හම්බයෝ_සහ_අපි

cool_sl80

Member
Feb 17, 2012
147
43
0
හම්බයන්ට පහර ගහන ත්‍රෙඩ් දැක්ක නිසා ආයෙත් මගෙ ත්‍රෙඩ් එක දාන්න හිතුවා..
මේක ඔරිජිනල් ත්‍රෙඩ් ලින්ක් එක.. සහ මෙන්න මම දාපු පෝස්ට් එක...

මෙය නැවතත් ආරම්භ කරනු ලබන්නේ බුද්ධිමය සංවාදයකට විනා, කුණුහරුප වලින් මේ ත්‍රෙඩ් එක පිරවීමට නොවේ. කුණුහරුප නොමැතිව තර්කානුකූල යමක් එකතු කරන්නේ නම් මැනවි..

http://www.elakiri.com/forum/showthread.php?t=1511551


මම කාලෙක ඉදන් මේක ලියන්න හිටියෙ.. අද තමයි වෙලාවක් ලැබුනේ...

එලකිරි එකේ සිංහල-හම්බ සීන් එකක් තියෙනව නෙ. මේ ඒ පිලිබද මගේ අදහස්.. මම හරිද කියන්න දන්නෙ නැහැ. හැබැයි මට අනුව මම හරි..

අපි මේ අය කතා කරන දේවල් එකි එක ගමු බලන්න. එතකොට කතාව ගෙනියන්න ලේසියි.

අංක 1 : හම්බ ජන ගහනය එන්න එන්නම වැඩි වෙනවා

හරි.. හම්බයො හැමිනිලා හැමිනිලා ළමයි 7-8ක් හැදුවා කියමුකො.. අපි කරන්න ඕන උන්ගෙ ළමයි මරන එකද? නැත්නම් හම්බයින් ගෙ ඇට පුස් කරන එකද?.. නැහැ නෙ.. උබලාට ඔච්චටම අමාරුනම් රෑට රෑට ගෑණිත් එක්ක හැමිනියන් කො... ඒ මදිනම් අල්ලපු ගෙදර ගෑනිත් එක්කත් හැමිනියන්.. එතකොට තමයි සිංහල ජනගහනය වැඩිකරන්න පුලුවන්. නැතුව මේ බොරු ටෝක්ස් වලින් පොරවල් වෙලා නෙවෙයි. අඩුම තරමින් එහෙම කෑ ගහන උන්ගෙ මායියාවත් උන්ට රෑට රෑට උන්දැගෙ බඩ උඩ නගින්න දෙන්නෙ නැහැ.. එහෙව් එකේ මෙතන ටෝක්ස් නම් එමටයි.. මම නම් කොහොමත් හදන්නෙ 3යි. එච්චරයි.. ඒ මට ඇති. අපට ඊට වඩා නඩත්තු කරන්න අමාරුයි.. දැනටම කෙල්ලො දෙන්නෙක් ඉන්නවා.. දෑවැද්ද හොයන්නත් එපැයි..


අංක 2 : හම්බයො අපිරිසිදුයි

අනිවා.. කොළොන්නාව, වැල්ලම්පිටිය, කොම්පඤ්ඤ වීදිය වගේ තැන්වල ඉන්න හම්බයො බහුතරයක් අපිරිසිදුයි.. ඒත් ඒ සමස්තයම නෙවෙයි. අඩු ආදායම් ලාභීන්.. එහෙනම් බත්තරමුල්ල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන ඉන්න හම්බයො දිහාත් බලපන්.. උන් අපිරිසිදුයි ද කියලා..
මාලිගාවත්ත, සේදවත්ත, ස්ටේස්පුර, සිංහපුර පැත්තෙ පොඩ්ඩක් එන්න මම කුනු ගද ගහන හම්බයො විතරක් නෙවෙයි සිංහල, දෙමළ උනුත් පෙන්නන්නම්.
ඒ නිසා ඔය පුක උඩ දාගෙන කෑ ගැහිල්ලේ දෙවන කාරණාවත් ඉවරයි..
මම කියන්නෙ.. උන් ඔක්කොම (සිංහල, දෙමළ, හම්බ ) ඒ විදියට ඉන්නෙ ආදායම සහ අධ්‍යාපනයක් නැතිකම නිසා.. ඒ කවුරු උනත් ඒ මිනිස්සුන්ව එතනින් එහාට අරගෙන යන්නයි බලන්න ඕන..


අංක 3 : හම්බ බ්‍රෑන්ඩ් තහනම් කරපන්

මම නම් හොද බුරියානි එකක් කන්න යන්නෙ රහීමා එකට නැත්නම් රහුමානියා එකට තමයි.. තොසේ, ඉඩ්ලි කන්න නම් ඉතින් මරදාන ආදන්ද බවන් තමයි.. හොද සැරට කන්න නම් සිංහල රතු කැකුලු කඩයක් ම තමයි..

මගෙ වෙඩින් එකට මම ඇදුම් ගත්තෙ පිටකොටුවෙන්.. ඒ මම හමීඩියා ප්‍රතික්ශේප කරන නිසා නෙවෙයි, සල්ලි නැති නිසා.. මටත් සල්ලි තිබුනා නම් අනිවා මමත් කැමතියි එතනින් ගන්න..

මහා ලොකුවට කෑ ගහන උන් එහෙනම් ගොන් කරත්තෙකින් පල කො. නැත්නම් බයිසිකලයකින්.. ඇයි යකෝ තෙල් සල්ලි ඔක්කොම යන්නෙ උන්ට නෙ. ආයිත් ආධාර කියලා පල්ලි හදන්නත් උන් සල්ලි දෙන්නෙ..
අපෙ උන්ගෙ ගොන් පාට් නම් එමටයි..

