IT ඉන්ඩ්‍රස්ට්‍රියට වැදුනු හෙනේ සහ පිපිරිනු බුබුල 🫧

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,004
    24,494
    113
    tracing Geo-location.. ... ...
    ශ්‍රේත්‍රයේ අයගෙන් වැඩියෙන් බදු අය වෙන්න ඕනේ

    ලෝගෝ එකක් එක්ක ස්ටිකර් එකක් ඕනේ කාර් එකේ ගහගන්න

    ලෙවල් 2 සෙකුරුටි ක්ලියරන්ස් දෙන්න ඕනේ

    රාජ්ය ආයතන වල vip ලෙස ගොස් රාජකාරිය කරගැනීමට අවස්ථාව ඕනේ

    රජයෙන් නොමිලේ ශරීර සුවතා සදහා යම් මුදලක් ලබා දෙන්න ඕනේ

    රජයෙන් නොමිලේ රක්ශනාවරණයක් ඕනේ

    බස් ලේන් එකේ යන්න ඉඩ දෙන්න ඕනේ

    දුම්‍රිය ටිකක් 3 වත් අවුරුද්දට නොමිලේ ගන්න පුලුවන් වෙන්න ඕනේ

    බදු රහිත වාහන ආනයනයට අවසර දෙන්න ඕනේ

    ගොඩින් හෝ මඩින් වගා ඉඩමක් ඕනේ , ඉඩම් දෙපාර්තමේන්තුවෙන්

    ස්පා එලවන්ස් එකක් ඕනේ

    මේ තියෙන්නෙ සුපිරි බඩු..
     
    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    ඇහැ කන් ඇරන් හිටියා නම් දන්නවා නේ දැන් ප්‍රොජෙක්ට් අඩුයි ජොබ් අඩුයි, තියන ඒවත් යනවා කියලා.

    මේවට ඤෑ මුකුත් වෙලා ඤෑ, වෙන්නෙත් ඤෑ කියන කොටසක් ඉන්නවා..
    කෙලවිලා කියලා දන්න කොටසක් ඉන්නවා..
    කෙලවිච්ච කොටසක් ඉන්නවා..

    මේ හෑල්ල ලියන්න හිතුවෙ යට කොටස් දෙකට
    දැන් වෙච්ච දේ වෙලා ඉවරයි.
    මොකද කරන්නේ..

    මේ ප්‍රශ්නයට හේතුව AI නෙමෙයි.

    AI එකෙන් වැඩක් ගන්නත් මිනිහෙක් ඉන්න ඕන.
    එතකොට සැබෑ ප්‍රශ්නෙ මිනිස්සු වැඩිකම.
    පදුරකට පයින් ගැහුවම විසිවෙන්න IT කාරයො පිරිලා..

    එහෙනම් අපි මොකද කරන්නෙ..

    මම යෝජනා කරනවා කිරියේ අපි රජයේ තොරතුරු තාක්ශනික නිලදරයින්ගේ සංගමයක් පිහිටුවීමට. (GITOA)

    අපි කාරණා කීපයක් සම්බන්දයෙන් ආණ්ඩුවට බල කලයුතුයි..

    1. පෞද්ගලික උපදි කඩ නියාමනයට.
    ඔය esoft, sliit, iit, nsbm ,ජාවා කඩ මගුල් වසා ඇමිය යුතුයි.

    2. ප්‍රමිතියක් ස්ථානයෙන්, වියලි කලාපෙ අඩු කුලේ කොල්ලයි බල්ලයි හැම එකාම IT කිරීමට සීමා දැමිය යුතුයි.

    3. පාරෙ රෙන් ඩස්පයො මෙහේ ඇවිත් IT කරන එක නැවැත්විය යුතුයි.

    4. Senior, lead, architect හැදෙන එකට කෝටා එකක් දැමිය යුතුයි, වසරකට මෙච්චරයි කියලා.

    5. සංගමේ අවසර නැති කෙනෙක් IT පැක්ටිස් කිරීම තහනම් කල යුතුයි.

