කෝ බස් වල යන අයට මේක සෙට් උනාද?
අද ඉදලා කොන්දා බස් එකට නග්ග ගන්නෙ cash ද card ද කියල අහලා

ලංගම කියල ගහපු එක FB එකේ ඉන්න එකක් හදපු concept design එකක් බන්.මේක හෙනම ගොන් වැඩක්. අන්තිමට එකවුන්ට් එකේ සල්ලි නැති වෙන වැඩක්. මම දැක්කා ලංගම කියලා ගහපු ATMකාඩ් වගේම කාඩ් එකකුත්. ඒවත් බොරු වැඩනේ බන්. ඒවා අවුරුදු කීපයකින් එක්ස්පයර් වෙනවා. අලුතෙන් එකවුන්ට් හදාගෙන,කාඩ් හදාගෙන, ඒ කාඩ් තව අවුරුදු කීපයකින් රිනිව් කරන්න උනාම මේක හෙන සංකීර්ණ ප්‍රොසෙස් එකක් වෙනවා.
මහින්දගේ කාලේ NFC කාඩ් එකක් හදුන්වලා දුන්නා. ඒවගේ කාඩ් එකක් වෙනම තියා ගත්ත නම් බස්වලට, කෝච්චියට, අනිත් ඕනිම ගෙවීමක් කරද්දි පාවිච්චි කරන්න පුලුවන්. මුන් යන්නෙම ආපස්සට. ඕන් බලපන් මේකත් ටික දවසයි. ඒ කාඩ් එක සිරිසේනගේ කාලෙදිත් මම පාවිච්චි කරා. දැන් තියන බස් ටිකට් මැෂින් ඕනිම එකකටත් ඒක සපෝට් කරනවා. හැම කමියුකේෂන් එකකින්ම රිලොඩ් කරන්නත් පුලුවන්. ezcashවලිනුත් පුලුවන්. ඒ දවස්වලioc එකෙන් ප්‍රෙටල් ගහද්දිත් මම ඒකෙන් සල්ලි ගෙව්වා. ඒ කාලේ පෙට්‍රල් ලීටර් 117ක් විතර. ඩීසල් 89.![]()
3% + 1% stamp fee3% kapenawada
5000 adu mokakda ekak free kiwe. mekata adala nadda3% + 1% stamp fee

මේක හෙනම ගොන් වැඩක්. අන්තිමට එකවුන්ට් එකේ සල්ලි නැති වෙන වැඩක්. මම දැක්කා ලංගම කියලා ගහපු ATMකාඩ් වගේම කාඩ් එකකුත්. ඒවත් බොරු වැඩනේ බන්. ඒවා අවුරුදු කීපයකින් එක්ස්පයර් වෙනවා. අලුතෙන් එකවුන්ට් හදාගෙන,කාඩ් හදාගෙන, ඒ කාඩ් තව අවුරුදු කීපයකින් රිනිව් කරන්න උනාම මේක හෙන සංකීර්ණ ප්‍රොසෙස් එකක් වෙනවා.
මහින්දගේ කාලේ NFC කාඩ් එකක් හදුන්වලා දුන්නා. ඒවගේ කාඩ් එකක් වෙනම තියා ගත්ත නම් බස්වලට, කෝච්චියට, අනිත් ඕනිම ගෙවීමක් කරද්දි පාවිච්චි කරන්න පුලුවන්. මුන් යන්නෙම ආපස්සට. ඕන් බලපන් මේකත් ටික දවසයි. ඒ කාඩ් එක සිරිසේනගේ කාලෙදිත් මම පාවිච්චි කරා. දැන් තියන බස් ටිකට් මැෂින් ඕනිම එකකටත් ඒක සපෝට් කරනවා. හැම කමියුකේෂන් එකකින්ම රිලොඩ් කරන්නත් පුලුවන්. ezcashවලිනුත් පුලුවන්. ඒ දවස්වලioc එකෙන් ප්‍රෙටල් ගහද්දිත් මම ඒකෙන් සල්ලි ගෙව්වා. ඒ කාලේ පෙට්‍රල් ලීටර් 117ක් විතර. ඩීසල් 89.![]()
Ow den godak kattiya cards use karanawane. ara lassanata India wala petti kadawalath den UPI walin QR payments enable karala tiyenne. unta puluwannam apita beri wenna behane. hodama wede temp card ekak me wage transction walata tiya ganna eka.ලංගම කියල ගහපු එක FB එකේ ඉන්න එකක් හදපු concept design එකක් බන්.
VISA/MASTER/QR accept කරනවා නම ප්‍රීපේඩ් කාඩ් බැංකු වලින් දෙන්න ගන්නවා. හැම මගුලම රජයෙන් කරන්න ඕනේ නැහැ.
ඉස්සර සම්පත් එකෙන් වෙබ් කාර්ඩ් කියල එකක් දුන්නේ ඔන්ලයින් transaction වලට.
දැන් අපි ඔය කිසි ගින්නක් නැතුව ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්ම කෙලල අරින්නේ.
3% + 1% stamp fee
mekata charge wenne ne kiyala tibune. netnam minissu kemati weida wedi pura gaanak gewanna.5000 adu mokakda ekak free kiwe. mekata adala nadda![]()
NFC card wede nam fail une mokada?
ලංගම කියල ගහපු එක FB එකේ ඉන්න එකක් හදපු concept design එකක් බන්.
VISA/MASTER/QR accept කරනවා නම ප්‍රීපේඩ් කාඩ් බැංකු වලින් දෙන්න ගන්නවා. හැම මගුලම රජයෙන් කරන්න ඕනේ නැහැ.
ඉස්සර සම්පත් එකෙන් වෙබ් කාර්ඩ් කියල එකක් දුන්නේ ඔන්ලයින් transaction වලට.
දැන් අපි ඔය කිසි ගින්නක් නැතුව ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්ම කෙලල අරින්නේ.
මෙයින්දගේ සුත්ත. ඔක කරේ ඩයලොග් එකේන්. Touch කාඩ් එක.මේක හෙනම ගොන් වැඩක්. අන්තිමට එකවුන්ට් එකේ සල්ලි නැති වෙන වැඩක්. මම දැක්කා ලංගම කියලා ගහපු ATMකාඩ් වගේම කාඩ් එකකුත්. ඒවත් බොරු වැඩනේ බන්. ඒවා අවුරුදු කීපයකින් එක්ස්පයර් වෙනවා. අලුතෙන් එකවුන්ට් හදාගෙන,කාඩ් හදාගෙන, ඒ කාඩ් තව අවුරුදු කීපයකින් රිනිව් කරන්න උනාම මේක හෙන සංකීර්ණ ප්‍රොසෙස් එකක් වෙනවා.