YTS torrent site එක Down වෙලාද?

SOOOra_Sena

Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    ස්තූතියි

    Dan nam melo wedak ma movies. Covid walin passe gu 7i
    පරණ ඒව තියනව බන් miss වෙච්ච සුපිරි ඒව සමහර ඒව තියෙනව ratings නෑ එච්චර පට්ට story ඒ උනාට
    ------ Post added on Nov 27, 2025 at 5:34 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    Dan nam melo wedak ma movies. Covid walin passe gu 7i
    සිරාවට මෙලෝ රහක් නෑ. මම බලන්නෙම නෑ ෆිල්ම් දැන් එන..
    සිරාවටම...... සුප්පා ෆිල්ම් එකක් මෑත කාලේ බලපු දවසක් මතක නැහැ :-(