ඒකයි මගේ චින්තනය..


අංක 4 : හම්බයො අපේ පූජා භූමි ටික කොල්ල කනවෝ

ඩෙෆා.. ඒකට මම එකග නැහැ. මම කියන්නෙ උන්ව එලවන්න ඕන. හැබැයි ඒකට ක්‍රමයක් තියෙනවා.. ලංකාවෙ නීතියක් තියෙනවා. ඒ අනුව කටයුතු කරලා එලවලා දාමු. මමත් එනවා නඩුවට සපෝට් කරන්න. නඩු තීන්දුවෙන් පස්සෙත් උන්ව එලවන්න බැරිනම් ( කුරගල වගේ ) ඒ වගේ දෙයක වගකීම පොලිසියට මිසක් අපි නීතිය අතට අරගෙන ගොන් පාට් දානවා නම් ඒක මම අනුමත කරන්නෙත් නැහැ.



මම කිව්වෙ මට හිතෙන දේ. මගෙ හම්බ යාලුවො ඕන තරම් ඉන්නවා. මට උනුත් එකයි. අනිත් උනුත් එකයි. උන්ගෙන් මට වෙනසකුත් නැහැ. මගෙන් උන්ට වෙනසකුත් නැහැ.

ඕන කෙනෙකුට කොමෙන්ට් කරන්නත් රෙප් කරන්නත් කපන්නත් පුලුවන්. මම කිව්වෙ මට හිතෙන දේ සහ මම කරන දේ..

ගොඩාක් උන් කියන්නන් වාලේ කිව්වාට කිසිම තර්කයක් නැහැ. බුදු හාමුදුරුවො වදාළෙත් තමනට ඇහෙන දේ ඒ ආකරයෙන් ම පිලි නොගෙන විචක්ශන ශීලීව බලන්න පුරුදු වෙන්න කියලා..

කාටත් ජය !!!

ඊට පස්සෙ ආපු කොමෙන්ට් වලට දාපු පිළිතුර..



http://www.elakiri.com/forum/showthread.php?t=1511551&page=15



දැන් ආයෙමත් ත්‍රෙඩ් එකට පෝස්ට් එකක් දාන්න කාලෙ හරි..
මම මතු කරපු තර්ක කිසි දෙයක් බිදින්න බැරි උනා නෙ. ඒ වෙනුවට මහා ලොකුවට කෑ ගහපු උන් මොකද කලේ? අපහාස කරපු එක විතර නෙ..

මට උත්තර දුන්නු අය කියපු දේවල්..

1. උබෙ කෙල්ලො දෙන්නාව නාකි ලෙබ්බෙ කෙනෙකුට බන්දලා දීපන්.. - PMUB
2. කෙල්ලො දෙන්නාවත් හම්බයෙකුට බන්දලා දීපන්.. - BRAGA
3. ලංකාවෙ වෙන දේවල් බලාගෙන මෙහෙම ඉන්න උනුත් ඉන්නවා නේ.. - Voltage
4. මුං හදන්නෙ ශරීයා නීතිය ගේන්න.. - Tharanga81
5. මැද පෙරදිග රටවලදී අපිට උං සලකන විදිය අන්තිමයි.. - S.L.F.B.I.
6. තො වගේ නිවටයෙක්..හම්බයො අපි ගැන එහෙම හිතෙනවද..හම්බයො අපි ඉන්න තැනට අපුහම උන් උබ ඔය කියපු ටිකම අපිට කියයි කියල උබට හිතෙනවද..කොන්ද පන නැති ගෙම්බෙක් උබ.. - kasun7577.
7. මුස්ලිම් බලවත් වීමතුලින් ලෝකයේ අනිත් සන්ස්කෘතින් , ජාතීන්, වදවී යනවා.. - maxboysl
8. හම්බයො සමස්ථයම නොවුනත් බහුතරය අපිරිසිදුයි.. උබට අත්දැකීම් නැහැ.. - MihiCherub

MihiCherub සහ maxboysl පමණයි වැදගත් යමක් කියලා තියෙන්නෙ. තර්කානුකූල යමක් ලියපු එකට මම ඔවුන්ව අගය කරනවා. එහෙම යමක් හිතන්නවත් හැකියාවල් තියෙන කෙනෙක් මේ ත්‍රෙඩ් එකට යමක් පෝස්ට් කිරීමත් සතුටක්. අගය කරන්න ඕන නම් අනිවාර්යයෙන් ම මම නම් අගය කරනවා. ඔහුගෙ න්‍යාය පත්‍රය මට වැඩක් නැහැ.

දැන් ඉතින් මට තියෙන චෝදනා වලට උත්තර දෙන්නම්.

1. PMUB, BRAGA, Voltage, kasun7577යන අයගෙ කොමෙන්ට් වල කිසිදු හරයක් නැති අතරම කිසිදු විචක්ශනශීලී බවක් නොපෙන්වයි. මාගෙ කිසිදු තර්කයක් බිද හෙලීමට උත්සාහයක් වත් දරා නොමැත. ඒ නිසා ඒවා ගැන කතා කරන එකත් අපරාදේ..

