Tax Return fill කරන්න ගිහින් දුක හිතුන යකුනෙ

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,818
    11,242
    113
    Paid more than 1 million for the 2024-2025,
    but we don't even get any benefit,

    Car permit එකක් දෙන්න ඔන අපිට හරිනම් :(
    තව දීපං පකෝ. මං අස්වැසුම ඉතා දුප්පත් එකට දාලා තියෙන්නෙ. ඇපෲ උනාම හරි
     
    • Like
    Reactions: Gingy

    Rawanaa

    Active member
  • Jan 29, 2019
    244
    136
    43
    not early ban at least one per 10 years

    Permit eka keeyak witarada one 1mil walata 🥲 kotiyaka wahanayak gattoth itin ethanath tax eka wadinawa ne 6 7mil witara
    not early ban at least one per 10 years
    ------ Post added on Dec 5, 2025 at 4:17 PM

    තව දීපං පකෝ. මං අස්වැසුම ඉතා දුප්පත් එකට දාලා තියෙන්නෙ. ඇපෲ උනාම හරි
    ubala hari ginin ehenam
    ------ Post added on Dec 5, 2025 at 4:18 PM
     
    • Love
    Reactions: wissnshaftler

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,939
    13,008
    113
    Paid more than 1 million for the 2024-2025,
    but we don't even get any benefit,

    Car permit එකක් දෙන්න ඔන අපිට හරිනම් :(
    අස්වැසුමට මුදල් ගෙවූ ඔබට ස්තූතියි. තව දාපන් බොසා අඩියක් වත් ගහන්න,
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    Paid more than 1 million for the 2024-2025,
    but we don't even get any benefit,

    Car permit එකක් දෙන්න ඔන අපිට හරිනම් :(
    කෙඳිරි ගාන්න එපා, සල්ලි ටික රට පාර්ක් කරලා ඕන ටික විතරක් මෙහෙට ගනින්,
     
    • Like
    Reactions: KrishanL89

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    උඹේ හිත හදන්නං

    මම 3.6M වලට ආසන්නව සැලරියෙන් විතරක් ගෙවලා තියනවා (FD වලින් අනම් මනම් වලින් කැපුන ඒව නැතිව)
     
    • Like
    Reactions: Thilina123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    Paid more than 1 million for the 2024-2025,
    but we don't even get any benefit,

    Car permit එකක් දෙන්න ඔන අපිට හරිනම් :(
    උබේ විදිහට උබට ලක්ෂ 10ක් ටැක්ස් ගෙවපුවාම ඕනා වාහන පර්මිට් එක කීයක එකක් ද ?
    ලක්ෂණ 35ක් ඇති ද ?

    එහෙම උනොත් උබට අස්වැසුම දෙන එක රජයට ලාබයි; 210,000 ක් නේ යන්නේ.
    3,290,000 ලාබයි
    Monthly payment amounts by category
    • Extremely Poor: Rs. 17,500
    • Poor: Rs. 10,000
    • Vulnerable: Rs. 5,000
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    උබේ විදිහට උබට ලක්ෂ 10ක් ටැක්ස් ගෙවපුවාම ඕනා වාහන පර්මිට් එක කීයක එකක් ද ?
    ලක්ෂණ 35ක් ඇති ද ?

    එහෙම උනොත් උබට අස්වැසුම දෙන එක රජයට ලාබයි; 210,000 ක් නේ යන්නේ.
    2,290,000 ලාබයි

    Monthly payment amounts by category
    • Extremely Poor: Rs. 17,500
    • Poor: Rs. 10,000
    • Vulnerable: Rs. 5,000

    මෙයාලට මුකුත්ම දීල නෑනෙ. අනිත් හැමෝටම ඔක්කොම දේවල් දීලා මේගොල්ලොන්ට විතරක් කිසි දෙයක් දෙන්නෙ නැති එක අසාධාරණ නැද්ද? 😢
     
    Rawanaa

    Active member
  • Jan 29, 2019
    244
    136
    43
    මෙයාලට මුකුත්ම දීල නෑනෙ. අනිත් හැමෝටම ඔක්කොම දේවල් දීලා මේගොල්ලොන්ට විතරක් කිසි දෙයක් දෙන්නෙ නැති එක අසාධාරණ නැද්ද? 😢
    උබට විතර්යි මගේ දුක තෙරුනේ බන්,

