xAI එකේ පුලුවන්. grok AI site එකේ. දැන්නම් කොහොම්ද දන්නෙ නෑ. එක කෑල්ලක් තත්පර 6 ගානෙ හැදෙන්නෙOya wage prompts deela Videos hadanna online tool ekak nadda?
qwen එකේ රියලිසම් මදි බන්. පොඩි ප්ලාස්ටික් ලුක් එකක් එනවා මිනිස්සුන්ටqwen eken ita sahenna dewal karanna puluwan ban. meka stable wenna thawa kal yai.
------ Post added on Nov 29, 2025 at 10:44 PM