2. ශරීයා නීතිය ගෙන ඒම

ලංකාවේ නීති සම්පාදය කරන්නේ පාර්ලිමේන්තුවයි. ඒ නිසා ශරීයා නීතිය සම්පූර්ණයෙන් හරි, කොටස් ලෙස හරි නීතියක් ලෙස ගේන්න නම් පාර්ලිමේන්තුවෙ සම්මත විය යුතුයි.. එහෙම එකක් ඔය කියන මුස්ලිම් මන්ත්‍රීන්ට විතරක් හොරාට කරගන්න පුලුවන් ද? මචන් නිකන් විහිලු සපයන්න එපා බං. ඔලු ගෙඩියෙ මොළයක් තියෙන්නෙ ඒකට තමයි..
හරි.. අපි එහෙනම් මෙහෙම හිතමුකො.. මුස්ලිම් මන්ත්‍රීවරු වැඩි උනා කියමුකො.. 2/3 බහුතරය මුස්ලිම් මන්ත්‍රීන්.. ඒ කියන්නෙ එහෙම වෙන්න නම් අඩුම තරමින් 2/3ක බහුතරයකින් ලංකාව මුස්ලිම් වෙන්න ඕන. එහෙම උනාමය කියමුකො.. එතකොට ශරීයා නීතිය එයිද? ආන්න එතකොට නම් උබ කියන දේ වෙන්න හැකියාවක් තියෙනවා. ඒකට කරන්න ඔන මේක කියව කියව ඉන්න එක නෙවෙයි.. කියවන එක නවත්තලා අරෙහෙ ඊන උබෙ මායියිගෙ බඩ උඩ නගින එක තමයි.

3. මැද පෙරදිග රටවලදී අපිට උං සලකන විදිය අන්තිමයි.

පලමුවෙන් ම කියපන් බලන්න මැද පෙරදිග යන්න කිව්වෙ අරාබි කාරයාද? අපෙ උන්ම නෙ ගෑණුන්ව හම්බ අරාබීන් ට රට පටවන්නෙ. මුලින් ම ඒක නවත්තපන්. අරාබි කාරය කොහොමත් උගෙ වැඩේ විතරයි බලන්නෙ. මගෙ කාර්යාලයෙ වැඩකට මම ඩුබායි සහ කටාර් ගිය නිසා මම දන්නවා, උන්ට ඕන උන්ගෙ වැඩේ කරගන්න විතරයි. උන් ඒකට හොදට ගෙවනවා. සුද්දො හොද උනාට අරාබියො තරම් ගෙවන්නෙ නැහැ. එනිසා අපිත් අපි ගිය වැඩේ කරගෙන උන්ගෙ සල්ලි අරන් ආවා. නැතුව එහෙ පදිංචි වෙන්න ගියෙ නැහැ.. උබෙ තර්කෙ අනුව උන් අපට එහෙම සලකන්නෙ අපි උන්ගෙ කැත කුණු අතගාන නිසා නෙ. ඉතිං එහෙ නොගිහින් ඉදපන් කො. එක ප්‍රතිපත්තියක හිටියොත් හොදයි නේද? අරාබි උන් ලගට යවන්නෙ නැත්නම් ඔක්කොම හරි..

4. මුස්ලිම් බලවත් වීමතුලින් ලෝකයේ අනිත් සන්ස්කෘතින් , ජාතීන්, වදවී යනවා
ඒක වෙන්නේ මුස්ලිම් අය අතිශය බහුතරය උනොත්.. දැන් අපි ලංකාවෙ මොකද කරන්නෙ.. බහුතරය බෞද්ධ.. හැම පෝයක් ම නිවාඩු.. බාර් වහලා.. මස් කඩ වහලා.. අඩුම තරමින් කාර්ගිල්ස් වගේ සුපිරි වෙලද සැලක වත් කිසිම මසක් විකුණන්න බැහැ. ආණ්ඩුව බෞද්ධ. ඒ නිසා මේ ඔක්කොම කරනවා. මේ ඔක්කොම වෙන්න කාරණා දෙකක් නිසා.. ජනතාව බහුතරය බෞද්ධ වීම සහ ආණ්ඩුව බෞද්ධ වීම තමයි කාරණා දෙක..
ඉතින් හම්බයො ඉහත කාරණා දෙක සපුරන දවසට උන් උන්ගෙම නීති දාවි. දැන් ඒක නවත්තන්නම ඕන නම් මම අර උඩින් කියලා තියෙනවා වගේ ගෑණිගෙ බඩ උඩ නැග්ගාඅ නම් ගොඩ.. අපරාදෙ ඉන්ටනෙට් එකෙ ගතකරන වෙලාව ඒ වගේ දේකට යෙදෙව්වානම් ජාතිය බේරාගන්න පුලුවන්..
ඒ නිසා කියන්නෙ.. ඕනෑම ජාතියක් හෝ ජන වර්ගයක් යම් රටක අති බහුතරය වෙනවා නම් එවැනි තර්ජනක් තියෙනවා.. ලංකාවෙ බෞද්ධයිනුත් දැන් කරන්නෙ ඒ ටිකම තමයි.. හම්බයො ආවත් එච්චරයි.. මේක හම්බයො නිසාම වෙන දෙයක් නෙවෙයි. හම්බයො නිසාමයි එහෙම වෙනවානම් වෙන්නෙ කියලා කරුණාකරලා ඔප්පු කරලා පෙන්නන්න..

5. හම්බයො සමස්ථයම නොවුනත් බහුතරය අපිරිසිදුයි..

සිංහල, දෙමළ අපිරිසිදු අය ගැන මම කියලා තියෙනවා. කරුණාකර එන්න මාත් එක්ක මම පෙන්නන්නම්..
හැබැයි මම ඉන්න පලාතෙ නම් මුස්ලිම් අය උනත් හරිම පිරිසිදුයි. එන්න පෙන්නන්න.

6. උබට අත්දැකීම් නැහැ.

