Google Ai Student Subscription Free ( හැමෝටම )

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,115
    6,537
    113
    East Blue (Goa Kingdom)
    දැනට gemini 4 months trial එක තියෙන අය , gemini 4 months trial වලට use කරපු cards වලින්ම අරං හරි ගියාද මේක (1 years Gemini Student Plan)?

    ps - මම තවම try කරේ නැහැ
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,907
    1
    15,633
    113
    You're already subscribed
    If you're an eligible student, you'll need to cancel your current plan to get the student discount. :sorry:
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    Google AI Pro Student Subscription Free For Everyone 🫠
    Step 1 : මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලා eligible දා කියලා බලාගන්න Click Here

    Step 2 : Check eligibility / Get Student වගේ නමකින් ඇති Subscription එක buy කරන button එක Click කරලා Student verification ඒක කරන්න ඕනි website එකට ගිහින් එකේ Full ලින්ක් එක copy කරගන්න. ( ලින්ක් එක මේ වගේ - service.sheerid...... )

    Step 3 : Start this Bot මේක click karala Telegram bot start කරගන්න . Ita පස්සේ /verify ඔයාගෙ link eka මෙතනට paste කරන්න ( /verify https...service )

    Step 4: bot දැන් verify කර කියලා පෙන්වයි දැන් අර කලින් ගිය ලින්ක් එකෙන් ගිහින් payment information දීලා subscription එක ගන්නා තියෙන්නෙ . 😀



    meka dena weda karanawada?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,115
    12,087
    113
    Ohio, USA
    https://elakiri.com/threads/etisalat-sim-කඩන-එකෙන්-උන්ට-පාඩුවක්-නැහැ.1769643/post-31115049


    81J19DP.png
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,718
    1
    15,420
    113
    නැහැ go එක නෙමේ gemini 4 months trail එක ලංකාවේ විදිහට ගන්න cards use කරලා තියෙන්නේ දැනට ,
    එහෙනම් ඉවර වෙනකල් ඉන්න වෙනවා. Cancel කරත් බෑ
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,695
    1
    6,538
    113
    @Fake21 dude how did you find this bot ?
    Any official telegram or other platform of the creators you know ? In case something happens to the bot.