IT ඉන්ඩ්‍රස්ට්‍රියට වැදුනු හෙනේ සහ පිපිරිනු බුබුල 🫧

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    Technology Providers International > eRunway >Virtusa

    HCL කියන්නේ 90 ගණන් වල PC ඇසෙම්බල් කරපු බිස්නස් එකක්.

    Virtusa එකේ හයිද්‍රාබාද් development centre එක හදන්න ඉන්දියන් ආණ්ඩුවෙන් ඉඩම දුන්නේ අක්කරයක් රුපියල ගානෙ. ඒ ගානට තමයි හැම tech company එකම ඉන්දියාවෙ ඉඩම් අරං DC හැදුවෙ.

    ඕක ලන්කාවේ කරන්න ගියොත් වෙන දේ දන්නවනේ. චන්ද්‍රිකා ගේ කාලේ ටිකක් ඒ වැඩේට try කළා මාලබේ පැත්තෙ ඉඩම් develop කරල, නමුත් ඊට පස්සෙ කිසිම focus එකක් තිබුනෙ නෑ.

    ලංකාවෙ tech වල ස්වර්ණමය යුගය ඉවරයි. මම හිතන්නෙ ඒක 2000 - 2010 වගේ කාලෙ කියල. 2000 දශකයේ මැද හරියෙ වගේ හොඳ developer කෙනෙක්ට අවුරුදු දෙක තුනකින් වගේ අලුත් BMW එකක් ගන්න ගානට salary + bonus තිබුණා.
    ඔව්. ඒත් එක ඉක්මනට මුලු ඉන්ඩස්ට්රි එකම අල්ලගත්තාලු නේද? තව එකක්..... ලලිත් කොතලාවලත් ගොඩාක් වැඩ කරල තියනවලු ඉන්ඩස්ට්රි එකට. මයිකොසොෆ්ට් එක ලන්කාවට ආවේ සෙලින්කෝ එකත් එක්ක අනුබද්ද වෙලාලු.ඒ කාලෙම කොතලාවල ඩෙවොලොපින් කරන්න කොම්පැනි එකක් පටන් අරන් තිබුනාලු මාලබේ පැත්තේ. ඒකට මොකද උනේ කියන්න දන්නෙ නෑ, එකෙන් IBM එකට ෆිර්ම්වෙයර් හැදුවලු දකුනු ආසියාවෙන් පලමු වරට. ඒක නිසා ඔයා මාලබේ ගැන කිව්ව කතාව ඇත්ත වෙන්න ඇති.
     
    • Wow
    Reactions: ozykolla

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,523
    14,129
    113
    ඇහැ කන් ඇරන් හිටියා නම් දන්නවා නේ දැන් ප්‍රොජෙක්ට් අඩුයි ජොබ් අඩුයි, තියන ඒවත් යනවා කියලා.

    මේවට ඤෑ මුකුත් වෙලා ඤෑ, වෙන්නෙත් ඤෑ කියන කොටසක් ඉන්නවා..
    කෙලවිලා කියලා දන්න කොටසක් ඉන්නවා..
    කෙලවිච්ච කොටසක් ඉන්නවා..

    මේ හෑල්ල ලියන්න හිතුවෙ යට කොටස් දෙකට
    දැන් වෙච්ච දේ වෙලා ඉවරයි.
    මොකද කරන්නේ..

    මේ ප්‍රශ්නයට හේතුව AI නෙමෙයි.

    AI එකෙන් වැඩක් ගන්නත් මිනිහෙක් ඉන්න ඕන.
    එතකොට සැබෑ ප්‍රශ්නෙ මිනිස්සු වැඩිකම.
    පදුරකට පයින් ගැහුවම විසිවෙන්න IT කාරයො පිරිලා..

    එහෙනම් අපි මොකද කරන්නෙ..

    මම යෝජනා කරනවා කිරියේ අපි රජයේ තොරතුරු තාක්ශනික නිලදරයින්ගේ සංගමයක් පිහිටුවීමට. (GITOA)

    අපි කාරණා කීපයක් සම්බන්දයෙන් ආණ්ඩුවට බල කලයුතුයි..