මම අවුරුදු 13ක්ම ගියේ මිශ්‍ර පාසලකට.. ගැහැනු පිරිමි බේදයක් නැහැ වගේම කිසිදු ආගමික භේදයක් අපි අතර තිබුනෙ නැහැ.. මුස්ලිම් පාසල් තිබුනත්, උනුත් ඇවිත් හවසට අපිත් එක්ක ක්‍රිකට් ගැහුවා. අපට භාෂාව ප්‍රශ්ණ්යක් උනේ නැහැ.. මොකද ඔක්කොම සිංහල කතා කරපු නිසා..
ඊටත් පස්සෙ විශ්ව විද්‍යාලෙ අවුරුදු 4ක්.. එතනදි හම්බයො එක්ක අදහස් හුවමාරු කරන්න ඉංග්‍රීසි ඕන උනා.. මුලදි මුලදි හම්බ යාලුවො එක්ක ටිකක් විතර මිත්‍රශීලී වෙන්න අමාරු උනා.. පස්සෙ තමයි මට තේරුනේ ඒ අය සිංහල වගේම ඉංග්‍රීසි එහෙමත් ටිකක් දන්නෙ නැථි නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ.
දැනට මම වැඩ කරන්න පටන් අරන් අවුරුදු 6ක් වෙනවා.. සේවා කාලය තුල නානාවිද මිනිස්සු හමුවෙලා තියෙනවා.. නනප්‍රකාර අත්දැකීම් ලැබිලා තියෙනවා. මට අනුව නම් මට මේ අත්දැකීම් ප්‍රමාණයත් මදි. මට තව මිනිස්සු එක්ක ගැවසෙන්න ඕන..

මම දන්නෙ නැහැ මට චෝදනා කරන මිනිස්සුන්ට කොච්චර අත්දැකීම් තියෙනවාද කියලා.. නමුත් මම යමක් කියන්න කැමතියි.. පුලුවන්නම් භාෂාව ප්‍රශ්ණයක් කරගන්නෙ නැතුව, ආගම ප්‍රශ්ණ්යක් කරගන්නෙ නැතිව මිනිස්සුන් ව මිනිස්සු විදියට දකින්න බලන්න.. මිනිස්සු විදියට සලකන්න බලන්න.. දිට්ඨ දම්ම වේදනීය කර්මය අනුව තමුන්ට ඒවායෙ ප්‍රතිපල ලැබෙයි..

සැමට ජය!!!

P.S. මම සමහර තැන් වලදී උපහාසයෙන් (sarcastically) යුතුව උත්තර දීලා තියෙන්නෙ වෙන කිසිවක් නිසා නෙවෙයි.. එහෙම චෝදනා කරන මිනිස්සු අනිත් අයට යමක් කිව්වාම ඔවුනට රිදෙන බව දැනෙන්නයි.. තරහක් කියලා දෙයක් හිතේ කොහෙවත්ම නම් නැහැ.

නැවතත් දුන්නු පිළිතුරු...


http://www.elakiri.com/forum/showthread.php?t=1511551&page=15



මම හම්බයෙක් නොවන බව කොච්චර කිව්වත් වැඩක් නැති පාටයි.. කමක් නැහැ. ඒක මෙතනට අදාල නැහැ නෙ. අදාල වෙන්නෙ මම කියන දේවල් නෙ..

අංක 1 :
මම 3ක් හැදුවත් 7-8ක් හැදුවත්, උඹ නෙවෙයි නෙ කන්න දෙන්නෙ. මම නෙ.. ඒක මගෙ කැමැත්ත. උබ ඕනෙ නම් 7-8ක් හදා ගනින්. සිංහල ජාතිය එතකොට මරුවට රැකෙනවා.. එච්චරමයි අඩුවෙලා තියෙන්නෙ දැන්..

අංක 2 :
පිරිසිදුකම ගැන මම කියලා තියෙනවා නෙ. මම සදහන් කරපු තැන්වල ගිහින් බලලාම කොමෙන්ට් කරන්න.. කොලඹ ඇවිල්ලාම මම සදහන් කරපු තැන්වලට ගිහින් බලන්න.

අංක 3 :
මචන් උබ ගන්න තෙල් ටික අරාබියට ගියාට පස්සෙ උන් ආයෙත් ලංකාව, බංගලිදේශය වගේ රටවල පල්ලි හදන්න ආධාර විදියට ඒ සල්ලි වලින් කොටසක් එවන බව දන්නෙ නැද්ද?
උදා :
1. ගාල්ල වරාය ලග පල්ලිය
2. කාත්තන්කුඩි පල්ලි කිහිපයක්...
3. හම්බන්තොට ධර්මකබීර් පල්ලිය

තවත් මේ ලිස්ට් එක දිගයි. මම වැඩ කරන ආයතනය නිසා තමයි මම මේ ටික හරි දන්නෙ.. ඒකයි මම කියන්නෙ, බෑන් කරනවා නම් තෙල් ටිකත් බෑන් කරපන්. නැතුව උබට කන්න ඕන උනාම කබරයත් තලගොයෙක් කරගන්න හදන පොන්නයෙක් නෙවෙයි මම. ප්‍රතිපත්තියක් තියෙනවානම් හරියට රැකපන්. නැත්නම් ප්‍රතිපත්තියක් නැතුව හිටපන්.. ඒක ඊට වඩා නම්බුයි.

