙ
    අර එහෙන් ගත්ත මෙහෙන් තිබ්බ ලක්‍ෂ හයයි කියන්නෙ එහෙම උන්
    අඩුම ලකුනු වලට ඉතින් ධීවර තමයි සෙට්වෙන්නෙ. පුක ඉරාගෙන හීතලේ බෝට්ටුවල.
    හොදට පාඩම් කරල ලකුනු ගනින්
    ඕලෙවල් පේල් උනුත් ඔය ගන්නෙ හොද ලකුනු. මීට අවුරුදු දහයකට කලින් මේ පැත්තෙ බස් එකක වැඩකරපු 30ක විතර කොන්දෙක් ඔය භාෂා විභාගෙයන් ලංකාවෙ පලවෙනිය උනා.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,980
    11
    3,500
    113
    ඒ රස්සාව කරත් ඉහල ජීවන පැවැත්මක් තියනවා ඒ රටවල . අඩුවට හුන්ඩෙයි කාර් එකක් ගන්න පුලුවන් , ආහාර ලාභයි හොද සෞඛ්‍යය සේවය හොද අධ්‍යාපනයක් , ඉහල නගර සැලසුමක අශ්වාදය , කොරියන් කතුන් ☝️
    Education දැ‍‍ං උබ කියන්නෙ මෙහෙන් අය උන් ජොබ් එක කරන ගමන් ඉගෙන ගන්න එකත් කරනවා කියල ද.
    එච්චර ෆ්‍රී ටයිම් එකක් තියද.

    හෙල්ත් ෆ්‍රී ද.
    ලංකාවේ අය කාර් අරං මොනවා කරන්න ද කන්ට්‍රෑක් එක ඉවර උනාම එන්න වෙනවනෙ .😂
    කොරියන් ගෑණු නම් ඈක්කා. උබ දැකලා තියෙන්නෙ ඩ්‍රාමා queen ලා විතරයි ද කොහෙද.

    කොරියා = haven 😑 i dont thank so sorry
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    Education දැ‍‍ං උබ කියන්නෙ මෙහෙන් අය උන් ජොබ් එක කරන ගමන් ඉගෙන ගන්න එකත් කරනවා කියල ද.
    එච්චර ෆ්‍රී ටයිම් එකක් තියද.

    හෙල්ත් ෆ්‍රී ද.
    ලංකාවේ අය කාර් අරං මොනවා කරන්න ද කන්ට්‍රෑක් එක ඉවර උනාම එන්න වෙනවනෙ .😂
    කොරියන් ගෑණු නම් ඈක්කා. උබ දැකලා තියෙන්නෙ ඩ්‍රාමා queen ලා විතරයි ද කොහෙද.

    කොරියා = haven 😑 i dont thank so sorry
    ඉගෙන ගන්න ඕනේ එකා ඉගෙන ගනී , අනික් උන් රැකියාවෙන් උඩට යයි
    විනිමය අනුපාත හොද නිසා ලංකාවේ හරි දෙයක් කරයි

    හෙල්ත් ෆ්‍රී හෝ නොවෙයි ලංකාවට වඩා ගුණාත්මක භාවය හොදයි
    උබට කොරියන් කතුන් අවුල් ඇති උන් එහේ ගිහින් කට්ටල් තෙල් මාරු කරගන්න එපැයි , ලංකාවෙ ඩ්‍රාම කුවින්ලා නෙමෙයි ඉන්නේ උත්තමාවියන්
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,980
    11
    3,500
    113
    භාෂා විභාගයට ගන්න ලකුනු අනුව තමයි ජොබ් හම්බෙන්නෙ
    අර එහෙන් ගත්ත මෙහෙන් තිබ්බ ලක්‍ෂ හයයි කියන්නෙ එහෙම උන්
    අඩුම ලකුනු වලට ඉතින් ධීවර තමයි සෙට්වෙන්නෙ. පුක ඉරාගෙන හීතලේ බෝට්ටුවල.
    හොදට පාඩම් කරල ලකුනු ගනින්
    ඕලෙවල් පේල් උනුත් ඔය ගන්නෙ හොද ලකුනු. මීට අවුරුදු දහයකට කලින් මේ පැත්තෙ බස් එකක වැඩකරපු 30ක විතර කොන්දෙක් ඔය භාෂා විභාගෙයන් ලංකාවෙ පලවෙනිය උනා.
    මම යන්නෙ නෑ. මට මේක මාර කන්ෆියුස් . මට ඕනේ දේ තේරුම් ගියා කියලා හිතනවා.
    මෙයාලා රැල්ලට යනවා වගෙයි.
    අදහාසක් නෑ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.
    ඉගෙන ගන්න ඕනේ එකා ඉගෙන ගනී , අනික් උන් රැකියාවෙන් උඩට යයි
    විනිමය අනුපාත හොද නිසා ලංකාවේ හරි දෙයක් කරයි