    1. පෞද්ගලික උපදි කඩ නියාමනයට.
    ඔය esoft, sliit, iit, nsbm ,ජාවා කඩ මගුල් වසා ඇමිය යුතුයි.

    2. ප්‍රමිතියක් ස්ථානයෙන්, වියලි කලාපෙ අඩු කුලේ කොල්ලයි බල්ලයි හැම එකාම IT කිරීමට සීමා දැමිය යුතුයි.

    3. පාරෙ රෙන් ඩස්පයො මෙහේ ඇවිත් IT කරන එක නැවැත්විය යුතුයි.

    4. Senior, lead, architect හැදෙන එකට කෝටා එකක් දැමිය යුතුයි, වසරකට මෙච්චරයි කියලා.

    5. සංගමේ අවසර නැති කෙනෙක් IT පැක්ටිස් කිරීම තහනම් කල යුතුයි.

    6. මුන් අපෙ ඩොලර් වලට ටැක්ස් ගැහුවට දෙන පහසුකමකුත් නෑ. PayPal නෑ, wise නෑ, හරි හමන් ඉන්ටෙර්නෙට් සර්විස් එකක් නෑ, නම්බර් පෝටබිලිටි නෑ, පරිගණක උපාංග, මෘදුකාංග අස්ප ටැක්ස්... මේවට විසදුම් පහසුකම් ලැබිය යුතුයි.

    7. AI නියාමන කල යුතුයි. AI හදන්න අනවසරයෙන් දත්ත එකතු කිරීමට වැට බැඳිය යුතුයි.

    අපිට පුලුවන් නාමල් බේබි හම්බෙලා මීට අවශ්‍ය ප්‍රතිපාදන හදන්න ආන්ඩුවට බලකරන්න.

    ඔයාලගෙ අදහසුත් තියනවා නම් පහලින් දාන්න 🤠

    1. මෘදුකාංග නිෂ්පාදනය ගෘහස්ත කර්මාන්තයක් ලෙස වැඩි දියුණු යුතුයි
    2. අස්වැසුම ලැබෙන පවුල් වලට මෘදුකාංග නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහන මිලට ලබා දෙය යුතුයි
    3. එක ගමට එක එක data center එකක් සංකල්පය යටතේ හැම ප්‍රජා ශාලාවටම server එකක් ලබා දිය යුතුයි
    4. අධික ලෙස අසාධාරණ වැටුප් ගන්න ධනපති IT කම්කරුවන්ගේ මසක වැටුප 45,000 සිමා කර ඉතිරි මුදල් පක්ස අරමුදලට බැර කල යුතුයි
    5. පුද්ගලික උපාධි කඩයක කම්කරුවෙක්ට රජයේ උපාධිධාරියෙක්ට වඩා වැටුප් ගෙවීම මරණ දණ්ඩනය නියම වන වරදක් ලෙස නීති ගත කල යුතුයි
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    ඔව්. ඒත් එක ඉක්මනට මුලු ඉන්ඩස්ට්රි එකම අල්ලගත්තාලු නේද? තව එකක්..... ලලිත් කොතලාවලත් ගොඩාක් වැඩ කරල තියනවලු ඉන්ඩස්ට්රි එකට. මයිකොසොෆ්ට් එක ලන්කාවට ආවේ සෙලින්කෝ එකත් එක්ක අනුබද්ද වෙලාලු.ඒ කාලෙම කොතලාවල ඩෙවොලොපින් කරන්න කොම්පැනි එකක් පටන් අරන් තිබුනාලු මාලබේ පැත්තේ. ඒකට මොකද උනේ කියන්න දන්නෙ නෑ, එකෙන් IBM එකට ෆිර්ම්වෙයර් හැදුවලු දකුනු ආසියාවෙන් පලමු වරට. ඒක නිසා ඔයා මාලබේ ගැන කිව්ව කතාව ඇත්ත වෙන්න ඇති.
    But Golden key was ceylinco IT company ?
    But that company had been closed down
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,538
    10,680
    113
    Nugegoda, Sri Lanka
    Technology Providers International > eRunway >Virtusa

    HCL කියන්නේ 90 ගණන් වල PC ඇසෙම්බල් කරපු බිස්නස් එකක්.

