ඉස්කෝලේ අපේ පන්තියෙත් එකෙක් හිටිය .. 6, 9දී , AL පන්තියේ අපේ පන්තියේ හිටියේ..
පට්ට පොෂ් කෑල්ලක් වගේ ඇක්ෂන් ඔක්කොම . ඌ ට අක්කලා 4ක් ද කොහෙද . . ඌ ත් කෙල්ල වගේ .
පෙනුම නිකන් ශකිරා වගේ යකෝ ඌ...

අක්කලා ගොඩක් ඉන්න කොල්ලො ඔය වගේ වෙනවද මන්ද. අපේත් එකෙක් හිටියා පස්සේ නන් ඌ හරි ගිහින් තිබ්බ.ඉස්කෝලේ අපේ පන්තියෙත් එකෙක් හිටිය .. 6, 9දී , AL පන්තියේ අපේ පන්තියේ හිටියේ..
පට්ට පොෂ් කෑල්ලක් වගේ ඇක්ෂන් ඔක්කොම . ඌ ට අක්කලා 4ක් ද කොහෙද . . ඌ ත් කෙල්ල වගේ .
පෙනුම නිකන් ශකිරා වගේ යකෝ ඌ...
ඉස්කෝලේ අපේ පන්තියෙත් එකෙක් හිටිය .. 6, 9දී , AL පන්තියේ අපේ පන්තියේ හිටියේ..
පට්ට පොෂ් කෑල්ලක් වගේ ඇක්ෂන් ඔක්කොම . ඌ ට අක්කලා 4ක් ද කොහෙද . . ඌ ත් කෙල්ල වගේ .
පෙනුම නිකන් ශකිරා වගේ යකෝ ඌ...
අපි දන්න එකෙක් හිටියා පට්ට කෑලි 2ක් උගෙ අක්කලා දෙන්න. ඌ කරන්නෙ කොල්ලන්ගෙ සල්ලි ගන්නවා උන්ව යාලු කරලා දෙනවා කියලා. ඌ කුඩ්ත් ගැහුවද කොහෙද. දැන් මොනා වෙලාද දන්නෙ නෑ.අක්කලා ගොඩක් ඉන්න කොල්ලො ඔය වගේ වෙනවද මන්ද. අපේත් එකෙක් හිටියා පස්සේ නන් ඌ හරි ගිහින් තිබ්බ.
ඉස්කෝලේ අපේ පන්තියෙත් එකෙක් හිටිය .. 6, 9දී , AL පන්තියේ අපේ පන්තියේ හිටියේ..
පට්ට පොෂ් කෑල්ලක් වගේ ඇක්ෂන් ඔක්කොම . ඌ ට අක්කලා 4ක් ද කොහෙද . . ඌ ත් කෙල්ල වගේ .
පෙනුම නිකන් ශකිරා වගේ යකෝ ඌ...
එක හිතක් නැති උන් නේ...යකෝ මේකෙ ඉන්න එවුන් හෙන streight පොරවල් වගේ ඉන්නෙ. එක ටික්ටොක් එකයි ඕන 50%කට gay වෙලා තව 25% කට විතර ambiguous වෙලා යන්න.