    හෙල්ත් ෆ්‍රී හෝ නොවෙයි ලංකාවට වඩා ගුණාත්මක භාවය හොදයි
    උබට කොරියන් කතුන් අවුල් ඇති උන් එහේ ගිහින් කට්ටල් තෙල් මාරු කරගන්න එපැයි , ලංකාවෙ ඩ්‍රාම කුවින්ලා නෙමෙයි ඉන්නේ උත්තමාවියන්
    බ්‍රෝ ප්‍රශ්නෙන් පිට ගියානෙ.
    මම රිප්ලයි දැම්මෙ ඔයාගෙ ප්‍රශ්නෙට.
    එතන කියලා තිබ්බානෙ good education,good health ඉහල ජීවන පැවැත්මක් ගැන.

    මට තියන ප්‍රශ්නෙ ලංලංකාවෙන් යන අයට ඕවා වැඩක් නෑනේ . එයාලා ආපහු එන්න එපැයි. අනිත් දේ 10m සේව් කරලා ඉස්සරහට ලොකු දෙයක් කරන්න බෑ මෙහෙ දැ‍‍ං කාම්පිටිෂන් එකයි economic uncertainty එකත් එක්ක. මේක යන අය නොදන්න නොසා හිතනවා ඇති එහෙම නම්. 10m හෙව්වම ජීවිතේ මල් කියලා.
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,582
    656
    113
    sri lanka
    හැබැයි ඔය කොරියන් යන උන් රටට හොදයි . මොකද ඔසී, යුරෝප් යන උන් සල්ලි එවන්නේ නැනේ . කොහොමත් කොරියන්, middle east යන සෙට් එක තම ලංකාවට සල්ලි එවන්නේ .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,791
    113
    34
    Kalutara
    කොහොම කලත් අවුරුදු 5නේ පුළුවන්. උපරිම අවුරුදු 10ලු. මම කියන්නේ එහෙම අවුරුදු 10න් පස්සේ හම්බ කරන් එන එව්වට මොකද වෙන්නේ. ඉන්න ටිකේ එව්වා කාල බීලා ඉන්නද. නැත්තන් හැම එකාම මෙහෙ ඇවිල්ල ඒ සල්ලි වලින් බිස්නස් කරන්නද? මට තේරෙන්නේ නැත්තේ ඒක.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,082
    7,749
    113
    Galaha
    මම දන්න රජයේ ස්තීර සේවකයෙක් (above 100k lkr salary) කොරියා ගියා two years leave අරං .

