ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඉහල කාර්යක්ශම සේවාව .
ow koombiyo eka man inna paththen hamadama yanawa, uu dumak ehema dannath hitapu gaman set wenawa,pickup ekak kiwwoth payak athulatha mokek hari awith aran yanawa,office ekata 8km withara thiyenawa unge thana.ඔක්කොම එකයි නේද, මම දන්නා විදිහට ඈත පැති වල කුරියර් වැඩ කරන්නේ ඒජන්සි විදිහට, උන් ගොඩක් වෙලාවට කම්පැනි කීපයක වැඩ එකට කරනවා.
අපේ පැත්තෙත් එහෙමයි මොන කුරියර් එකෙන් දැම්මත් ගෙදර ගෙනත් දෙන්නේ එකම සෙට් එක.
අනික ගොඩක් වෙලාවට බඩු පරක්කු වෙන්නෙත් උන් ලග. ලොට් එකක් එකතු වෙනකල් ඉන්නවා ඒ ඒ පැති වලට බඩු යවන්න.
meka nam aththa pickup unath one thuththukudiyaka enawa, gana poddak wadidomex eka nan ganan.habai one dihawakata ywanda puluwan badu
රෙජිස්ට්රාර් පොස්ට් දාන්න . වගවෙනවාparcel lost wenne nedda den?
lokuwata na ban, COD wage nam api yawanne sl post witharai, mokada adu kule un ehema තැපැල් මහත්තයා තරහ කරගන්න බැරි නිසා return karanawa adui. phone off karan hitiyath godak office walin un inna than dannawa. curriror unta saddayak dammama return nehparcel lost wenne nedda den?
එහෙම තමා නිතර නිතර පාර්සල් මුව් වෙන නාගරික පැත්තක නෙවේ නං උන් පාර්සල් එකතු වෙනකං ඉන්නවා. ඊට පස්සෙ තමා කලින් කෝල් කරලා රූට් එක හදා ගන්නෙ. එක පාර්සල් එකක් දෙන්න එනවා බොහොම අඩුයි. එක එක පැති වලට වෙනස් විදි.ඔක්කොම එකයි නේද, මම දන්නා විදිහට ඈත පැති වල කුරියර් වැඩ කරන්නේ ඒජන්සි විදිහට, උන් ගොඩක් වෙලාවට කම්පැනි කීපයක වැඩ එකට කරනවා.
අපේ පැත්තෙත් එහෙමයි මොන කුරියර් එකෙන් දැම්මත් ගෙදර ගෙනත් දෙන්නේ එකම සෙට් එක.
අනික ගොඩක් වෙලාවට බඩු පරක්කු වෙන්නෙත් උන් ලග. ලොට් එකක් එකතු වෙනකල් ඉන්නවා ඒ ඒ පැති වලට බඩු යවන්න.
මේකත් ගණන් නොගත්තට නියම ක්‍රමයක් ඈ.. CTB ප්‍රයිවට් දෙකේම ඔය වැඩේ තියෙනවා.CTB බස් එකකට දීපං ගන්න එකාට බස් හෝල්ට් එකෙන් ගන්න කියපං. ඉක්මන්ම විදිහ.
ow mge badu yawannema meke.cod ganath welawata berenawaow koombiyo eka man inna paththen hamadama yanawa, uu dumak ehema dannath hitapu gaman set wenawa,pickup ekak kiwwoth payak athulatha mokek hari awith aran yanawa,office ekata 8km withara thiyenawa unge thana.
okkoma wela galle unge office eke idala 10 km thiyena ape gedarin ganna enna puluwan agaharuwadata witharalu, magata genath denna puluwan da ahanawa. ekama service eka pathi anuwa wenas wenawa
meka nam aththa pickup unath one thuththukudiyaka enawa, gana poddak wadi
------ Post added on Nov 26, 2025 at 10:00 AM