කැත්යුෂා කැරියවේසම් නම්කි නුගේගොඩ ගිහින් ජෙප්පන්ට රිදෙන්ඩ දීපු හැටි

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,434
    24,377
    113
    Ado palaweni photo eke wam paththe konema sariya Adan inne kauda? Eka maru ban 😍

    ඒකනන් පට්ට කෑල්ල තමයි. අවාසනාවට නාමල්ට ඇරෙන්න වෙන එකෙක්ට චාන්ස් නෑ වගේ.

     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,793
    113
    දැන් තමා බැලුවේ කවුද මේ කත්යූශා කියලා. ඔන්ටර්පනුච්චියෙක් නේද. ගේමක් ගහලා වගේ හැබැ‍යි.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,596
    58
    15,839
    113
    සමාජවාදය කියන්නෙත් පිරමීඩ ක්‍රමයක්නෙ බං.

    පිරමීඩ ක්‍රමයක් තේරුම් ගන්න හරිම ලේසි විදිහක් තියෙනවා. එ‍් තමයි හිස් වතුර ටැංකියක් ගැන හිතන එක. හැමෝටම කරන්න තියෙන්නෙ අ‍ැවිත් වතුර කෝප්පයක් එ‍්කට හලලා, තව වතුර කෝප්ප දාන කට්ටිය හොයන්න. ගොඩක් කට්ටිය සෙට් වුණොත් වතුර කෝප්පයක් දාපු කෙනාට පස්සෙ වතුර බාල්දියක්ම ටැංකියෙන් ගන්න පුළුවන් කියනවා.

    හැබැයි ටැංකිය ටැංකියක් මිසක් ළිඳක් නෙවෙයි. වතුර උනන්නෙ නෑ. ඉතින් කට්ටිය අ‍ැවිත් කෝප්පෙන් දාන වතුර තමයි ටැංකියෙ කොහොමත් තියෙන්නෙ. කවදාවත්, කීයටවත් හැමෝටම කෝප්පයක් දාලා බාල්දියක් ගන්න බෑ. මොකද දාපු ටිකට වඩා වැඩියෙන් ගන්න බෑ. හැබැයි ඉතින් පස්සෙ වතුර දාන මෝඩයො ටිකට කෝප්පෙ වතුරත් නැති කරලා කලින් අ‍ාපු අයට බාල්දි පිටින් හොරා කන්න පුළුවන්.

    සමාජවාදය කියන්නෙත් ඔය වගේම දෙයක් තමයි. එයාලාගෙ ක්‍රමය තමයි මිනිස්සු / ව්‍යාපාර රජයට පවරාගෙන, තමන්ගෙ මහන්සියෙන් උපයන දේවල් කඩා වඩාගෙන නිකන් ඉන්න අයට නොමිලේ බෙදලා දෙන එක. මේකට නිකම්මු හරි අ‍ාසයි, අ‍ැයි නිකන්ම හිටියත් හම්බෙනවානෙ.

    හැබැයි වැඩක් කරන මිනිස්සු එ‍්කෙන් අ‍ධෙෙර්යම‍ත් වෙනවා. අනික ටිකක් හරි වැඩ කරන මිනිස්සුත් නිකන්ම ඉන්න එක ලේසි නිසා එ‍්කට පෙළඹෙනවා. එතකොට සමාජවාදියො උපයන අයගෙන් තව තව සූරලා ගන්න හදනවා. හැබැයි යථාර්ථය තමයි මනුස්සයෙක්ගෙන් හූරා කන්න පුළුවන් උපයන එකෙන් 100% විතරයි.

    සමාජවාදයේ නිතරම වෙන්නෙ නිකම්මු ප්‍රමාණය වැඩි වෙලා වැඩක් කරන මිනිස්සු අඩු වෙන එක. ඉතින් උපරිමය අරගෙනත් බෙදලා දෙන්න මදි වෙනවා. සමාජවාදී රාජ්‍ය සේරම බලන්න. උපරිම අවුරුදු 10 යි 15 යි දුවන්නෙ.