අංක 4 :
රට පාලනය හා නීති ගැන මම කියලා තියෙනවා නෙ. ඒ තර්ක ටික පුලුවන්නම් බිදපන්. උබලාම ආණ්ඩු පිහිටුවලා දැන් මෙතන ගොන් ටෝක් දෙනවා. ආණ්ඩුව කරන්නෙ ආණ්ඩුවක් කරන්න ඕන දේ.
තවත් ටිකක් එකතු කරනවා නම්, උබලාම දැන් නීතිය අතට ගන්න එක සාධාරණීකරණය කරන්නත් හදනවා. යකෝ එහෙනම් මොකටද බන් මෙහාට පොලිසියක්.. ඒක විසුරුවන්න කියපන් කො.. මෝඩ චූන් එපා කොල්ලො.. පොඩ්ඩක් මොලෙන් හිතපන්. කරන්න ඕන පිළිවෙලට ඒ ඒ දේවල් කරපන්. බොරුවට ගිරිය පුප්පගෙන කෑගහන්න එපා. අපරාදෙ උඹෙ ශක්තිය..


අන්තිමට කියන්න තියෙන්නෙ මගෙ තර්ක ටික බිදපන්.. අසූචි කතා කියන්නෙ නැතිව ඒවා බිදලා මිනිහෙක් බව පෙන්නපං. අසූචි හත්පොළේ ගාගෙන මෙතන වැදගත් යමක් කතා කරන්න තියෙන වෙලාවත් කන්න එපා..

තර්ක තේරුම් ගමු... තර්ක කරමු.. තර්ක බිදිමු.. මොළයෙන් ප්‍රශ්ණ දිහා බලමු.. ප්‍රශ්ණ විසදමු.. ප්‍රශ්ණ අවම කරමු..

සැමට ජය!!!

තර්ක තේරුම් ගමු... තර්ක කරමු.. තර්ක බිදිමු.. මොළයෙන් ප්‍රශ්ණ දිහා බලමු.. ප්‍රශ්ණ විසදමු.. ප්‍රශ්ණ අවම කරමු..
 
Last edited:

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
උබ කියන කතා වල යම් කිසි ඇත්තක් තියනවා, ප්‍රචන්ඩත්වයෙන් මේවා විසිඳන්න බැ, මෙක සිංහල සාමානය්‍ය මිනිස්සුන්ට කරන්න පුලුවන් දෙයක් නෙවේ පාලකයන් විසින් කල යුතු දෙයක්, උපත් පාලනය කරන්න යම්කිසි නීති මාලාවක් ගෙන්න ඔන,එක පවුලකට උපරිම ළමයි දෙන්නෙක් ප්‍රමානවත්. එක කරන්නෙ නැති නිසා අපිට පුලුවන් ආකාරයෙන් මේක කරන්න ඔන.අපිට පුලුවන් මුස්ලිම් කඩවල් වර්ජනය කරන්න. ඒක අති සාර්ථකයි. ආදායම අඩුවෙද්දි බෝවීම අඩුවෙනවා. අපිට ජාතියක් විදියට මරක්කලයාට රට යනකල් බලන් ඉන්න බෑනේ.

එ නිසා සිංහල අය ඔක්කම මුස්ලිම් කඩවලට යන්න එපා,මුස්ලිම් කඩෙකින් ඉදිකට්ටක්වත් ගන්න එපා. වලි දාගන්න නැතුව මෙක කරන්න පුලුවන් එකම විදිය ඒක. අද මුස්ලිම් කඩ ඔක්කම මිනිස්සු නැතුව වේලෙනවා. අපේ ගැහැනු අය තමා තාමත් ඕවට යන්නෙ අපි කොහොමහරි ඒකත් නවත්තමු.

මුස්ලිම් කඩ වර්ජනය කරමු!
:yes::yes:
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොහෝවිට ඔබ කිවු පලාත් වලත් මුස්ලිම් මිනිස්සු අපිරිසිදුය. අපිරිසිදු. මුඩුක්කු පරිසරයක ජිවත් විමට සින්හල මිනිසුන් අකමැති. දුප්ප්ත් සින්හල ගමකට ගිහින් බලන්න පිරිසිදුකම. කටුමැටි ගෙවල් උනත් කොච්චර පිලිවෙලද? එ වගේම බලන්න මල්වාන, මාලිගාවත්ත, ගලේවෙල පුවක්පිටය මුස්ලිම් නගරය , මිනුවන්ගොඩ අක්බාර් මාවත, දෙහිවල හිල් වීදියෙ සමහරක් ස්තාන. පන්නල සිට කුලියාපිටිය මාර්ගය, මාවනැල්ල මෙවා බොහොවිට අපිරිසිදු ස්තාන, අපිරිසිදු ස්තාන වල සින්හල මිනිස්සුත් ඉන්න්ව එහෙත් බොහෝවිට මුස්ලිම් ජනයා බහුලව වෙසෙන තැන් ගොඩක් අපිරිසිදුයි

    ඩුබායි, කටාර් ස්වුදි මොරොක්කො වැනි රටවල් හොදින් තිබෙන්නෙ අසීමිත ධන සම්පත් නිසායි. එම ස්තාන වලත් නගර ගොඩනගා ඇත්තෙ බොහෝවිට බටහිර සමාගම්.

    මුස්ලිම් ජනයාට දනය අඩුවි ජාතිය බහුතරය වූ අවස්තා වල ඔවුන්ගේ හැසිරිම සොමාලියාව, රුවන්ඩාව, සිම්බාවේ, උගන්ඩාව උදාහරන වේ. උගන්ඩාවේ ඉඩි අමීන් මිනීමස් පවා ආහාරයට ගත්තා. මිනීමස් ආහාරයට ඉන් පසුව පල්ලි යාම මගින් පවු සමා කරගත්තෙක් ඉඩි අමීන්. එතින් මුස්ලිම් වරු බල්වත් වූ විටක අන්ජාතින් මරා ආහාරයට නොගෙන සිටිවි යැයි අප විශ්වාශ කල හැක්කෙ කෙසේද?????

