Elakiriye ප්‍රියකරු චරිත

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113
    මම මුලින් දාන්නම්, මම අද වෙනකම් @Candid-B ගැන හිතන් ඉන්නෙ "30-35ක් විතර වයස, chill එකෙ ඉන්න නැව ගිලුනත් බැන්ඩ් චූන් mans කෙනෙක් " කියලා, ඔහුගෙ පිළිතුරු දැක්කෙ නැව ගිලුනත් චිල් vibe එකෙන්. පස්සෙ පස්සෙ පොඩ්ඩක් කුණුහරුප කියන එක පොඩ්ඩක් නම් වැඩිවුනා. එලකිරි එකෙ මම වඩාත් ප්‍රියකරන පුද්ගලයන්ගෙන් (ගොඩක් ඉන්නවා ) එක්කෙන් තමයි ඉතින් එ. profile පින්තුරෙක් එ personality එකටම ගැලපෙනවා .
     
    Last edited:

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,008
    1,682
    113
    London, United Kingdom
    එකඟයි, ඌ හොඳ එකා

    Candid-B කියල fungal infections වලට ගාන cream එකක් තියනවා නේද :ROFLMAO:
     

    Attachments

    • candid-2.jpg
      candid-2.jpg
      62.7 KB · Views: 18
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113
    අමතක වුනා නෙ කියන්න, හොඳ වචනෙන් ම හිටපු මිත්‍රයා එහෙම කුණුහරුප දාන එක වැඩි වුනෙ අකවුන්ට් එකවත් හයි ජැක් කරලා කියලයි, මම දැක්ක ටිකකට කලින් "මගෙ පය්යත් නැග්ගා" කියලා කොමන්ට් එකක් දාල තිබ්බා

    තව චරිත සහාතිකයක්, මට හිතෙනවා @AnuradhaRa නියම ආතල් එකක් ගන්නවා, උ මෙකෙ ගොඩක් එවුන්ට වඩා electronics expert
    ------ Post added on Dec 8, 2025 at 8:03 PM
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,008
    1,682
    113
    London, United Kingdom
    පකෝ ඕක දැන්ද දන්නෙ. ඔකගෙ නම උඩ් ඔබලා ලොකේශන් එක බලහංකො ටිකක්
    ප්‍රීති කසානා හැදිලා Cream එක ගාලත් තියනවා, දැන්නේ මුගේ නම හරියට click උනේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113
    උඹලා ටත් එහෙම මෙකෙ සෙට් කියලා හිතෙන අය එකෙක් දෙන්නෙක් හැන කියන්න (හැබැයි කලින් හම්බෙලා නැති )
     
    • Like
    Reactions: Be_Positive

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,039
    11,850
    113
    පියකරු කිව්වම පොඩි කාලේ මං හිතන් හිටියේ කෝපි කඩේ කුරුං ගුරුං ට ගියලා..මිනිහගේ නමත් පියකරු.ටයිටල් වල ගියේ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,511
    25,292
    113
    ඇයි බන් හැමවෙලේම උට බනින්නේ. මොකද්ද නිධාන කථාව
    1 තාත්තට මැරෙන්න ගැහුවා
    2 UPS එකක් ගන්න ඕනේ වෙලා කොන්ද කැඩිච්ච බාස් කෙනෙක්ට උදව් කරමු කියලා මූ කිරියේ උන් රවට්ටලා ඩොනේෂන් දාගත්ත
    3 Suicide / Self harm promote කරා
    4 ABCD තියෙනවා කියලා මිනිස්සු රැවැට්ටුවා
    5 Prescription drugs abuse කරන ගමන් ඒවා මේකේ promote කරා
    6 Ritalin deal කරා
    7 ෆේක් හදලා මෙම්බර්ස්ලා කොටවවුවා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113
    පියකරු කිව්වම පොඩි කාලේ මං හිතන් හිටියේ කෝපි කඩේ කුරුං ගුරුං ට ගියලා..මිනිහගේ නමත් පියකරු.ටයිටල් වල ගියේ

    ප්‍රියකරු​