    සමාජවාදය හරි යන්න නම් එකම ක්‍රමයයි තියෙන්නෙ. එ‍් තමයි හැමෝටම බෙදන්න දෙයියො වාර්ෂිකව කීයක් හරි දෙන එක. දෙයියො දිගටම එක විදිහට සල්ලි දෙනවා නම් බෙදන්න ප්‍රශ්නයක් නෑ. හැබැයි මිනිස්සු උපයලා ගන්න මුදල් ඊට වඩා වෙනස්. උපයන අය අඩු වෙලා නිකම්මු වැඩි වෙද්දි බෙදන්න තියෙන මුදල අඩු වෙනවා වගේම, බෙදිලා යන ප්‍රමාණයත් වැඩි වෙනවා.

    සමාජවාදය ටිකක් කල් සාර්ථකයි කියලා පෙන්නුව හැම රටකම ඔය දෙයියො දුන්නාට සමාන දෙයක් වුණා. උදාහරණයක් තමයි වෙනිසියුලාව. තෙල් මිල ගොඩක් වැඩි වුණාම චාවේස් අ‍ැවිත් තෙල් කොම්පැණි සේරම රජයට අරන් සල්ලිවලින් මිනිස්සුන්ට හැම දේම නිකන් දුන්නා. හැමෝටම හරි සතුටුයි. නිකන් ඉන්න හැමෝටම සියල්ල නිකන් ලැබෙන සමාජවාදී Utopia එකක් වගේ පෙනුණා.

    හැබැයි රජයේ දූෂණය, කළමණාකරණ ප්‍රශ්න, තෙල් මිල බැසීම එක්ක එ‍් සල්ලි බෙදන වැඩේ දිගටම කරන්න තරම් මුදල් උපයන්න බැරි වුණා. රාජ්‍යයක් විදිහට ඔවුන් fail වුණා. අද වෙනිසියුලාව සමාජවාදයේ ප්‍රතිඵලවලට හොඳ සාක්ෂියක්. හැබැයි එ‍්ක එහෙම නෙවෙයි බටහිර කුමන්ත්‍රණ කියලයි කියන්නෙ. එහෙම බොරු පැතිරවීම, මහජනයා control කිරීම සමාජවාදයට අත්‍යාවශ්‍ය වෙන්නෙත් එ‍් නිසා.

    පිරමීඩ ක්‍රමයක් වගේම මේක තමයි සමාජවාදයේ සම්පූර්ණ පදනම. හූරා කන්න පුළුවන් තාක් වැඩේ දුවනවා. හැබැයි ඕනෑම සම්පතක් සීමිතයි, ඕනෑම වත්කමක් උපයන්න අවශ්‍යයි, කෙනෙක්ගෙන් ගන්න පුළුවන් තියෙන දෙයින් 100% යි, උදාහරණයෙන් කිව්වොත් ටැංකියෙ තියෙන්නෙ කවුරු හරි දාන වතුර විතරයි කියන යථාර්ථයට අහු වුණාම පිරමීඩ ක්‍රම වගේම සමාජවාදයත් හබක් වෙනවා.

    කොච්චර කරකවලා ගැහුවත් සමාජවාදයෙන් දියුණු වෙන්න උත්සාහ කරන එකත් එක එක විදිහට හදන පිරමීඩ ක්‍රම වගේම තමයි. ඔය දෙකේම පදනම අමු බොරුවක් වුණත් ලස්සනට කෙප්පයක් ගොතලා මිනිස්සු අන්දලා ප්ලෑන ගහන අයට ලස්සනට ගොඩ වැඩි කරගන්න පුළුවන්. හැබැයි හැම දේම කෙටි කාලයයි. අනිවාර්යයෙන්ම කඩා වැටෙනවා.

    අවාසනාවකට වගේ කොච්චර කිව්වත්, කොහොම පැහැදිලි කරත් මිනිස්සු හරිම මෝඩයි. එකම scam එක පොඩ්ඩක් වෙනස් කරලා පෙන්නුවාම විශ්වාස කරනවා. මොකද මිනිස්සු හරියට වළක වැටුණාම වළේ හැඩය, වළ තිබ්බ තැන විතරක් මතක තියා ගන්න පිරිසක්. අ‍ායෙ නම් එ‍් වළේම වැටෙන් නෑ කියලා තමන්ටම කියා ගන්නවා.