    ගොඩක් ලමයි හදපල්ලා කියලා කැගහන අය කොහොම කිවුවත් ලමයි ගොඩක් හදලා ඔවුන්ට උගන්වා, හොද මගකට ගන්න බැරි නම් සින්හල ජාතියත් මුස්ලිම් ජාතියටම සමාන වෙනවා නේද??? ජීවත් වීම යනු ජිවිතකාලය ප්‍රයොජනවත් ලෙස සතුටින් අන් අයට හානියක් නොකර ජීවත් වීමයි. නැතුව කුනුගොඩවල් වල බල්ලො වගේ ජීවත් විම නෙමෙයි. එයට ආර්තික ශක්තියක් අවශ්‍යය අතර එය ලන්කාවතුල පිහිටුවීම රජයක කාර්ය භාරයයි. එමනිසා දෙශපාලනයත් සින්හල ජනතාවගේ දියුනුවේ සංරචකයක් ලෙස ක්‍රියාකරයි

    අරාබි තෙල් වර්ජනය කිරිම ට තවම විකල්පයක් නැත. එහෙත් අප පවසන්නේ විකල්පයල් ඇතිදෙට අපි මුස්ලිම් වරු ප්‍රතික්ශේප කලයුතුය. එමනිසා ඉන්දන වර්ජනය වැනි ගොන් කතා පවසන්න එපා
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    අනිත් එක උබ මුස්ලිම් නෙවේ කිවුවට මන් කොහෙත්ම එක පිලිගන්නෙ නෑ. උබ මුස්ලිම් තමා ;);).උබලා දැන් ගොඩක් වැටිලා ඉන්නේ එකෙන් මුස්ලිම් කඩවලට මිනිස්සු නෑ දැන් මොනව කිවුවත් ඇත්ත ඒක. එක හින්ඳා බොරු කියන්න එපා:frown::frown:
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    kalekata passe hodha post ekek.......thawa karanawak thamai me yakku koi welaweth kagahanne muslim majority wenawa kiyala ne......yako nikang ganan hadala balapan eke wenna kochchara kalayak yanda oneda .......ehema wenda nam sinhala aya lamai hadanne nathuwa inne one..........
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඉස්ලාමයේ මට තියෙන එකම ප්‍රශ්නෙ ඒ ආගම අදහන්නෙ නැති මනුස්සයව මරාගෙන කන්න හදන එක විතරයි.

    ඒක නිසා ඔය කියන් කිසිම කාරණාවක් මටනං අදාල නෑ
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ හම්බ්යෙක් නොවෙන්න පුළුවන්, හැබැයි උඹ ඔය ගෙන තර්ක ඔක්කොම මෝඩ තර්ක. උඹ කියනවා බෞද්ධ බහුතරය ඉන්න මේ වෙලාවේ අපි කරන්නෙත් හම්බයෝ කරන එකමලු. මචන්, එහෙම වෙන්නේ කොහොමද බන්. මේ රටේදී මේ ලෝකේ ඉන්න ඕනෙම ජාතියකට ඇවිල්ල තමාගේ ආගමක් අදහගෙන ජීවත් වෙන්න පුළුවන් නිදහසේ (මෙච්චර කලක් උනෙත් ඒකම නෙමෙයිද) . හැබැයි ඔය හම්බ රටවල උඹ දන්නවද එක පන්සලක් කතෝලික පල්ලියක් හදන්න බැහැ කියල. හම්බයෝ මෙහෙ ස්පීකර් වලින් මහා හයියෙන් උන්ගේ ආගම කියවනවා, තෝ
    දන්නවද අරාබියේ ගිහින් ගෙදරට වෙලා හොරෙන් හරි පිරිත් කියල අහු උනොත්
    මරණීය දණ්ඩනය කියල. බලපන් බන් වෙනස.......!
    හම්බයෝ මේ රටේ බහුතරය වෙච්ච දාටත් උන් උන්ගේ තියෙන තුප්පහි සිරිත් විරිත් අනිත් උන්ටත් අදහන්න කියල බල කරනවා අනිවාර්යෙන්ම. උඹ ඉස්සෙල්ලම තේරුම් ගනින් ඉස්ලාම් කියන්නේ ආගමක් නෙමෙයි. දරුණු පාලන ක්‍රමයක්. ඒක නිසයි මේ අපේ උන් උන්ගේ කඩ වර්ජනය කිරීම වගේ ක්‍රම වලින් උන්ගේ ව්යාප්තිවාදය නවත්වන්න උත්සාහ කරන්නේ. සිංහල අපිට ඌරෝ පැටව් ගහනවා වගේ ළමයි හදන්න අද ප්‍රයෝගික නැති හින්දයි සහ සිංහල අපි අද වෙනකොට ප්‍රමාණයට වඩා ප්‍රමිතිය ගැන හිතන නිසි එදා වගේ අද ළමයි හදන එක ලේසි නැහැ. අනිත් එක හම්බයන්ට උන්ගේ පල්ලියෙන් සල්ලි දෙනවා. කෝ අපිට.

    අරාබි තෙල් අපි අරගත්තම උන් මෙහෙ පල්ලි හදන්න සල්ලි දෙනවා, ඒක නිසා තෙල් ගන්නත් එපා වගේ අඳබාල තර්ක ගෙන්න එපා. ප්‍රයෝගික වෙයන්. අරාබි නැතුව චීනය, ඉන්දියාව, ඇමරිකාව හරි වෙනත් මුස්ලිම් නොවන රටකින් තෙල් ගෙනාව නම් අපිත් ගන්නේ ඒවා තමයි යකෝ. අපි අපිට පුළුවන් දේ ඉස්සෙල්ල කරමු. බැරි දේවල් ගැන ගැන තර්ක කරනවට වඩා ඒක හොඳයි නේද මචන්.