    6. මුන් අපෙ ඩොලර් වලට ටැක්ස් ගැහුවට දෙන පහසුකමකුත් නෑ. PayPal නෑ, wise නෑ, හරි හමන් ඉන්ටෙර්නෙට් සර්විස් එකක් නෑ, නම්බර් පෝටබිලිටි නෑ, පරිගණක උපාංග, මෘදුකාංග අස්ප ටැක්ස්... මේවට විසදුම් පහසුකම් ලැබිය යුතුයි.

    7. AI නියාමන කල යුතුයි. AI හදන්න අනවසරයෙන් දත්ත එකතු කිරීමට වැට බැඳිය යුතුයි.

    අපිට පුලුවන් නාමල් බේබි හම්බෙලා මීට අවශ්‍ය ප්‍රතිපාදන හදන්න ආන්ඩුවට බලකරන්න.

    ඔයාලගෙ අදහසුත් තියනවා නම් පහලින් දාන්න 🤠
    තවම ලංකාවට IT ඇවිත් නෑ යකෝ. පෙරේදා ඉඳන් නේ කාඩ් එකෙන් බස් වලට ගෙවන්න පටන් ගත්තේ . කොරෝනා කාලෙ තමයි මිනිස්සු QR code කියන්නේ මොකක්ද කියලා දැනගත්තේ. තව කල් තියෙනවා
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,878
    509
    113
    Sri Lanka
    The first rule about IT industry is that it cannot be regulated like that. As education is a tiny factor in it.

    While skills plays a huge role. Tell me who has demand people with more skills and experience or people with fancy education?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,483
    15,973
    113
    තවම ලංකාවට IT ඇවිත් නෑ යකෝ. පෙරේදා ඉඳන් නේ කාඩ් එකෙන් බස් වලට ගෙවන්න පටන් ගත්තේ . කොරෝනා කාලෙ තමයි මිනිස්සු QR code කියන්නේ මොකක්ද කියලා දැනගත්තේ. තව කල් තියෙනවා

    ඒ උනාට ඩොලර් ආවා නේ..
    දැන් ඒ inflow එකට මොකද වෙන්නේ?
    අනුර ඇහ් අහ් හරි අපි බලමු.. තමයි 😄
     
    • Haha
    Reactions: KSPathirana

    dragonsl

    Junior member
  • Dec 2, 2024
    56
    72
    18
    ප්‍රශ්නෙ තමයි ලන්කාවෙ Tech Industry එකක් තියෙනවා කියල හිතාගෙන ඉන්න විශාල මුලාව!

    ලන්කාවෙ ඇතුලු ආසියාතික රටවල් ගොඩක තියෙන IT/Tech Industry කියන එකෙන් 90% ක්ම Talent Agencies මිසක් Tech Companies නෙවෙයි. Core Business Model එක Services එහෙම නැත්තම් Hiring and Client work assignment.

    උඹලා ගොඩක් දෙනෙක් උදේට බත් මුලක් බැඳගෙන ඉන්ජිනියරින් කම්පැනි එකකට යනවා කියලා ගිහින් කරන්නේ assign කරල තියෙන client කෙනෙක්ගේ වැඩේ කරල දීලා පැය ගානට කුලී ගාස්තුව අයකරගන්න එක.

    AI ඩෙවලොප් වෙලා තියෙන්නෙම මේ Cheap Labour Supply Industry එක නැති කරල දාන්න. දැන් වෙමින් තියෙන්නෙ ඒක.
     
    get-this-man-a-beer-tchalla.gif

    හෙන ගහන්න වගේ ඉන්ඩස්ට්‍රිය විස්තර කලා..
    ඇඩේනවා 😅
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    852
    1,724
    93
    ඇහැ කන් ඇරන් හිටියා නම් දන්නවා නේ දැන් ප්‍රොජෙක්ට් අඩුයි ජොබ් අඩුයි, තියන ඒවත් යනවා කියලා.

    මේවට ඤෑ මුකුත් වෙලා ඤෑ, වෙන්නෙත් ඤෑ කියන කොටසක් ඉන්නවා..
    කෙලවිලා කියලා දන්න කොටසක් ඉන්නවා..
    කෙලවිච්ච කොටසක් ඉන්නවා..

