alewiyen pasu sewawa
Damn bro! පොල්ලෙන් එකයි දෙන්නේ කුංෆු, කරාටි ඔක්කොම ලෙෆ්ට්සෙල් එකේ යකඩ කූරු ගනං කරන්ඩ පුලුවං පොල්ලෙන් ගහපු එකාට කොත්තුවක් කන ගමං![]()

මේක දැක්කම පේනවා අර මුලින්ම ගහපු කස්ටමර් එකා මොකක් හරි මාෂල් ආට් එකක් ටිකක් කරපු එකෙක්. ඌ ඒකෙ ගැම්ම අරන් හැමෝටම ගහල සුප මෑන් වෙන්න ගියේ. අන්තිමට කෑව