Google Ai Student Subscription Free ( හැමෝටම )

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,718
    1
    15,420
    113
    එතකොට දැනටමත් ඒ මේල් එකට කාඩ් එකක් ලින්ක් කරලා තියෙනව නම්?
    එ‍්වා කිසිම අවුලක් නෑ බං. Payment එක කරන්නෙ chatgpt එකටනෙ. දැනටමත් එ‍් email එකෙන් chatgpt එකක් හදල තියෙන්න බෑ එච්චරයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,718
    1
    15,420
    113
    Campus id photo upload karanna lu
    Upload කරන්න දෙයක් නෑ බං. එ‍් page එකේ link එක කොපි කරල bot ට යවපන් /verify xxxxxxxxxxx (අර page link එක) විදිහට. එච්චරයි කරන්න තියෙන්නෙ.

    Technical details අ‍ාස නම් 👇👇

    එහෙම යැව්වාම bot එ‍් link එකට ගිහින් උඹ වෙනුවෙන් form එකේ නම ගම විස්තර සේරම පුරවලා, එ‍් විස්තරම තියෙන්න හරියට generate කරපු student id එකක් හෝ වෙන campus document එකකුත් upload කරනවා. එතකොට අ‍ැත්තම student කෙනෙක් වැඩේ කරා වගේ තමයි. Sheer ID එකෙන් Verify වෙනවා. එ‍්ක Google gemini එකට pass වෙනවා. Student තමයි කියල free trial එක verified වෙනවා.

    සේරම කරලා bot ගෙන් හරි ලකුණක් එක්ක confirmation එකක් දෙනවා. අ‍ායෙ අර link එකට ගිහින් ටිකක් වෙලා බලාගෙන හිටියාම confirmed කියල වැටෙනවා.

    Upload කරන, form පුරවන සේරම වැඩ bot හරහා automate කරලා තියෙන්නෙ. මම හිතන්නෙ ඔය student document පවා generate කරල ගන්නවා අ‍ැති. Nano banana pro එහෙම generate කරන photo ලේසියෙන් හොයන්න බෑනෙ. සමහරවිට එ‍්කෙම API එක වෙන්න අ‍ැති පාවිච්චි කරන්නෙ.

    එහෙම නම් ඉතින් උ‍ෟරගෙ මාළු උ‍ෟරගෙ ඇඟේම තියල කපන සීන් එකක් වගේ. Gemini එකේම nano banana එකෙන් Gemini එකටම fake document හදල free ගන්නවනෙ. 😅😅
     
    • Like
    Reactions: Tonto

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,548
    25,370
    113


    Interested Ooo GIF by reactionseditor
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,090
    1
    100,769
    113
    34
    Kalutara
    එ‍්වා කිසිම අවුලක් නෑ බං. Payment එක කරන්නෙ chatgpt එකටනෙ. දැනටමත් එ‍් email එකෙන් chatgpt එකක් හදල තියෙන්න බෑ එච්චරයි.

    මම අහන්නේ දැනටම චැට් ජපට හදපු ඊමේල් එකෙන්ම මේක ඇක්ටිව් කරන්න බැරිද කියල. මට ඕන පරණ හිස්ටරිය ඒ විදිහටම ගන්න.
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    එතකොට දැනටමත් ඒ මේල් එකට කාඩ් එකක් ලින්ක් කරලා තියෙනව නම්?
    Bot gen genare karana eka dapan ban. Indian card ekak oni

    මම අහන්නේ දැනටම චැට් ජපට හදපු ඊමේල් එකෙන්ම මේක ඇක්ටිව් කරන්න බැරිද කියල. මට ඕන පරණ හිස්ටරිය ඒ විදිහටම ගන්න.
    Puluwan
    ------ Post added on Dec 6, 2025 at 6:38 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    me bot ekata ape link eka dena nisa, gmail ekatath, payment card information ekatath mouth wenne nene ? :oops:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,090
    1
    100,769
    113
    34
    Kalutara
    Bot gen genare karana eka dapan ban. Indian card ekak oni


    Puluwan
    ------ Post added on Dec 6, 2025 at 6:38 PM

    බැනේ බන්. දැන් ඒ මේල් එකෙන්මනේ Gemini ගත්තේ අවුරුද්දකට. ආයේ ඉන්දියන් කාඩ් ඔව්වට දාලා කෙල වෙයිනෙ. මම අහන්නේ කාඩ් ඩිටෙල්ස් ඇඩ් වෙන්නේ GPT එකට ඩිරෙක්ට් ඩ, නැත්තන් ගුගල් පේ එකට ඇඩ් වෙන කාඩ් එකෙන්ද?
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    බැනේ බන්. දැන් ඒ මේල් එකෙන්මනේ Gemini ගත්තේ අවුරුද්දකට. ආයේ ඉන්දියන් කාඩ් ඔව්වට දාලා කෙල වෙයිනෙ. මම අහන්නේ කාඩ් ඩිටෙල්ස් ඇඩ් වෙන්නේ GPT එකට ඩිරෙක්ට් ඩ, නැත්තන් ගුගල් පේ එකට ඇඩ් වෙන කාඩ් එකෙන්ද?

    google pay subscriptions gihin baluwama chatgpt kathawak mention wela nehe, google one witarai thiyenne
    chatgpt web interface eken gihin virtual credit card details dunna
    ekei google pay ekei connection ekak nehe mn hithanne (gmail address eka common, echcharai)
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,090
    1
    100,769
    113
    34
    Kalutara
    google pay subscriptions gihin baluwama chatgpt kathawak mention wela nehe, google one witarai thiyenne
    chatgpt web interface eken gihin virtual credit card details dunna
    ekei google pay ekei connection ekak nehe mn hithanne (gmail address eka common, echcharai)
    ආ ඔව් නේද. මාත් බැලුව. මේක වෙනම කාඩ් එකක් නේද ඇඩ් වෙන්නේ. එහෙනම් බය වෙන්න දෙයක් නෑ.. 😎
     
    • Like
    Reactions: asbestos

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,090
    1
    100,769
    113
    34
    Kalutara

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    Google AI Pro Student Subscription Free For Everyone 🫠
    Step 1 : මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලා eligible දා කියලා බලාගන්න Click Here

    Step 2 : Check eligibility / Get Student වගේ නමකින් ඇති Subscription එක buy කරන button එක Click කරලා Student verification ඒක කරන්න ඕනි website එකට ගිහින් එකේ Full ලින්ක් එක copy කරගන්න. ( ලින්ක් එක මේ වගේ - service.sheerid...... )

    Step 3 : Start this Bot මේක click karala Telegram bot start කරගන්න . Ita පස්සේ /verify ඔයාගෙ link eka මෙතනට paste කරන්න ( /verify https...service )

    Step 4: bot දැන් verify කර කියලා පෙන්වයි දැන් අර කලින් ගිය ලින්ක් එකෙන් ගිහින් payment information දීලා subscription එක ගන්නා තියෙන්නෙ . 😀



    meka weda nene den?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,090
    1
    100,769
    113
    34
    Kalutara

    ඒකෙන් එකයි බන් ආවේ. බැලන්ස් එක එකයි.


    wena onama account ekakata invite ekak yawanna
    e link eken e account eke bot open karama oyata credits dekak ei
    mage accounts walin karanna behe, bot open karala iwarai

    ආ පුළුවන් නේද බලමු.
     
    • Like
    Reactions: asbestos