The pilot of the crashed Bell 212 helicopter in Wennappuwa has passed away - Ada Derana

reddit

Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    I still cannot understand why no one in the helicopter signaled people to move away or try to land there anyway. People would have moved if the intentions were clear to them. I'm pretty sure no one there knew what they were trying to do.
    bridge ekata kalin wathura tiyena paththen gaththa videos balapan bn, eke uda idan pahala blan inne. mun video eka ganna hinda yanne ne wage side ekata.
     
    • Like
    Reactions: msan

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,129
    6,530
    113
    මේවා වැටුනට පාන්ඩුවේ ලොක්කෝ යන ඒවා වටෙන්නෙම නෑ නේද?
    ඕන්නං වැටෙනවා
    මතකද එකපාරක් ඕනවට වඩා සද්දෙ දාගෙන හිටපු ඇමති කෙනෙක් කැලේකට වැටිලා කෑලිවත් හොයාගන්න බැරි උනා
     
    • Haha
    Reactions: Inigo Montoya

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    I still cannot understand why no one in the helicopter signaled people to move away or try to land there anyway. People would have moved if the intentions were clear to them. I'm pretty sure no one there knew what they were trying to do.
    Saw them drop something before taking off from that point. Maybe something happened afterwards.
     
    • Like
    Reactions: msan

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,204
    113
    Forest
    bridge ekata kalin wathura tiyena paththen gaththa videos balapan bn, eke uda idan pahala blan inne. mun video eka ganna hinda yanne ne wage side ekata.
    ඒකනං අනේ මන්ද බන්. නිකන් හිතන්නකෝ ඔයාගේ ඔලුව උඩට helicopter එකක් බානවනන් ඔය ඔලුව අල්ලන් ඉන්නවද. සාමාන්යෙන් ආමි එකේ උන් ඔය වගේ වෙලාවට හොදට අමතනවා ඉන්න උන්ට සුළුදිය පහවෙන්න. මන්නං හිතන්නේ නෑ කසිප්පු බීපු බයියෙක්වත් බාපියඩෝ ඔලුව උඩට කොප්ටරේ වගේ මන් ඉන්නේ මෙතන වගේ ලයින් දෙයි කියල. pilot අපරාදේ ඉතින්