    Virtusa එකේ හයිද්‍රාබාද් development centre එක හදන්න ඉන්දියන් ආණ්ඩුවෙන් ඉඩම දුන්නේ අක්කරයක් රුපියල ගානෙ. ඒ ගානට තමයි හැම tech company එකම ඉන්දියාවෙ ඉඩම් අරං DC හැදුවෙ.

    ඕක ලන්කාවේ කරන්න ගියොත් වෙන දේ දන්නවනේ. චන්ද්‍රිකා ගේ කාලේ ටිකක් ඒ වැඩේට try කළා මාලබේ පැත්තෙ ඉඩම් develop කරල, නමුත් ඊට පස්සෙ කිසිම focus එකක් තිබුනෙ නෑ.

    ලංකාවෙ tech වල ස්වර්ණමය යුගය ඉවරයි. මම හිතන්නෙ ඒක 2000 - 2010 වගේ කාලෙ කියල. 2000 දශකයේ මැද හරියෙ වගේ හොඳ developer කෙනෙක්ට අවුරුදු දෙක තුනකින් වගේ අලුත් BMW එකක් ගන්න ගානට salary + bonus තිබුණා.
    Sirawata.. mamath kiyanna haduwa witharai.. dan inna wesige puthala karana IT boom ekak naa.. (Un danne Company walin Tax salli ekathu karala nikan inna pin bathalata bedabna witharai) e Golden Era eka thawa naggala ganna thibba e kalema... Kris lage level ekata enna ekekwath naa.. mans compkany ekath hadala billion ganakata sell karala dan athala eke innawa.. mama hithanne naa e wage ekekwath aye lankwe hadey kiyala :(
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,043
    3,885
    113
    Technology Providers International > eRunway >Virtusa

    HCL කියන්නේ 90 ගණන් වල PC ඇසෙම්බල් කරපු බිස්නස් එකක්.

    Virtusa එකේ හයිද්‍රාබාද් development centre එක හදන්න ඉන්දියන් ආණ්ඩුවෙන් ඉඩම දුන්නේ අක්කරයක් රුපියල ගානෙ. ඒ ගානට තමයි හැම tech company එකම ඉන්දියාවෙ ඉඩම් අරං DC හැදුවෙ.

    ඕක ලන්කාවේ කරන්න ගියොත් වෙන දේ දන්නවනේ. චන්ද්‍රිකා ගේ කාලේ ටිකක් ඒ වැඩේට try කළා මාලබේ පැත්තෙ ඉඩම් develop කරල, නමුත් ඊට පස්සෙ කිසිම focus එකක් තිබුනෙ නෑ.

    ලංකාවෙ tech වල ස්වර්ණමය යුගය ඉවරයි. මම හිතන්නෙ ඒක 2000 - 2010 වගේ කාලෙ කියල. 2000 දශකයේ මැද හරියෙ වගේ හොඳ developer කෙනෙක්ට අවුරුදු දෙක තුනකින් වගේ අලුත් BMW එකක් ගන්න ගානට salary + bonus තිබුණා.
    ඒ කාලේ අපේ ගමේ හිටියා අයියා කෙනෙක් Networking ද කොහෙ ද කලේ 2009 වගේ, ලක්ෂ 3 හමාරක් සැලරි ගන්නවා කිව්වා. මට මතක නෑ තේරුමකුත් නෑ කොච්චර experience එකක් ද කියලා, ඒ වුනාට ඒ කාලේ ලක්ෂ 3 හමාරක සැලරි එකක් ගන්නවා කියන්නේ ලොකු ගාණක්. USD 1 = LKR 100-110 ක් වගේ තිබ්බේ මන් හිතන්නේ. අනෙක SE සැලරි ඊට වැඩි ඇති