ඩඩ්ලිය Maybach එකක් අරන් කොටි 26

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    උගෙ හාල් උත් නෙමෙ, අහින්සක ගොවියා දෙන හාල. මුන් සැප. ආන්ඩුව කරන්න ඔනෙය් ඔය අතරමැදියොන්ව අය්න් කරන එක. මම නම් ජනපති, හැම ගොවියාටම පොඩි ලොරියක් ගන්න ලොකු සහනයක් දෙනවා (කරන්න බැරි ඊට පස්සෙ රටෙ ඔක්කොම එවුන් ගොවියො වෙනවා). වෙන රටවල ඔහොම නෑ බන්. සහා මම තව දෙනවා පොලිස් ආරක්ශාව කුඹුරු සහා ගම්මානෙ, ඔය මාෆියා එවුන් තග දාල බය කරලා අස්වැන්න ගන්නෙ, ගොවියා ඔවා කොහොම හරි කොලඹ ගෙනියන්න හැදුවොත් බෑ. පාතාලෙ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036

    තග දාන කතාවක්නම් මම දන්නෙ නෑ. ඒ මිනිස්සුන්ට උදව් කරනවා ගොවිතැන් කරන්න, ඉතින් ඒ මිනිස්සු ඒ මෝල්වලටම, කඩ වලටම වී ටික දෙනවා. ඒ නැතත් කඩවල, රජයෙන් ගන්නවට වඩා වී මිල වැඩියි මෝල්වල රුපියලක් දෙකක් හරි. බිස්නස් කියන්නෙ අතරමැදියො තමයි කොහොමත් බන්.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,589
    1,613
    113
    sri rajasinha adawiya
    උගෙ හාල් උත් නෙමෙ, අහින්සක ගොවියා දෙන හාල. මුන් සැප. ආන්ඩුව කරන්න ඔනෙය් ඔය අතරමැදියොන්ව අය්න් කරන එක. මම නම් ජනපති, හැම ගොවියාටම පොඩි ලොරියක් ගන්න ලොකු සහනයක් දෙනවා (කරන්න බැරි ඊට පස්සෙ රටෙ ඔක්කොම එවුන් ගොවියො වෙනවා). වෙන රටවල ඔහොම නෑ බන්. සහා මම තව දෙනවා පොලිස් ආරක්ශාව කුඹුරු සහා ගම්මානෙ, ඔය මාෆියා එවුන් තග දාල බය කරලා අස්වැන්න ගන්නෙ, ගොවියා ඔවා කොහොම හරි කොලඹ ගෙනියන්න හැදුවොත් බෑ. පාතාලෙ.
    ජපනා මහන්සියෙන් වාහන හදනවා. ලංකාවේ ආණ්ඩුව නිකන් ඉදලා වාහනේ ආදායමට** වඩා ලොකු ගානක් හොයාගන්නවා. පව් ජපනා. මුන් සැප.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ජපනා මහන්සියෙන් වාහන හදනවා. ලංකාවේ ආණ්ඩුව නිකන් ඉදලා වාහනේ ආදායමට** වඩා ලොකු ගානක් හොයාගන්නවා. පව් ජපනා. මුන් සැප.
    ඔව් මෙකෙ කොටි 20ක් විතර ටැක්ස් බන්, ඩඩ්ලි වගෙ හොරුන්ටම තම ඔව ගන්න පුලුවන් මහන්සියෙන් හම්බ කරපු එකෙක් ඔහොම ගනිද
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ලෝකෙට පේන්න බොරුවට මේසෙට තට්ටුවක් දාල දහයකින් වැඩි කරලා දෙන ගොබ්බයෝ ඉන්නකම් ඕවා ගන්න එක අරුමයක්යැ
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,688
    8,380
    113
