1 ekangai
anik wa nam karanna amarui vagee
Anik Eka Aurudden automatically senior position dena unta tokkak aninna oone
මේ ළඟදි Sysco එකේ ප්‍රමෝශන් එකක් දීලා තිබුණා රුපියල් පන් දාහක ඉන්ක්‍රිමන්ට් එකක් එක්ක.
1 ekangai
anik wa nam karanna amarui vagee
Anik Eka Aurudden automatically senior position dena unta tokkak aninna oone
oonna ookai prashneමේ ළඟදි Sysco එකේ ප්‍රමෝශන් එකක් දීලා තිබුණා රුපියල් පන් දාහක ඉන්ක්‍රිමන්ට් එකක් එක්ක.. කැරි ටොපි තියෙන්නේ. great place to work තැන් වල ප්‍රමෝශන් විතරයි. ඔයා අද ඉඳන් ලීඩර් කෙනෙක්. අරුත් ඊට පස්සේ ඔව් මම ලීඩර්.. මම ලීඩර්
![]()
I'm not in SL and honestly i don't need a job to sustain.got plenty of options to sustain unless WW3ජොබ් මාරු කලා කියලා recession එකෙන් බේරෙන්න බෑ. මිනිස්සු අතට සල්ලි යන්නෙ නැත්නම් economy එක කැරකැවෙන්නෙ නෑ. වටෙන් වදිනවා අනිත් අයටත්. අරගල 2 ලෝඩින්![]()
oya kpmg da inne ?Professional body එකක අවශ්‍යතාවය නේද ගොඩක් points වලින් කියල තියෙන්නේ? Anyway වියලි කලාපෙට මුකුත් කියන්නෙපා මට තද වෙනවා හරිය.![]()
ooka kiyanna ithin methanata enna oone naa neI'm not in SL and honestly i don't need a job to sustain.got plenty of options to sustain unless WW3

But salaries will stagnate for sureඅතීසාරෙට අමුඩ ගැහුවා වගේ වැඩක් තමා මේ යෝජනා කරලා තියෙන්නේ
IT වලින් වැඩක් ගන්න degree එකක් ඕනම නෑ..
මේක medical field එක වගේ නියාමනය කරන්න යනවා කියන්නේ ගොන්ම ගොන් වැඩක්.. උඹල ජෙප්පොද මේ වගේ ගොන් අදහස් එන්න.. ලංකාවේ විතරක් වෙන දෙයක් කියල හිතුවද ලෝකේ හැම රටකම IT බබල් එක පුපුරලා යන වෙලාවක් මේක..
කාලයක් යයි stable වෙන්න.
IT නැත්තටම නැති වෙන්නේ නෑ මොකද ඉස්සරහට software නැතුව මොකවත් කරන්න බෑ
කලින් සැරේ එක් කෙනෙක් ටැක්ස් නල් කරලා නේද ගෑස් පෝලිම් තෙල් පෝලිම් වල හිටියේTaX null karala foreign investment wadi karanna oni.
Lapaya tax gahapu ekath lokuwatama affect una
great place to work ගන්න විදිය දන්නෝ දනිතිමේ ළඟදි Sysco එකේ ප්‍රමෝශන් එකක් දීලා තිබුණා රුපියල් පන් දාහක ඉන්ක්‍රිමන්ට් එකක් එක්ක.. කැරි ටොපි තියෙන්නේ. great place to work තැන් වල ප්‍රමෝශන් විතරයි. ඔයා අද ඉඳන් ලීඩර් කෙනෙක්. අරුත් ඊට පස්සේ ඔව් මම ලීඩර්.. මම ලීඩර්
![]()
උඹ කියන එකට මම විරුද්ධයි, ඔතන අවුල තියෙන්නේ පෞද්ගලික උපාධි දෙන එකේ නෙමෙයි, IT degree එකක් කරන්න යන උන්ගේ අවුල.1. පෞද්ගලික උපදි කඩ නියාමනයට.
ඔය esoft, sliit, iit, nsbm ,ජාවා කඩ මගුල් වසා ඇමිය යුතුයි.
2. ප්‍රමිතියක් ස්ථානයෙන්, වියලි කලාපෙ අඩු කුලේ කොල්ලයි බල්ලයි හැම එකාම IT කිරීමට සීමා දැමිය යුතුයි.
හිහන ගං කැරියන්ට පිනට උගන්න එක නවත්තන්න ඔනේ.
අඩු කුළේ හැත්ත සෙරම දැන් IT companies වලට ඇවිත්.
ඉංගිසියේන් වචන 10ක් කියා ගන්න බැ ගොඩකට
මම යෝජනා කරනවා අපි රජයේ තොරතුරු තාක්ශනික නිලදරයින්ගේ සංගමයක් පිහිටුවීමට. (GITOA)
අපි කාරණා කීපයක් සම්බන්දයෙන් ආණ්ඩුවට බල කලයුතුයි..
1. පෞද්ගලික උපදි කඩ නියාමනයට.
ඔය esoft, sliit, iit, nsbm ,ජාවා කඩ මගුල් වසා ඇමිය යුතුයි.
2. ප්‍රමිතියක් ස්ථානයෙන්, වියලි කලාපෙ අඩු කුලේ කොල්ලයි බල්ලයි හැම එකාම IT කිරීමට සීමා දැමිය යුතුයි.
3. පාරෙ රෙන් ඩස්පයො මෙහේ ඇවිත් IT කරන එක නැවැත්විය යුතුයි.
4. Senior, lead, architect හැදෙන එකට කෝටා එකක් දැමිය යුතුයි, වසරකට මෙච්චරයි කියලා.
5. සංගමේ අවසර නැති කෙනෙක් IT පැක්ටිස් කිරීම තහනම් කල යුතුයි.
6. මුන් අපෙ ඩොලර් වලට ටැක්ස් ගැහුවට දෙන පහසුකමකුත් නෑ. PayPal නෑ, wise නෑ, හරි හමන් ඉන්ටෙර්නෙට් සර්විස් එකක් නෑ, නම්බර් පෝටබිලිටි නෑ, පරිගණක උපාංග, මෘදුකාංග අස්ප ටැක්ස්... මේවට විසදුම් පහසුකම් ලැබිය යුතුයි.
7. AI නියාමන කල යුතුයි. AI හදන්න අනවසරයෙන් දත්ත එකතු කිරීමට වැට බැඳිය යුතුයි.
අපිට පුලුවන් නාමල් බේබි හම්බෙලා මීට අවශ්‍ය ප්‍රතිපාදන හදන්න ආන්ඩුවට බලකරන්න.
ඔයාලගෙ අදහසුත් තියනවා නම් පහලින් දාන්න![]()