    මෙන්න මේක හොඳට මතක තියා ගනින්, සුළුතරය වෙච්ච හම්බයෝ බහුතරය වෙච්ච සිංහල රටේ මෙච්චර බලවත් වෙලා ඉන්නේ බහුතරය විසින් උන්ගෙන් බඩු ගන්න නිස්ස මිසක් අරාබි කාරයෝ උන්ට සල්ලි දීල නෙමෙයි. අනිත් ඒක හැම හම්බයටම පල්ලියෙන් කියනව් නම් උනේ කඩ වලට විතරක් යන්න කියල, ඇයි අපිට බැරි කියන්න සිංහල කඩ වලට විතරක් යන්න කියල. උඹ සිංහල නම්, උඹල වගේ උන් තමයි බන් සිංහල ජාතියේ අවාසනාවට ඉපදිච්ච උන්.
     
    Last edited:
    • Like
    Reactions: donlahiru

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ වගේ හරකෙක්ට විස්තර ඇතුව උත්තර දෙන්න මට වෙලාව නැහැ, උඹට ඉංග්‍රීසි පොඩ්ඩක් හරි තේරනව ඇති කියලා මම විශ්වාස කරනවා. මෙන්න මේ වීඩියෝ ඒක බලපං, උඹ ගොනෙක් නෙමෙයි ගොන් බඳින කණුවක්.
    http://www.youtube.com/watch?v=_kKkY5EpVpY







    kalekata passe hodha post ekek.......thawa karanawak thamai me yakku koi welaweth kagahanne muslim majority wenawa kiyala ne......yako nikang ganan hadala balapan eke wenna kochchara kalayak yanda oneda .......ehema wenda nam sinhala aya lamai hadanne nathuwa inne one..........
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මම කලින් දුන්න උත්තරේ අයෙමත් දාන්නම් ..මීටත් වඩා පැහැදිලිව ආයෙත් ලියන්න හිතුනට උබට පැහැදිලි කරලා වැඩක් නෑ ....

    3 වෙනි ප්‍රශ්නෙට මම දීපු උත්තරේ තමයි වැදගත් ....උබ අහල තියෙන්නේ පට්ට ගොන් ප්‍රශ්නයක් ...අයෙත් මම දීපු උත්තරේ හරියට කියවපන් ....1 වෙනි ප්‍රශ්නේ ගැන කිව්වොත් අසුචි වලක ඉන්න උන්ට අසුචි කියන්නේ අමුර්තයක් බොලව්...උබට කොහොමත් අසුචි කතාව තේරෙන එකක් නෑ ....මෙහෙම හිතගනින්කෝ ...තිරිසන්නු වගේ අහේතුකව අපි නම් හම්බයො වගේ හැමිනිලා හැමිනිලා ළමයි 7-8 ක් හදන්නේ නම් නෑ ....

    "උබලාම දැන් නීතිය අතට ගන්න එක සාධාරණීකරණය කරන්නත් හදනවා. යකෝ එහෙනම් මොකටද බන් මෙහාට පොලිසියක්.. ඒක විසුරුවන්න කියපන් කො.. මෝඩ චූන් එපා කොල්ලො.. පොඩ්ඩක් මොලෙන් හිතපන්. කරන්න ඕන පිළිවෙලට ඒ ඒ දේවල් කරපන්. බොරුවට ගිරිය පුප්පගෙන කෑගහන්න එපා. අපරාදෙ උඹෙ ශක්තිය.."

    අර ඇමෙරිකානු චිත්‍රපටියකට මොන අමරුවකටද එහෙනම් පිස්සෝ වගේ කෑ ගගහ ඇවිද්දේ ...පොලිසි වලට ගල් ගගහ පිස්සෝ රැලක් වගේ හැසිරුනේ...කටයි පුකයි වහගෙන ඉන්න තිබුනනේ ...ගොන් ප්‍රශ්නයි ගොන් උත්තරයි දෙන්න එපා බන් ...උබේ උත්තර අනුව අනිත් එවුන් තීරණය කරයි ...තර්කෙ බිදපන් තර්කෙ බිදපන් කියල ගොන් පාට් නොදා ඉන්න .....

    බලපන් උබේ ප්‍රශ්න
    අංක 2 : හම්බයො අපිරිසිදුයි
    ආයෙත් අහනවා
    5. හම්බයො සමස්ථයම නොවුනත් බහුතරය අපිරිසිදුයි..
    උබ ඉන්න පළාතක් ගැන නෙවෙයි බන් අපි මේ කතා කරන්නේ සමස්ත හම්බයෝ ගැන ....

    .උබේ තර්ක උබම බිදගනින්


    පළමුව කියන්න ඕනි සිංහල පොරක් වගේ FAKE එකකින් ආව ඔයා පට්ට හම්බයෙක් ......ආ එකට කමක් නෑ

