2024 රනිල් ජනාධිපති උනානම් රටේ තත්ත්වය දැන් කොහොම වෙයිද? ගුපියනි එන්න අපි කතා කරමු

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    මේකෙ මේ ලපයගෙ අම්මට පචකොටාගෙ කියාගෙන කුනුහරපෙන් බැනගන්න එපා.
    රනිල් ජනාධිපති වෙලා පාර්ලිමේන්තු බහුතරය UNP උනානම් රටේ දැන් තත්ත්වය කොහොමද කියල කියපල්ල.

    මම කියන්නෙ
    මුලින්ම උන් කරන්නෙ තමන්ගෙ ගෑනිට දරුවන්ට නෑන මස්සිනාලට තානාපති කාර්යාල තනතුරු/ තව සභාපතිකම් බෙදාගන්න එක.

    බදු ගැහිල්ල මේ විදියමයි

    අපිට මාසෙකට මේවගේ නිවුස් කීපයක් අහන්න ලැබෙනව-
    * මැති ඇමැති හිතවත්තු කෝටි පනහක් ගසාකයි
    * මහජන මුදල් කෝටි විස්සක් වතුරේ
    * කෝටි දහයකට වෙච්ච දෙයක් නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,963

    අනිත් උන් ගැන දන්නෙ නෑ, ඒත් උඹනම් වෙනසක් නැතුව අම්ම මතක් කර අතේ පාර ගගහා ඉඳි වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    අනිත් උන් ගැන දන්නෙ නෑ, ඒත් උඹනම් වෙනසක් නැතුව අම්ම මතක් කර අතේ පාර ගගහා ඉඳි වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
    ඔච්චරනෙ පුලුවන් උබට
    උබෙ චන්දෙ දැමිල්ලත් ඔච්චර තමයි අප්ප දුන්න පක්ෂෙටම දෙනව. ඇයි කියල ඇහුවම කුනුහරපෙන් බනිනව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,963
    113
    ඔච්චරනෙ පුලුවන් උබට
    උබෙ චන්දෙ දැමිල්ලත් ඔච්චර තමයි අප්ප දුන්න පක්ෂෙටම දෙනව. ඇයි කියල ඇහුවම කුනුහරපෙන් බනිනව.
    මොකො මෙච්චර වෙලා ඇහැරන් ඉන්නෙ? අතේ පාර ගහන්න අම්ම ලයින් උනේ නැතෙයි 🤭 🤭
     
    • Haha
    Reactions: supun_sg

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,763
    3,211
    113
    Average Jeppo tika tawama arjun mahendran 24hrs walin genawa kiyala pacha kiya kiya indiwi.

    E asse degree ekakin nuugath naa kiyala certify karapu 2019di gotabayata chande daapu middle class eken loku proportion ekak tawama JVP aduwo set eka pattama ugath buddimath un kiyala hithana gaman thamunta ehema hithenne thamunuth e wagema patta ugath nisaa kiyala hithagena indeewi.

    Flaahback laa pitarata Sinhalayonta musical show gahanna rata yanawa wage pachoriyaa desperate sinhalayonta talk shows tyannayi, un ekka photo gahannayi katea holla holla rata yai(denuth karanne ekama neh).
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,248
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් කරන්න හිටපු දේවල් තමයි තමයි මේ ආණ්ඩුව කරන්නේ. අපේ රනිල් මහත්තය තමයි හොඳටම කරේ.

    ඉතින් ඊළඟට කරන්න තියෙන්නෙ රට බංකෛළොත් කරන එක
     
    • Haha
    Reactions: gahasitha

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,316
    2,552
    113
    E asse degree ekakin nuugath naa kiyala certify karapu 2019di gotabayata chande daapu middle class eken loku proportion ekak tawama JVP aduwo set eka pattama ugath buddimath un kiyala hithana gaman thamunta ehema hithenne thamunuth e wagema patta ugath nisaa kiyala hithagena indeewi.
    💯
    මේ 'මධ්‍යම පාන්තික උගත්තු' හිතං ඉන්නේ උන් අමුතුම රැඩිකල් බුද්ධිමත්තු කියලා. මුන් ඇත්තටම පචයා පචවලට විතරක් නෙමේ එන ඕනි රැල්ලකට චූන් වෙන උන්. උන්ට justify කරන්න මොකක්හරි 'උගත්' කතාවක ගාගන්න විතරයි. මුනුත් ගම් බයියොම තමා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,120
    36,141
    113
    කෑගල්ල

    සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට double cab​

    එහෙනම් තාමත් උගන්ඩවේ මහින්ද මහත්තයාගේ සල්ලි තියනවා..​

    උමාඔයේ හිල එන්න එන්න ලොකු වෙනවා...​

    ගොවියෝ අබුඩ ගහන් කොළඹ එනවා​

    රාජ්ය සේවකයෝ හැමදාම වැඩ වර්ජන..​

    මිනිස්සු සක්කිලි කප්පම් කාරයින් ගේ කැබ් වලට කෙහෙල් පටවනවා.​

    කොටිපතියෝ කොච්චි වල වැඩේ විකුණනවා..​

    රට යන උන්ගේ ළමයින්ට අම්මලා තාත්තලා නැති වෙනවා..​

    monson

    Well-known member
  • May 7, 2007
    25,214
    27,606
    113
    ekektawath wahana na ehenam
    වාහන ආපහු ගේන්න පුළුවන් තරමට ආර්ථිකය ගොඩදාලා අවසර දෙන Ranil ගේ 2024-09-13 cabinet තීරණය තමයි අනුර කුමාර ක්‍රියාත්මක කරන්නේ :lol:

    2024-09-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය - වාහන ආනයනය සඳහා වන තාවකාලික තහනම ඉවත් කිරීම -

    * පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා රථ, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ සහ අනෙකුත් මෝටර් භාවිතා නොවන භාණ්ඩ 2024-10-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

    * වාණිජමය හෝ භාණ්ඩ ප්‍රවාහන කාර්යයන් සඳහා යොදා ගන්නා රථ 2024-12-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

    * පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා මෝටර් වාහන (කාර්, වෑන්, ස්පෝට් යුටිලිටි වාහන, පිකප් ආදීය) 2025-02-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

    - https://www.cabinetoffice.gov.lk/ca...iew=article&id=16&Itemid=49&lang=si&dID=12825

    අනුරගේ නිවේදනයේත් එක තියනවා :lol:

    ptdV5uC.png

    - https://www.treasury.gov.lk/api/file/413ccb47-960c-409f-b770-35ded724a309