Google Ai Student Subscription Free ( හැමෝටම )

nul

Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    මේක වැඩ කලා තෑන්ක්ස් 150ක්ද කොහෙද කාඩ් එකෙන් කැපුන හැබැයි 🤣

    university එකට මොකක්ද දාන්න ඔ්න?
    එහෙම දාන්න දෙයක් නෑ. පේජ් එකට ගියා ෆෝම් එක ෆිල්ම් කරන තැනට ආවාම එතන ලිංක් එක /verify (link) එකට දැම්මම ඔටෝ වෙරිෆයි වෙනව.
    ------ Post added on Dec 7, 2025 at 10:13 PM
     
    Fake21

    Junior member
  • Nov 11, 2025
    44
    50
    18
    මේක වැඩ කලා තෑන්ක්ස් 150ක්ද කොහෙද කාඩ් එකෙන් කැපුන හැබැයි 🤣

    එහෙම දාන්න දෙයක් නෑ. පේජ් එකට ගියා ෆෝම් එක ෆිල්ම් කරන තැනට ආවාම එතන ලිංක් එක /verify (link) එකට දැම්මම ඔටෝ වෙරිෆයි වෙනව.
    ------ Post added on Dec 7, 2025 at 10:13 PM
    අනුත් Reverse වෙලා එයි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    මේක වැඩ කලා තෑන්ක්ස් 150ක්ද කොහෙද කාඩ් එකෙන් කැපුන හැබැයි 🤣

    එහෙම දාන්න දෙයක් නෑ. පේජ් එකට ගියා ෆෝම් එක ෆිල්ම් කරන තැනට ආවාම එතන ලිංක් එක /verify (link) එකට දැම්මම ඔටෝ වෙරිෆයි වෙනව.
    ------ Post added on Dec 7, 2025 at 10:13 PM

    අනුත් Reverse වෙලා එයි.

    මචන් VPN ගෙනද ලොග් වෙන්න ඕන ? මම mail කිහිපයකින්ම try කළා වැඩේ හරියන්නේ නෑනේ
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,475
    743
    113
    ඩොටේ
    WhatsApp Image 2025-12-08 at 3.23.54 PM.jpeg

    mehema enne ai ban
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,475
    743
    113
    ඩොටේ
    Google AI Pro Student Subscription Free For Everyone 🫠
    Step 1 : මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලා eligible දා කියලා බලාගන්න Click Here

    Step 2 : Check eligibility / Get Student වගේ නමකින් ඇති Subscription එක buy කරන button එක Click කරලා Student verification ඒක කරන්න ඕනි website එකට ගිහින් එකේ Full ලින්ක් එක copy කරගන්න. ( ලින්ක් එක මේ වගේ - service.sheerid...... )

    Step 3 : Start this Bot මේක click karala Telegram bot start කරගන්න . Ita පස්සේ /verify ඔයාගෙ link eka මෙතනට paste කරන්න ( /verify https...service )

    Step 4: bot දැන් verify කර කියලා පෙන්වයි දැන් අර කලින් ගිය ලින්ක් එකෙන් ගිහින් payment information දීලා subscription එක ගන්නා තියෙන්නෙ . 😀

    mekata Bot ge Credit 2 k thiyenna onada
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,697
    1
    6,540
    113
    මචන් VPN ගෙනද ලොග් වෙන්න ඕන ? මම mail කිහිපයකින්ම try කළා වැඩේ හරියන්නේ නෑනේ
    ChatGPT ගන්න නම් Gmail එක හදන්න ඕනි Indian VPN එකකට connect වෙලා
    ඊටපස්සේ incognito tab එකක් ඕපන් කරල ChatGPT login ගිහින් අර Gmail එක දුන්නම හරි,
    ඊටපස්සේ bot ගෙන් එන card details දීලා පුළුවන් Go activate කරගන්න.

    Gemini Google Ai Pro ගන්න නම් ඕව මුකිත්නොනි නෑ VPN
    නිකන් පුළුවන්
    වෙන device එකකින් try කරලා බලන්න bot ව,
     
    • Like
    Reactions: hi.dushan

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    ChatGPT ගන්න නම් Gmail එක හදන්න ඕනි Indian VPN එකකට connect වෙලා
    ඊටපස්සේ incognito tab එකක් ඕපන් කරල ChatGPT login ගිහින් අර Gmail එක දුන්නම හරි,

    vpn connect karala parana gmail eken chatgpt log wunath ganna puluwan
     
    • Wow
    Reactions: Yeezus

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,749
    949
    113
    ChatGPT ගන්න නම් Gmail එක හදන්න ඕනි Indian VPN එකකට connect වෙලා
    ඊටපස්සේ incognito tab එකක් ඕපන් කරල ChatGPT login ගිහින් අර Gmail එක දුන්නම හරි,
    ඊටපස්සේ bot ගෙන් එන card details දීලා පුළුවන් Go activate කරගන්න.

    Gemini Google Ai Pro ගන්න නම් ඕව මුකිත්නොනි නෑ VPN
    නිකන් පුළුවන්
    වෙන device එකකින් try කරලා බලන්න bot ව,
    gpt ganna use karapu bot mokakda machan
     
    Orange Cat

    Active member
  • Nov 29, 2025
    102
    172
    43
    මචන් VPN ගෙනද ලොග් වෙන්න ඕන ? මම mail කිහිපයකින්ම try කළා වැඩේ හරියන්නේ නෑනේ

    Bump wada nene bn
    මේ Bot එක Use කරලා බලන්න Bros. @sheeridvn_bot

    Proof:
    eu7pSLs.png

    mekata Bot ge Credit 2 k thiyenna onada
    1 Point එකයි ඕනෙ Bro.
     
    • Like
    Reactions: hi.dushan