    අපි ඔකක් ගත්තොත් ගවමන්ට් හුත්තිගේ පුතාලා සල්ලි කොහෙන්ද අරක මෙක පයියවල් ඔක්කොම උස්සන් එයි මුන් ගත්තාම අනුරලාගෙත් කටවල් පුකවල් ඔක්කොම closed මීක් නෑ
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    උගෙ හාල් උත් නෙමෙ, අහින්සකග් ගොවියා දෙන හාල. මුන් සැප. ආන්ඩුව කරන්න ඔනෙය් ඔය අතරමැදියොන්ව අය්න් කරන එක. මම නම් ජනපති, හැම ගොවියාටම පොඩි ලොරියක් ගන්න ලොකු සහනයක් දෙනවා (කරන්න බැරි ඊට පස්සෙ රටෙ ඔක්කොම එවුන් ගොවියො වෙනවා). වෙන රටවල ඔහොම නෑ බන්. සහා මම තව දෙනවා පොලිස් ආරක්ශාව කුඹුරු සහා ගම්මානෙ, ඔය මාෆියා එවුන් තග දාල බය කරලා අස්වැන්න ගන්නෙ, ගොවියා ඔවා කොහොම හරි කොලඹ ගෙනියන්න හැදුවොත් බෑ. පාතාලෙ.
    ඔක්කොමත් හරි කියමුකො , ගොවිය කොහමද කියහන් අහින්සක වෙන්නෙ , පොඩ්ඩක් ලගින් අශ්‍රය කරල බලහන් උබල ඔය අහින්සකයි කියන උන්ව , සල්ලි තීන මිනිස්සු හොදයි කියල හිතෙයි උන් කරන ජඩ වැඩ දැක්කාම. ලන්කාවෙ මිනිස්සුන්ගෙ තීන පුහු මතයක් තමයි සල්ලි නැති මිනිස්සු අහින්සකයි කියන එක , සල්ලි ටිකක් උන්ට අත පත ගාන්න දීල බලහන්කො , අහිසක කම දෙපිටින් යන්නෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    ඔක්කොමත් හරි කියමුකො , ගොවිය කොහමද කියහන් අහින්සක වෙන්නෙ , පොඩ්ඩක් ලගින් අශ්‍රය කරල බලහන් උබල ඔය අහින්සකයි කියන උන්ව , සල්ලි තීන මිනිස්සු හොදයි කියල හිතෙයි උන් කරන ජඩ වැඩ දැක්කාම. ලන්කාවෙ මිනිස්සුන්ගෙ තීන පුහු මතයක් තමයි සල්ලි නැති මිනිස්සු අහින්සකයි කියන එක , සල්ලි ටිකක් උන්ට අත පත ගාන්න දීල බලහන්කො , අහිසක කම දෙපිටින් යන්නෙ.
    අහ්, කියමනට කියවුනෙ, ඔය කතාව මම අහලා තියෙනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උගෙ හාල් උත් නෙමෙ, අහින්සක ගොවියා දෙන හාල. මුන් සැප. ආන්ඩුව කරන්න ඔනෙය් ඔය අතරමැදියොන්ව අය්න් කරන එක. මම නම් ජනපති, හැම ගොවියාටම පොඩි ලොරියක් ගන්න ලොකු සහනයක් දෙනවා (කරන්න බැරි ඊට පස්සෙ රටෙ ඔක්කොම එවුන් ගොවියො වෙනවා). වෙන රටවල ඔහොම නෑ බන්. සහා මම තව දෙනවා පොලිස් ආරක්ශාව කුඹුරු සහා ගම්මානෙ, ඔය මාෆියා එවුන් තග දාල බය කරලා අස්වැන්න ගන්නෙ, ගොවියා ඔවා කොහොම හරි කොලඹ ගෙනියන්න හැදුවොත් බෑ. පාතාලෙ.

    my3 ya loan dunna okata. okage malli ta porawen kotala maruna.
    nawaloka mudalalila wage puwak wallak aran colombo gihin match gahala nane ban mun