    ඔව් කම්කරු තමා i dont know why.😑

    ඇයි යකෝ මෙහෙම වෙන්නෙ. ඉස්සර කොරියා ගියේ දුප්පත් එවුන්නෙ. o_O

    මට කොයිල් වගේ.
    මම දන්න බැංකුවක වැඩ කරන එකෙක් ඉන්නව ඌත් කොරියා යන්න පාඩම් කරනව. :yes:
    ආය අපේ ගෙවල් ගාව හොඳට ඉගනගත්ත කොල්ලෙක් ගියා රටේ තත්වෙත් එක්ක ලක්ශයක් හම්බ කරල ජීවත් වෙන්න බෑ බං. ඉස්සර ලක්ශයක් පඩි කියන්නෙ හොඳ වාහනයක් එහෙම අරන් කාල ඇඳල ඉන්න පුලුවන්. දැන් අඩුම ලක්ශ 3ක් වත් ඕන ඒ විදියට ඉන්න. කොරිය ගියාම අතට ගන්න පඩියම ඉතුරුයිනේ කම්පැනියෙන් කෑම එහෙම දෙනවනෙ ඉන්න තැනුත් ලැබෙනව වැඩක් කරන් ඉඳල එන්න තියෙන්නෙ.
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,026
    1,708
    113
    London, United Kingdom
    කොරියාවේ ගිහින් හම්බකරා වගේ නෙමෙයි බන් හරියට මොළේ තියෙන්න ඕන හම්බකරන සල්ලි වලින් ලංකාවේ ගේමක් ගහන්න. මොකද ඔය රස්සාව හැමදාම කරන්න බැරි නිසා. ගොඩක් ගිය උන් අන්තිමට තමුන්ට කියල කරගත්ත දෙයක් නෑ ගෙවල් වලටයි, නෑදයෝන්ටයි, යාළුවොන්ටයි උදව් කරනවා, කෙල්ලන්ට චොක්ලට් පෙට්ටි ගණන් එවනවා, ලංකාවේ ගෙවල් කඩල හදනවා හම්බකරන සල්ලි ඔක්කොම යට කරලා, වාහන අරන් tourism, hire දුවන්න දානවා, Bus අරන් route දුවන්න දානවා, වැඩක් වෙන්නේ නෑ උගේ දුක් මහන්සි වෙලා හම්බකරන සල්ලි වලින් වෙන උන් හම්බකරගන්නවා. මුලින්ම කරන්න ඕන ස්ථිර අදායමක් එන දෙයකට මුදල් යොදවන්න ඕන. එක්කෝ වටිනාකම එන්න එන්න වැඩි වෙන දෙයකට invest කරන්න ඕන. ගෙවල් හදලයි, ආසාවට KDH අරනුයි වැඩක් නෑ. අරූ ලංකාවට එනකොට ගත්ත KDH එකේ හපේ විතරයි අනිත් උන් හම්බ කරන එකෙන්. ඉස්සෙල්ලාම අදායමක් එන මාර්ගයකට invest කරලා එකේ අදායමෙන් ගෙවල් හදන්න බැරිනම් ඕන මගුලක් කරාට කමක් නෑ. ඕක ගොඩක් උන්ට තේරෙන්නේ නෑ, එක්කෝ අද්‍යාපන මට්ටම, එක්කෝ සල්ලි අතට එනකොට කරන්න ඕන දේ හිතන්න වත් කියල දෙන්නවත් කෙනෙක් නෑ. මම දන්න උන් කීප දෙනෙක්ම Van, Bus අරන් දැම්මා, පාඩු උනා අන්තිමට වාහන ගෙදර ඔහේ නවත්තල තියාගෙන finance ගෙවනවා. හරියට කල්පනා කරලා ගේමක් ගහන උන් ඉන්නේ ටික දෙනයි. මිනිහ Korea ගියාම ගෑණි ඉන්නේ එලිසබෙත් මහරැජින වගේ. කිසිම ඉතුරුවක් නෑ. තව දන්න එකෙක් Rosa AC බස් එකක් අරන් route දුවන්න දැම්මා. කොන්දයි ඩ්‍රයිවරුයි හොදට මාටියා ගැහුවා, අරූ අතින් finance ගෙවනවා, service කරනවා, tyre දානවා. අන්තිමට bus එක ගෙදර නැවැත්තුවා. අරූ ලංකාවට ඇවිත් bus එකේ hire යන්න ගත්තා, spareparts shop එකක් දැම්මා එකෙත් හරිහමන් business එකක් නෑ. මොළේ කල්පනා කරලා වැඩකරන උන් ඉන්නේ හරි අඩුවෙන්.

    දැක්කනේ කුක්කු දිලේකාගේ ලොන්තය දාර බඩුවක් කරගහන් කරගත්ත දේ.
     
    • Like
    Reactions: clumsyhulk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    බ්‍රෝ ප්‍රශ්නෙන් පිට ගියානෙ.
    මම රිප්ලයි දැම්මෙ ඔයාගෙ ප්‍රශ්නෙට.
    එතන කියලා තිබ්බානෙ good education,good health ඉහල ජීවන පැවැත්මක් ගැන.

    මට තියන ප්‍රශ්නෙ ලංලංකාවෙන් යන අයට ඕවා වැඩක් නෑනේ . එයාලා ආපහු එන්න එපැයි. අනිත් දේ 10m සේව් කරලා ඉස්සරහට ලොකු දෙයක් කරන්න බෑ මෙහෙ දැ‍‍ං කාම්පිටිෂන් එකයි economic uncertainty එකත් එක්ක. මේක යන අය නොදන්න නොසා හිතනවා ඇති එහෙම නම්. 10m හෙව්වම ජීවිතේ මල් කියලා.

