මෙරට පළමු වරට බැංකු කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ පහසුකම ඇරඹෙයි.. 🚍💳

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,895
    15,398
    113
    New Zealand
    මේක හෙනම ගොන් වැඩක්. අන්තිමට එකවුන්ට් එකේ සල්ලි නැති වෙන වැඩක්. මම දැක්කා ලංගම කියලා ගහපු ATMකාඩ් වගේම කාඩ් එකකුත්. ඒවත් බොරු වැඩනේ බන්. ඒවා අවුරුදු කීපයකින් එක්ස්පයර් වෙනවා. අලුතෙන් එකවුන්ට් හදාගෙන,කාඩ් හදාගෙන, ඒ කාඩ් තව අවුරුදු කීපයකින් රිනිව් කරන්න උනාම මේක හෙන සංකීර්ණ ප්‍රොසෙස් එකක් වෙනවා.

    මහින්දගේ කාලේ NFC කාඩ් එකක් හදුන්වලා දුන්නා. ඒවගේ කාඩ් එකක් වෙනම තියා ගත්ත නම් බස්වලට, කෝච්චියට, අනිත් ඕනිම ගෙවීමක් කරද්දි පාවිච්චි කරන්න පුලුවන්. මුන් යන්නෙම ආපස්සට. ඕන් බලපන් මේකත් ටික දවසයි. ඒ කාඩ් එක සිරිසේනගේ කාලෙදිත් මම පාවිච්චි කරා. දැන් තියන බස් ටිකට් මැෂින් ඕනිම එකකටත් ඒක සපෝට් කරනවා. හැම කමියුකේෂන් එකකින්ම රිලොඩ් කරන්නත් පුලුවන්. ezcashවලිනුත් පුලුවන්. ඒ දවස්වලioc එකෙන් ප්‍රෙටල් ගහද්දිත් මම ඒකෙන් සල්ලි ගෙව්වා. ඒ කාලේ පෙට්‍රල් ලීටර් 117ක් විතර. ඩීසල් 89. :dull:
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,091
    1,554

    ලංගම කියල ගහපු එක FB එකේ ඉන්න එකක් හදපු concept design එකක් බන්.
    VISA/MASTER/QR accept කරනවා නම ප්‍රීපේඩ් කාඩ් බැංකු වලින් දෙන්න ගන්නවා. හැම මගුලම රජයෙන් කරන්න ඕනේ නැහැ.

    ඉස්සර සම්පත් එකෙන් වෙබ් කාර්ඩ් කියල එකක් දුන්නේ ඔන්ලයින් transaction වලට.
    දැන් අපි ඔය කිසි ගින්නක් නැතුව ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්ම කෙලල අරින්නේ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151

    NFC card wede nam fail une mokada?

    ලංගම කියල ගහපු එක FB එකේ ඉන්න එකක් හදපු concept design එකක් බන්.
    VISA/MASTER/QR accept කරනවා නම ප්‍රීපේඩ් කාඩ් බැංකු වලින් දෙන්න ගන්නවා. හැම මගුලම රජයෙන් කරන්න ඕනේ නැහැ.

    ඉස්සර සම්පත් එකෙන් වෙබ් කාර්ඩ් කියල එකක් දුන්නේ ඔන්ලයින් transaction වලට.
    දැන් අපි ඔය කිසි ගින්නක් නැතුව ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්ම කෙලල අරින්නේ.
    Ow den godak kattiya cards use karanawane. ara lassanata India wala petti kadawalath den UPI walin QR payments enable karala tiyenne. unta puluwannam apita beri wenna behane. hodama wede temp card ekak me wage transction walata tiya ganna eka.

    3% + 1% stamp fee
    5000 adu mokakda ekak free kiwe. mekata adala nadda :lol:
    mekata charge wenne ne kiyala tibune. netnam minissu kemati weida wedi pura gaanak gewanna.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ලංගම කියල ගහපු එක FB එකේ ඉන්න එකක් හදපු concept design එකක් බන්.
    VISA/MASTER/QR accept කරනවා නම ප්‍රීපේඩ් කාඩ් බැංකු වලින් දෙන්න ගන්නවා. හැම මගුලම රජයෙන් කරන්න ඕනේ නැහැ.