    හැබැයි හතරැස් වළේ වැටුණ මිනිහා පහුවදාට රවුම් වළක් දැක්කොත් එ‍්කෙත් වැටෙනවා. එ‍්කෙන් පස්සෙ ත්‍රිකෝණ හැඩයට වළක් තිබ්බොත් එ‍්කෙත් වැටෙනවා. කැලේ තිබුණ වළේ වැටුණ මනුස්සයාම වත්තෙ වළක් තිබ්බොත් එ‍්කෙත් වැටෙනවා. වළේ හැඩයට, තියෙන තැනට අහු නොවී වළ වළක් කියලා තේරුම් ගන්නකල් වෙන ප්‍රතිඵලයක් නෑ.

    මේ වගේ ලියලා උත්සාහ කරන්නෙත් හැමෝටම අන්න ඔය සරල දේ වටහා දෙන්න. කවදාවත් 100% ක් මේක තේරුම් ගන් නෑ තමයි. හැබැයි තේරුම් ගන්න පිරිස ටිකක් හරි වැඩි වෙන තරමට එ‍්ක මේ රටේ වාසනාව.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,596
    58
    15,839
    113
    namalaya gahana 1k.dakkada eye okige kiyavilla.allala puke arinna ona oya wage wesiyande
    මේකෙ සහ පොදුවේ ලංකාවෙම ඉන්න පිරිමි හැත්තට තියෙන්නෙ පුදුමාකාර sex insecurity එකක්. (ගෑනුන්ට හමේ පාට ගැන තියෙන්නෙත් එහෙම එකක් තමයි, එ‍්ක වෙනම වෙලාවක කතා කරමුකො)

    ගොඩක් එවුන්ට මොකක්ම හරි ලිංගික අ‍ාබාධයක්. එහෙමත් නැත්නම් මොන අ‍ාබාධයක්වත් නැතිව හරි කමක් නෑ මොළේ කළඳක් නැති නිසා data කපාගෙන වැළක් බලලා sex කරන්න ඕන එහෙමයි කියල හිතාගෙන වැළලිලා ඔලුව කුරුවල් කරගන්නවා. 60% කට වඩා එක්කො නගින් නෑ, නැත්තම් නැග්ගාම දෙක ගහද්දි බහිනවා. තව සෑහෙන එවුන්ට සෙනික මෝචනේ.

    ඔය හැම ජාතියෙම උන් ඊළඟට කරන්නෙ විසඳුම් හොයන එක. ෆාමසි ගිහින් එක එක නමින් තියෙන පෙති ලවක් දෙවක් නැතිව ගිලිනවා. පයිය ලොකු කරගන්න, කෙළින් කරගන්න කියලා පෙති, කරල්, ඔයිල්, ක්‍රීම්, පොම්ප දාස් ගණන් දිදී ගන්නවා. නාස්ති කරලා කරලා වැඩක් නෑ කියලා ඉගෙන ගන්නවා.

    තව උන් එක්කො අයිස්, ගංජා තව ඔය තියෙන එක එක හුත්තෙ මත්ද්‍රව්‍ය ගහනවා, නැත්නම් එක එක අ‍ායුර්වේද ගුලි විච්ඡූර්ණ, රසායන දාස් ගණන් දීලා ගෙන්නගෙන ගිලිනවා. කිලෝ එකට හත් අටසීය දීලා අමු හාල් කනවා. නැත්තම් කැඳ, තේ බොනවා. අමු අමුවෙ පවක් ගෙවනවා.