    උඹේ හිත හදන්නං

    මම 3.6M වලට ආසන්නව සැලරියෙන් විතරක් ගෙවලා තියනවා (FD වලින් අනම් මනම් වලින් කැපුන ඒව නැතිව)
    දුක විතරයි උරුම
    ------ Post added on Dec 5, 2025 at 6:33 PM

    කෙඳිරි ගාන්න එපා, සල්ලි ටික රට පාර්ක් කරලා ඕන ටික විතරක් මෙහෙට ගනින්,
    කොහේ ඔව කරන්නද බන් ඔක්කොම කැපිල තමා එන්නේ, shape එකෙ foreign company එකකට මාරුවෙන්න ඔනේ
    ------ Post added on Dec 5, 2025 at 6:36 PM

    අස්වැසුමට මුදල් ගෙවූ ඔබට ස්තූතියි. තව දාපන් බොසා අඩියක් වත් ගහන්න,
    25 විතර දාන්නම් බොසා
    ------ Post added on Dec 5, 2025 at 6:37 PM

    Did u file ur self?
    yes, there is nothing to fill, its already filled by them (seems like it's already linked to NIC), I just upload the T10(provided by the office) and submit, dint put vehicle details :)
    ------ Post added on Dec 5, 2025 at 6:40 PM
     
    • Like
    Reactions: tharakaf

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙයාලට මුකුත්ම දීල නෑනෙ. අනිත් හැමෝටම ඔක්කොම දේවල් දීලා මේගොල්ලොන්ට විතරක් කිසි දෙයක් දෙන්නෙ නැති එක අසාධාරණ නැද්ද? 😢
    අසාධාරණයි... කිසිම සාධාරණයක් නෑ.... ඒ නිසා තමා අස්වැසුම සදහා යෝජනා කලේ............
     
    • Sad
    Reactions: shenat

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Tax ගෙවන අවංක මිනිස්සුන්ට තමා කොයි ආන්ඩුවත් පැන පැන අරින්නෙ. දේශීය ගොවියො යි සහනාදාර ගන්න පිංගුත්තර වේසිගෙ පුතාලයි කොයි ආණ්ඩුව ආවත් කෑගහලා උන්ට ඕනෙ දේ අරගන්නවා. බඩුවක් ගන්න ගියාම නොවටිනා tariff. ආදායම් බදු ගෙවනවා නම් ආපහු මොකටද consumer item වළට tariff ගෙවන්නෙ
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home
    api payee tax eke tax return gana puluwanda? ,mona wage ewatada return gana puluwan ? only solar ? apith monthly pay karata return scn eka hariyatama clear nane bun. do you know any agent do these stuff ? recommend karana puluwan place eka ?

    Tax ගෙවන අවංක මිනිස්සුන්ට තමා කොයි ආන්ඩුවත් පැන පැන අරින්නෙ. දේශීය ගොවියො යි සහනාදාර ගන්න පිංගුත්තර වේසිගෙ පුතාලයි කොයි ආණ්ඩුව ආවත් කෑගහලා උන්ට ඕනෙ දේ අරගන්නවා. බඩුවක් ගන්න ගියාම නොවටිනා tariff. ආදායම් බදු ගෙවනවා නම් ආපහු මොකටද consumer item වළට tariff ගෙවන්නෙ
    ekenam atta bun.. IT karayo udgoshana karaneth na.. doc kala , lawyers , anith hama ekam unta one one ewa government walin ilala ganwa.. api katai Pu* wagahena tax pay karala job eka karan inawa.. me wage forum ekaka awla duka beda ganwa :D
    ------ Post added on Dec 6, 2025 at 5:50 AM
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,966
    2,095
    113
    Paid more than 1 million for the 2024-2025,
    but we don't even get any benefit,

    Car permit එකක් දෙන්න ඔන අපිට හරිනම් :(

    Not being rude but LKR 1 M is only about USD 3,000

    You know the value of a car these days eg a basic Tesla about USD 40,000 before import duty

    This is from the A.I.

    Total Cost = CIF + Duty + VAT + Luxury Tax + Other Fees.

    So again, not being rude but how can you expect the government to provide you with a duty permit, over exceeding your tax contribution..?