    ඉගෙනීම ලොකේම 16 වෙනි තැන
    සෞඛ්‍යය 3 වෙනි තැන 50% 50% ඉන්ශුවරන්ස් ක්‍රමයක්
    කොරියාවේ යන එකෙක් ආයේ එන්නේ අවුරුදු 20 වත් ගියාම ඒ එනකොට ලංකාවේ අවශ්‍යතා සපුරලා බඩුත් එවලා ගෙවල් හදලා ඉවරයි . දැන් යන උන් නම් එන් නෑ පවුල් පිටින්ම මාරු වෙන්න බලන්නේ . ඉස්සර තමා මිනිස්සූ ගෑනු ලමයි දාල ගියේ දැන් ඒම කරන් නෑ . ගොඩක් තනියෙන් යන උන් එහෙන් ලිංගික අශාවන් ඉශ්ඨ කරන් හෝ එහෙන් එකෙක් හොයාගන්න බලන්නේ උන්ගෙත් ජනගහනය අඩුවෙන නිසා එකට අභිප්‍රේරණයක් ලැබෙනවා .

    තාම ඔය ලංකාවට සල්ලි එවන්නේ මිඩ්ල් ඉස්ට් සෙට් එක යුරෝපේ යන ඇමරිකා ඔසී යන උන් ඒමට එවන් නෑ එවන්නත් බෑ ඒ රටවල වියදමට යනවා ඉන්නේ පවුල් පිටින් නිසා .

    මම නම් අහලා නෑ කොරියාවේ ගිහින් ඇවිල්ලා ලංකාවේ සිගන්නෙක් වෙලා ඉන්න එකෙක් , අඩුම කාන්තාරෙට ගිහින් එකෙක්වත් ලංකාවේ සිගාකන් නෑ පොඩි කඩයක් හරි දානව
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,704
    11,569
    113
    🌎
    ස්තීර රක්ෂාවක් තියන අයත් යන්නවා කියන්නෙ.
    රජයේ ස්තීර රක්ෂාවක් සහිතව ගිය කෙනෙක් මම දැක්කෙ ෆස්ට් ටයිම්
    ඔයා කියන්නෙ ස්තීර රස්සාවක් තිබිලත් ජීවිතේ හොද ම කාලේ නාස්ති කරලා ලක්ෂ 75 සේව් කරන එක හොඳයි කියල ද.
    රජයේ ස්තීර රස්සාවක් කරන්න කෙනෙක් එක්ක සමාන කරන්න බැහැ නේද
    මොකක්ද බන් ඉතින් රජයේ ස්ථිර රස්සාවක් කියල විශේශයෙන් තියෙන්නෙ. උබ මොන වගේ ජොබ් එකක් ගැනද කියන්නෙ. උබ 1980 දි කොමා එකකට වැටුනතේ 🤡

    Yko gov uni wala lecturers la kochara yanwada bn
    Labour Job valata ??

    Samuel L Jackson What GIF by Coming to America

    ------ Post added on Nov 20, 2025 at 11:44 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,791
    113
    34
    Kalutara
    ඉගෙනීම ලොකේම 16 වෙනි තැන
    සෞඛ්‍යය 3 වෙනි තැන 50% 50% ඉන්ශුවරන්ස් ක්‍රමයක්
    කොරියාවේ යන එකෙක් ආයේ එන්නේ අවුරුදු 20 වත් ගියාම ඒ එනකොට ලංකාවේ අවශ්‍යතා සපුරලා බඩුත් එවලා ගෙවල් හදලා ඉවරයි . දැන් යන උන් නම් එන් නෑ පවුල් පිටින්ම මාරු වෙන්න බලන්නේ . ඉස්සර තමා මිනිස්සූ ගෑනු ලමයි දාල ගියේ දැන් ඒම කරන් නෑ . ගොඩක් තනියෙන් යන උන් එහෙන් ලිංගික අශාවන් ඉශ්ඨ කරන් හෝ එහෙන් එකෙක් හොයාගන්න බලන්නේ උන්ගෙත් ජනගහනය අඩුවෙන නිසා එකට අභිප්‍රේරණයක් ලැබෙනවා .

    තාම ඔය ලංකාවට සල්ලි එවන්නේ මිඩ්ල් ඉස්ට් සෙට් එක යුරෝපේ යන ඇමරිකා ඔසී යන උන් ඒමට එවන් නෑ එවන්නත් බෑ ඒ රටවල වියදමට යනවා ඉන්නේ පවුල් පිටින් නිසා .