    මේ හෑල්ල ලියන්න හිතුවෙ යට කොටස් දෙකට
    දැන් වෙච්ච දේ වෙලා ඉවරයි.
    මොකද කරන්නේ..

    මේ ප්‍රශ්නයට හේතුව AI නෙමෙයි.

    AI එකෙන් වැඩක් ගන්නත් මිනිහෙක් ඉන්න ඕන.
    එතකොට සැබෑ ප්‍රශ්නෙ මිනිස්සු වැඩිකම.
    පදුරකට පයින් ගැහුවම විසිවෙන්න IT කාරයො පිරිලා..

    එහෙනම් අපි මොකද කරන්නෙ..

    මම යෝජනා කරනවා කිරියේ අපි රජයේ තොරතුරු තාක්ශනික නිලදරයින්ගේ සංගමයක් පිහිටුවීමට. (GITOA)

    අපි කාරණා කීපයක් සම්බන්දයෙන් ආණ්ඩුවට බල කලයුතුයි..

    1. පෞද්ගලික උපදි කඩ නියාමනයට.
    ඔය esoft, sliit, iit, nsbm ,ජාවා කඩ මගුල් වසා ඇමිය යුතුයි.

    2. ප්‍රමිතියක් ස්ථානයෙන්, වියලි කලාපෙ අඩු කුලේ කොල්ලයි බල්ලයි හැම එකාම IT කිරීමට සීමා දැමිය යුතුයි.

    3. පාරෙ රෙන් ඩස්පයො මෙහේ ඇවිත් IT කරන එක නැවැත්විය යුතුයි.

    4. Senior, lead, architect හැදෙන එකට කෝටා එකක් දැමිය යුතුයි, වසරකට මෙච්චරයි කියලා.

    5. සංගමේ අවසර නැති කෙනෙක් IT පැක්ටිස් කිරීම තහනම් කල යුතුයි.

    6. මුන් අපෙ ඩොලර් වලට ටැක්ස් ගැහුවට දෙන පහසුකමකුත් නෑ. PayPal නෑ, wise නෑ, හරි හමන් ඉන්ටෙර්නෙට් සර්විස් එකක් නෑ, නම්බර් පෝටබිලිටි නෑ, පරිගණක උපාංග, මෘදුකාංග අස්ප ටැක්ස්... මේවට විසදුම් පහසුකම් ලැබිය යුතුයි.

    7. AI නියාමන කල යුතුයි. AI හදන්න අනවසරයෙන් දත්ත එකතු කිරීමට වැට බැඳිය යුතුයි.

    අපිට පුලුවන් නාමල් බේබි හම්බෙලා මීට අවශ්‍ය ප්‍රතිපාදන හදන්න ආන්ඩුවට බලකරන්න.

    ඔයාලගෙ අදහසුත් තියනවා නම් පහලින් දාන්න 🤠

    පිස්සු කියවනවා.

    ලංකාවේ IT ෆීල්ඩ් එකක් හැදුණේ 90ගණන් වල ක්‍රිස් කනකරත්න, ටෝනි වීරසිංහ දෙන්න හින්ද.

    ඒ දෙන්නා ඇමරිකාවේ/එංගලන්තෙ පොඩි බිස්නස් අටවගෙන කොම්පනි වලින් ප්‍රොජෙක්ට් අරගෙන ලංකාවට ඒවා ගෙනාවට පස්සෙයි IT රැල්ල පටන් ගත්තෙ. eRunway, Millennium එක්ක තව කොම්පැනි පටන් ගත්තා (eg. mediasolv) පස්සෙ ඒවා වැහුනා.

    ඒක ඇතිවුනේ ඉන්දියාවේ IT රැල්ලට සමගාමීව. Infosys, Polaris වගේ කොම්පනි හැදුනෙත් ඒ විදිහටමයි.