    සීනි කෑම / බීම නතර කරලා, දවසට වේල් දෙකක් විතරක් බත් කාලා (දැන් කන ප්‍රමාණය වගේ දෙගුණයක් වෑංජන එක්ක), වැඩිපුර මිරිස් ගම්මිරිස් කාලා, දිනපතා පළතුරු ගෙඩියක් දෙකක් අනිවා කාලා, කිලෝමීටර් 4 ක් 5 ක් අ‍ැවිදපිය කියල කොච්චර සිංහලෙන් තේරුම් කරත් වේසිගෙ පුතාලා අහන්නෙම නෑ. මම කියනවට එක මාසයක් කරල බලහන්කො බං අ‍ායෙ හුකන්ඩ ගියාම අහවල් ප්‍රශ්නයක්වත් එනවද කියලා.

    හැබැයි එ‍් සරල වැඩේ නොකර පොන්න විසඳුම් හොයාගෙන පව් දෙනවා. මේ තියෙන්නෙත් එහෙම හැත්තගෙ පිච්චියට විදින්න ගහපු තව නාඩගමක්. කොහෙද යන නච්චි පොන්නයෙක් දාලා delay spray ගහලා පැය එකහමාරක් හුකන්ඩ ගෑනු ගෙනත් දෙනවලු. විසි හතරෙන් පහෙන් බැරල් ගෑනු බැඳගෙන ගෙට වෙච්ච පොන්න හැත්තට ඉතින් කෙල්ල අ‍ැඳුම් ගලවලා ඉන්නවා, සෙක්ස් කරනවා කිව්වාම ඊට වඩා දෙයක් නෑ ඉතින්. මොළේට යන්න තියෙන ලේ ටිකත් පයියට බැහැලා අමු මී හරක් වෙනවා.

    ඕකට රැවටිච්ච 30, 40 පැනපු ගල් පොන්නයො බලන් සෑහෙන ගාණක් ඉන්බොක්ස් ඉන්බොක්ස් ගගා කමෙන්ට්වල පව් දීලා. Shares, views බැලුවාම තව බූරු හැත්ත දාස් ගාණක් ෂුවර් අහු වෙලා අ‍ැති.

    මෙන්න එ‍්ක. ඔය ලබ්බ delete කරොත් කියලා මම තොපිට අහන්න බාලා මගෙ චැනල් එකේ දැම්මා. Subscribe මොන හුත්තක්වත් කරන්න ඕන නෑ, අරක පේනවා නම් අඩු ගාණෙ click කරන්නවත් ඕන නෑ. තොපිටත් අහලා පාඩමක් ඉගෙන ගන්න විතරයි දාන්නෙ. මොළේ කළඳක් තියෙන හුත්තක් හැබැහින් දැකපු එවුන්ට තේරෙන්න එපැයි බං මේ අමු scam එකක් කියලා.

    කොහෙද ඉතින් අපේ පොන්නයන්ට එච්චර මොළයක්? පිරිමීඩ බයිලාවල ඉඳන් මේ හැත්තගෙ මෝඩ කම, insecurity එක පාවිච්චි කරලා ප්‍රයෝජන ගන්න එක දැන් industry එකක්ම වෙන්න පටන් අරන් වගේ. හරක් අල්ලන් පොහොසත් වෙන ක්‍රම කියලා ඉස්සරහට course පවා පටන් ගන්න ඉඩ තියෙනවා මේ යන විදිහට. මුන්ට අහු වෙන ගොන්නුන්ට සර්ව ජන ඡන්ද බලය දීගෙන රටක් ගොඩ දාන්න පුළුවන්ද කියහන්කො.

    කිව්වට පිළි ගන් නැති එවුන් කෝල් කරලා හැමනීගෙන පලයන්. උඹලට දාස් ගාණක් දීලා බිජ්ජට spray කරගෙන පැය එක හමාරක් හුකන්ඩ ගෑනු හම්බෙයි මේන් කියලා. 🤣 🙏



     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,778
    7,837
    113
    උඩුගමගෙ වයිෆ්ට පඩි කීයද දන්නෑ නෙහ්
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,953
    2,676
    113
    කොහොම හෙරක් වෙන්න ඕන ඇතිද තාම ඔහොම පස්සෙන් යනවා කියන්නේ
     

    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    364
    63
    කවුද මේ මගේ මීයව අල්ලගන්න පොරකන භයානක පූසී