හඟුරන්කෙත කන්දක් නාය යන හැටි 😲😲😲
Amith0424 Well-known member Oct 27, 2010 14,286 24,466 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Nov 27, 2025 #2 සොබහදමට මල පැනල නේ.. මිනිස්සු පොඩ්ඩ පොඩ්ඩ කොනිත්තනව. ඉඳල ඉඳල එක පාරම හැඳි ගාවල දානව. Reactions: HKavinda
Candid-B Well-known member Apr 25, 2019 35,002 1 61,107 113 Mother Earth Nov 27, 2025 #3 මට චොකලට් බඩගින්නක් එනවා බන්. සුපර් මාකට් යන්න විදිහක් නෑ වහිනවා. මේ වෙලාවේ උණු ලාව කේක් කෑල්ලක් එක්ක කෝපි එකක් ගහන්න තිබ්බ නම් මරු. ------ Post added on Nov 27, 2025 at 4:58 PM Reactions: Lionzzz and wissnshaftler
මට චොකලට් බඩගින්නක් එනවා බන්. සුපර් මාකට් යන්න විදිහක් නෑ වහිනවා. මේ වෙලාවේ උණු ලාව කේක් කෑල්ලක් එක්ක කෝපි එකක් ගහන්න තිබ්බ නම් මරු. ------ Post added on Nov 27, 2025 at 4:58 PM
K kingcapton Well-known member Sep 28, 2012 5,368 6,535 113 Nov 27, 2025 #4 තව ටික කාලෙකින් ලංකාව ප්ලැට් දූපතක් වෙනව. Reactions: Tramadol
PoweruseR Well-known member Oct 12, 2011 10,925 8,706 113 In Your Heart Nov 27, 2025 #5 Lapaya kiyana pacha walata return eka dan hambenne Reactions: HKavinda
N nihada minisek Well-known member Jul 13, 2022 454 288 63 Nov 27, 2025 #6 ane ekpara me okkoma gila bhinawa nm...
Brandy2020 Well-known member May 15, 2018 20,514 25,824 113 Nov 27, 2025 #7 kingcapton said: තව ටික කාලෙකින් ලංකාව ප්ලැට් දූපතක් වෙනව. Click to expand... නාය යන්න කලින්, plan කරලා නාය යවන්න බැරිද? Reactions: Inigo Montoya and Tonto
kingcapton said: තව ටික කාලෙකින් ලංකාව ප්ලැට් දූපතක් වෙනව. Click to expand... නාය යන්න කලින්, plan කරලා නාය යවන්න බැරිද?
Omega_Jay Well-known member Jul 16, 2017 3,152 1,704 113 ඩොටේ ¯\(°_o)/¯ Nov 28, 2025 #8 වැස්ස අඩු වෙනකනක්ම කදු තියෙන පැති වල ඉන්න එක dangerous
2osama Well-known member Oct 25, 2010 81,584 72,784 113 මාලඹේ Nov 28, 2025 #9 Budu Pilime Sape wedila
kj1 Well-known member Nov 10, 2015 1,803 2,330 113 Nov 28, 2025 #10 දැන් අඩුවට තියෙන්නෙ Dam එකක් කැඩෙන එක විතරයි.වෙලාවට Dam ටික ඇරියොත් හොදයි.
topkollek Well-known member May 22, 2014 43,867 1 58,119 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Nov 28, 2025 #11 2osama said: Budu Pilime Sape wedila Click to expand... බුදු පිලිම මිනිස්සුන්ට සාප කරලා ??
2osama Well-known member Oct 25, 2010 81,584 72,784 113 මාලඹේ Nov 28, 2025 #12 topkollek said: බුදු පිලිම මිනිස්සුන්ට සාප කරලා ?? Click to expand... Owu ithin me Moda mimisune NPP Eka Balaya genaave
topkollek said: බුදු පිලිම මිනිස්සුන්ට සාප කරලා ?? Click to expand... Owu ithin me Moda mimisune NPP Eka Balaya genaave
P Peace for All Well-known member Mar 10, 2024 2,965 2,095 113 Nov 29, 2025 #13 nihada minisek said: ane ekpara me okkoma gila bhinawa nm... Click to expand... Please go out when the rain subdue..
nihada minisek said: ane ekpara me okkoma gila bhinawa nm... Click to expand... Please go out when the rain subdue..