    ඒ mindset එක තියන දෙන්නෙක් තුන්දෙනෙක් හිටියොත් ලංකාවේ IT ෆීල්ඩ් එක නග්ගල ගන්න පුළුවන්. අවාසනාවකට දැන් ඉන්න උන් freelance එකක් කරකර ඉන්නව නැත්තම් ටික්ටොක් එකේ නටනවා. කිසිම vision එකක් නෑ. නැත්තම් අර චමත් පලිහපිටිය වගේ පට්ට පල් හොරු.

    අවාසනාවකට ක්‍රිස්, ටෝනි දෙන්න දැන් retired. මම ක්‍රිස් එක්ක වැඩ කළා. ක්‍රිස් ට Citi කස්ටමර්ස් ල කියන්නෙ rockstar කියල. හිතාගනිල්ල talent එක.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,186
    945

    සිරා කතාව. මමත් අහපු ඉතිහාසය ඕකම තමයි. eRunway එකලු virtusa උනේ පස්සේ කාලෙ. WSO2 එකේ ලොක්කත් එහෙම මයින්ඩ් එකක් තිබුන කෙනෙක්. ඉන්දියාවේ HCL ඉන්ෆොසිස් දැන් තියන තත්වේ දැක්කම ඇත්තටම ඇඩෙනවා අපිට මොකද උනේ කියල. අනික ඉන්දියන් රජයත් උන්ට සපෝර්ට් කරනවා බිස්න්ස් එක ඩෙවෙලොප් කරන්න. ඒකට අපේ කාලකින්නි බැලුවේ කොහොමද කොමිස් ගහන්නෙ කියල විතරයි.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755

    Interesting 😍
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    867
    754
    93
    නියත ජනපති නීතිඥ නාමල් සර් රට භාරගන්නකං
    ඔය ප්‍රශ්න ඔහොමම තියෙවි. මුන්ට තේරෙන්නෙ නෑ..
    ලැබෙන පළවෙනි අවස්ථාවෙම අනුර එලවන්න ඕන...
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    852
    1,724
    93
    සිරා කතාව. මමත් අහපු ඉතිහාසය ඕකම තමයි. eRunway එකලු virtusa උනේ පස්සේ කාලෙ. WSO2 එකේ ලොක්කත් එහෙම මයින්ඩ් එකක් තිබුන කෙනෙක්. ඉන්දියාවේ HCL ඉන්ෆොසිස් දැන් තියන තත්වේ දැක්කම ඇත්තටම ඇඩෙනවා අපිට මොකද උනේ කියල. අනික ඉන්දියන් රජයත් උන්ට සපෝර්ට් කරනවා බිස්න්ස් එක ඩෙවෙලොප් කරන්න. ඒකට අපේ කාලකින්නි බැලුවේ කොහොමද කොමිස් ගහන්නෙ කියල විතරයි.
    Technology Providers International > eRunway >Virtusa

    HCL කියන්නේ 90 ගණන් වල PC ඇසෙම්බල් කරපු බිස්නස් එකක්.

    Virtusa එකේ හයිද්‍රාබාද් development centre එක හදන්න ඉන්දියන් ආණ්ඩුවෙන් ඉඩම දුන්නේ අක්කරයක් රුපියල ගානෙ. ඒ ගානට තමයි හැම tech company එකම ඉන්දියාවෙ ඉඩම් අරං DC හැදුවෙ.

    ඕක ලන්කාවේ කරන්න ගියොත් වෙන දේ දන්නවනේ. චන්ද්‍රිකා ගේ කාලේ ටිකක් ඒ වැඩේට try කළා මාලබේ පැත්තෙ ඉඩම් develop කරල, නමුත් ඊට පස්සෙ කිසිම focus එකක් තිබුනෙ නෑ.

    ලංකාවෙ tech වල ස්වර්ණමය යුගය ඉවරයි. මම හිතන්නෙ ඒක 2000 - 2010 වගේ කාලෙ කියල. 2000 දශකයේ මැද හරියෙ වගේ හොඳ developer කෙනෙක්ට අවුරුදු දෙක තුනකින් වගේ අලුත් BMW එකක් ගන්න ගානට salary + bonus තිබුණා.
     
    මේ වගේ discussion එකක් යනවනම් මරු 😍