    ඉස්සර සම්පත් එකෙන් වෙබ් කාර්ඩ් කියල එකක් දුන්නේ ඔන්ලයින් transaction වලට.
    දැන් අපි ඔය කිසි ගින්නක් නැතුව ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්ම කෙලල අරින්නේ.

    onima nam okata wenama account and card ekak hadaganna tiyenne
    oka maha loku deyak nemeine

    oke ekama awula tibbe transaction fee eka. Rs5000ta adu transaction fees nathi kalama oka wisdenawa

    driver and kondaragen resistance ekak ewi, ekath dan godak bus owners la karanne dawase target ekak denawa, arun beyong gihin wedipura salli tiyagannawa. okata kondage account ekata deposit wenna hadagena dawase anthima owner ta porondu target eka denna hadagattanam hari
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,827
    13,045
    113
    මේක හෙනම ගොන් වැඩක්. අන්තිමට එකවුන්ට් එකේ සල්ලි නැති වෙන වැඩක්. මම දැක්කා ලංගම කියලා ගහපු ATMකාඩ් වගේම කාඩ් එකකුත්. ඒවත් බොරු වැඩනේ බන්. ඒවා අවුරුදු කීපයකින් එක්ස්පයර් වෙනවා. අලුතෙන් එකවුන්ට් හදාගෙන,කාඩ් හදාගෙන, ඒ කාඩ් තව අවුරුදු කීපයකින් රිනිව් කරන්න උනාම මේක හෙන සංකීර්ණ ප්‍රොසෙස් එකක් වෙනවා.

    මහින්දගේ කාලේ NFC කාඩ් එකක් හදුන්වලා දුන්නා. ඒවගේ කාඩ් එකක් වෙනම තියා ගත්ත නම් බස්වලට, කෝච්චියට, අනිත් ඕනිම ගෙවීමක් කරද්දි පාවිච්චි කරන්න පුලුවන්. මුන් යන්නෙම ආපස්සට. ඕන් බලපන් මේකත් ටික දවසයි. ඒ කාඩ් එක සිරිසේනගේ කාලෙදිත් මම පාවිච්චි කරා. දැන් තියන බස් ටිකට් මැෂින් ඕනිම එකකටත් ඒක සපෝට් කරනවා. හැම කමියුකේෂන් එකකින්ම රිලොඩ් කරන්නත් පුලුවන්. ezcashවලිනුත් පුලුවන්. ඒ දවස්වලioc එකෙන් ප්‍රෙටල් ගහද්දිත් මම ඒකෙන් සල්ලි ගෙව්වා. ඒ කාලේ පෙට්‍රල් ලීටර් 117ක් විතර. ඩීසල් 89. :dull:
    මෙයින්දගේ සුත්ත. ඔක කරේ ඩයලොග් එකේන්. Touch කාඩ් එක. 🥴
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    අර කලින් කරා වගේ ටෝපප් කරන කාර්ඩ් එකක් දුන්නා නම් ඉවරයිනේ ඇප් එකක් එක්ක.
    කාර්ඩ් එක නැත්නම් NFC තියෙන ෆෝන් එකකින් ටැප් කරා ගියා.
    ෆෝන් රිලෝඩ් වගේ හැම කෝමියුනිකේෂන් එකකින්ම රිලෝඩ් කරන්න හැදුවා නම් වැඩේ ඉවරයි.
    මේ වැඩෙත් චොර කරගෙන පැලවත්තට කඩා වැටෙනවා ඉක්මනට :ROFLMAO:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,858
    1
    15,573
    113
    588815710_1417348713734848_2102702695529832947_n.jpg

    ඔන්න ඔය රූට් වල ට්‍රයි කරන්න පුලුවන් කියලා තිබ්බා..
    අමතර ගාස්තු ගෙවන්න දෙයක් නැ මගියට.. :cool:

    -------

    අලුතෙන්ම බස්/ට්‍රෙන් වලටම කාර්ඩ් එකක් හදුන්වලා දීලා කරන්න ආන්ඩුව ඔනෙ වෙන එකක් නැ නෙහ්.
    එව්වා බැංකු වලින් එන්න ඔනෙ එව්වා.

    කලින් ආපු එක ෆේල් උනා වෙනම කාර්ඩ් අරන් එන්න ගිය එක.

    දැන් ලඟ තියෙන කාර්ඩ් එකෙන් වැඩෙ කරන්න පුලුවන්.
    කාර්ඩ් එක දෙන්න බය නම් ටැප් කරන්න තියෙන්නෙ දැන් ඔක්කොම වගෙ NFC කර්ඩ්ස්.. :cool: