රට ගොඩදාන්න අශේන් බාරගනී 😍👌

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    මටනම් හිතෙන්නේ මුගේ වයසට ඇග වගේම මොළෙත් වැදිලා නැහැ වගේ..ඕකට එක එකාගෙන් අවසර ගන්නේ මොකටද?
    Boru marusi daanawaa u
     
    • Haha
    Reactions: supun_sg

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,065
    113
    මට පේන්නේ මෙදා සැරේ දුම දාලා වාෂ්ප වෙයි වගේ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,209
    24,904
    113
    tracing Geo-location.. ... ...
    තව මොන මොනවහරි ගෙන්න වගේ යන්නේ කොල්ල ඒ අස්සෙන්..
    container නිදහස් කරලා හොඳ පුරුද්දක් තියන ආණ්ඩුවක් හින්ද වැඩේට සෙට් කරගත්තොත් win-win
     
    • Like
    Reactions: KrishanL89

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඔය අශේන් කියන ඵකා ඉස්සරහට ලොකු කරදරයක් වෙනවා...කොට උන් පට්ටම කපටියි..දැක්කනේ අනුරය රටේ බලේ ගත්ත හැටි..ඒකේ අනික ඕකා කරන්නත් බැරි නෑ..
     
    • Like
    Reactions: Avatar998

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    913
    490
    63
    hariyata baluwoth rajaye mathi amathi warunta karanna deyak aththema na... policy making/adjustment & coordination between government institutions. anith wada tika minissu karanawa voluntary

    eth mun ehema karana bawak thama penne na..
    ane manda
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,765
    15,021
    113
    hariyata baluwoth rajaye mathi amathi warunta karanna deyak aththema na... policy making/adjustment & coordination between government institutions. anith wada tika minissu karanawa voluntary

    eth mun ehema karana bawak thama penne na..
    ane manda
    Anunge ewata nama dagena guu naala anna.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    බි.ක. Season 02

    Money Laundering GIF by funk
     
    • Haha
    Reactions: supun_sg