    මම නම් අහලා නෑ කොරියාවේ ගිහින් ඇවිල්ලා ලංකාවේ සිගන්නෙක් වෙලා ඉන්න එකෙක් , අඩුම කාන්තාරෙට ගිහින් එකෙක්වත් ලංකාවේ සිගාකන් නෑ පොඩි කඩයක් හරි දානව

    අවුරුදු 20ක් කොහෙද බන් ඉන්නේ. අවුරුදු 5යි අග්‍රිමන්ට් එක. ඕන නම් එතන උන් කැමති නම් තව අවුරුදු පහකට යතහැකි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ලංකාවේ 50ක් ගන්න කාළේ එකෙක් කිව්වා ඔය කොම්පූටර කෙලිය අතෑරලා යමන් කොරියා ටෙඩී බෙයාස්ලට ලේබල් අලවන්න තියෙන්නේ ලක්ස පහක් පඩි කියල.
    ජෝර්ජ් ස්ටුවර්ට් එකේ මිට්ටෙක් අල්ලං යන්න බැලුවා ඌ වැඩේ අදින්න අරන් වැඩේ අතෑරලා දැම්මා. අවුරුදු හතර පහක් වැඩකරලා ආවනං පාඩුවේ ඉන්න තිබුන.
     
    • Like
    Reactions: mag123

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    අවුරුදු 20ක් කොහෙද බන් ඉන්නේ. අවුරුදු 5යි අග්‍රිමන්ට් එක. ඕන නම් එතන උන් කැමති නම් තව අවුරුදු පහකට යතහැකි.
    ගේම ගහනවා බන් අපේ උන් 5 එන උන් නම් නෑ දන්න ගිය උන් දැන් 10+
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මම ලංකාවේ 50ක් ගන්න කාළේ එකෙක් කිව්වා ඔය කොම්පූටර කෙලිය අතෑරලා යමන් කොරියා ටෙඩී බෙයාස්ලට ලේබල් අලවන්න තියෙන්නේ ලක්ස පහක් පඩි කියල.
    ජෝර්ජ් ස්ටුවර්ට් එකේ මිට්ටෙක් අල්ලං යන්න බැලුවා ඌ වැඩේ අදින්න අරන් වැඩේ අතෑරලා දැම්මා. අවුරුදු හතර පහක් වැඩකරලා ආවනං පාඩුවේ ඉන්න තිබුන.
    ඒ කාලේ ගියා නම් සැහෙන ගානක් හොයාගන්න තිබුන ,
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    Yko gov uni wala lecturers la kochara yanwada bn
    කොරියා ලේබර් ජොබ්ස් වලට?
    පිස්සුද බන් උන්ට මෙහෙ ගන්න පඩියවත් ගන්න බැහැ කොරියා ලේබර් ජොබ් එකකින්.
     
    • Haha
    Reactions: Nanosudha

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    මම කොරියා ගැන දන්නේ නැහැ. ලංකාවට සාපේක්ෂව මෙහෙ කම්කරු රස්සා නම් වැඩ නම් වැඩ තමයි. ලංකාවේ වගේ අයිස් ගහන්න බැහැ. කයියක් ගහන්න බැහැ. lunch එකක් හරියටම ඒ ගාණ, පැය බාගේ නම්, පැය බාගේ. වැඩට වෙලාවට එන්න ඕනේ. විනාඩියක්වත් පරක්කු වෙන්න බැහැ. සෙනසුරාදත් වැඩ වෙන්න පුළුවන්. ආපු වෙලේ ඉදන් එක දිගට වැඩ. රජයේ නිවාඩු දවස් බොහොම ටිකයි .
    මම දන්නා එක්කෙනෙක් company එකක වැඩ කරා. ඊට පස්සේ එයාගේ වැඩකරපු කාලේ පැය ගානක් අඩුයි. ඒ නිසා එකට වැඩිපුර වැඩ කලා. හේතුව එය නියමිත කාලේ වැඩ කරත් (පැය 8, 8 ඉදන් 4.30), එලියට යනකොට විනාඩියක් දෙකක් අඩුයි, අපේ ඔරලෝසු නිවැරදි නැහැ නේ. company එක time කරන්නේ හැම විනාඩි 15 15ට. 4.29 ට එලියට ගිය කියන්නේ විනාඩි 15 අඩුයි (4.15 time stamp). ඔහොම එකතුවෙලා ඒ මනුස්සය දන්නේම නැතිව පැය ගානක් අඩු වෙලා තිබ්බ
     
    ඔහෙ කම්කරු රස්සා වලට ගෙවනවනෙ හොඳට. මෙහෙ දෙන්නෙ අවම පඩියනෙ. හිඟන පඩි දෙන්නයි උපරිම වැඩ කරන්නයි දෙකක් බෑ.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,133
    4,886
    113
    කොරියා ලේබර් ජොබ්ස් වලට?
    පිස්සුද බන් උන්ට මෙහෙ ගන්න පඩියවත් ගන්න බැහැ කොරියා ලේබර් ජොබ් එකකින්.
    danna giyapu un innwa bn