    අංක 1
    ඇත්ත මුස්ලිම් මනස උබ ගේ උත්තරෙන්ම පැහැදිලි වෙනවා .."මම නම් කොහොමත් හදන්නෙ 3යි. එච්චරයි.. ඒ මට ඇති. අපට ඊට වඩා නඩත්තු කරන්න අමාරුයි.. දැනටම කෙල්ලො දෙන්නෙක් ඉන්නවා.. දෑවැද්ද හොයන්නත් එපැයි.." ..... අහේතුකව 7 ක් 8 ක් හදාගෙන නොවිදින දුක් විදින උබලට ඇත්ත කියවෙන එකත් ලොකු දෙයක් ....වසල ජාතිය අසුචි කාල ජීවත් උනාට ඒ කලේ හිටපු වෙනත් ජාතින් අසුචි කැවේ නැනේ බන් ..උබල 7 ක් 8 ක් හදාගෙන නොවිදින දුක් විදිනවා .... ඒක තමයි මුස්ලිම් ව්‍යාපාරය (අගම ) තුල තියන මිලේච්ච ස්වභාවය .....අසුචි වලෙන් ගොඩ අපු මිනිහෙක් ආයෙත් අසුචි වලකට බතින් නෑ බන් ... ....හම්බයො හැමිනිලා හැමිනිලා අහේතුකව ළමයි 7-8ක් හදනවා කියල අපිටත් එහෙම හැමිනෙන්න බැරි හේතුව හිතා ගනින් ...වසලයෝ අසුචි කෑව කියල අපිට කන්න බැරි නිසා තමයි උබේ 3 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මේ දවස් වල ටික ටික ප්‍රයෝගික කරමින් යන්නේ ...එතකොට ඉබේටම 7, 8 දෙක ට තුනට ට අඩුවෙයි ..

    අංක 2
    අපිරිසිදුකම හා නුගත්කම එකට බැදිලා තියෙන්නේ ...සාපේක්ෂ වශයෙන් මුස්ලිම් බහුතරයක් අනෙක් ජාතීන්ට වඩා අපිරිසිදුයි ...අපිරිසිදු කම කියන්නේ දාඩිය ගද විතරක් නෙවෙයි කියල කියන්න ඕනි නැ නේ ....මුස්ලිම් කියන්නේ ආගමක් නෙවෙයි ...ව්‍යාපාරයක් ....ආගමකින් කෙරෙන්නේ නිවීමක් සැනසීමක් අත හැරීමක් මිනිස් ගුණ ධර්ම දියුණු කිරීමක් ...ව්‍යාපාරයකින් කෙරෙන්නේ තව තවත් ග්‍රහණය කිරීමක් ...හොදින් හෝ නරකින් ...මුස්ලිම් ව්‍යාපාරය(ආගම ) ඔලු ගෙඩි ගණනින් තමයි තමන්ගේ ව්‍යාපාරය දියුණු කරන්නේ ....අහේතුකව තම වර්ගයා බෝ කිරීමේ ප්‍රතිපලයක් ලෙස 3 දෙනෙක් ඉන්න ඕනි තැනක 10 දෙනෙක් ඉන්නකොට අපිරිසිදු කමේ ප්‍රතිපලය මොනවට පෙනෙනවා ... යම් ජාතියක 20% අපිරිසිදුව ඉදීමයි තවත් ජාතියක 80% අපිරිසිදුව ඉදීමයි අතරේ වෙනස ඔබට වටහාගන්න පුළුවන් වේවි ....

    අංක 3
    අපිට ප්‍රශ්නේ තියෙන්නේ අරාබිය එක්ක නෙවෙයි ...ලංකාවේ හම්බයෝ එක්ක ...අපි වර්ජනය කරන්නේ ලංකාවේ මුස්ලිම් ව්‍යාපාර ...එකෙන් වෙන්නේ බහුතර සිංහල ප්‍රදේශ වල මුස්ලිම් භුමි ව්‍යාප්තිය අඩුකරමින් නැත්තටම නැති කර දැමීම ...එතකොට උන්ටත් මුස්ලිම් බහුතරයක් ඉන්න ප්‍රදේශ වලට සංක්‍රමණය වෙන්න සිදුවීම ...මුස්ලිම් ව්‍යාපාර වර්ජනයයි යන එන මන් නැතිවීමයි වෙන්නේ කොහමද කියල උබ කැමතිනම් උබේ මොලෙන්ම උත්තරේ හොයා ගනින් ..( අපිට දැන් වැදගත් වෙන්නේ අපි ඉන්න නගරය සහ ගම බේරා ගැනීම සදහා බිම් මට්ටමේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීම මිසක් අරාබියේ තෙල් වර්ජනය කිරීම නෙවෙයි ... මුස්ලිම් මිනිස්සු දහයක් ඉන්න තැන හදන පල්ලිය එච්චර වැදගත් නෑ ...සංක්‍රමනයත් සමග ඒවා ඉබේම පොළොවට පස් වෙයි ) ...ඒක තමයි මුස්ලිම් ව්‍යාපාර වර්ජනයේ ප්‍රධාන අරමුණ ....සල්ලි තියාගෙනත් හමීඩියා shirt එකක් ගන්නේ නැති හේතුව හිතාගනින් ....

    අංක 4
    අපි හැමෝම හොදටම දන්නවා අද රට පාලනය කරන සන්ධාන රජය තමන්ගේ දේශපාලන බලය රැකගැනීම ,අසීමිත වරප්ප්‍රසාද බුක්ති විදීමේ අරමුණින් හිතකර හෝ අහිතකර ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන බව...එහි ප්‍රතිපලයක් ලෙස දෙමල ජනතාවට නැති අති විශේෂ අවදානයක් මුස්ලිම් ජනාතාව සදහා සන්ධාන ආණ්ඩුව තුල හිමිවෙලා තිබෙනවා... එම බලපෑම් වල ප්‍රතිපලයක් ලෙස වෙනත් මුස්ලිම් රජයන් සමග තම බලය රදවා ගැනීමේ තුච්ච පටු අරමුණක් වෙනුවෙන් එක පෙලට හිටගන්න ආකාරය ....මෙවන් වාතාවරණයක් තුල මුස්ලිම් ව්‍යාපාරය විසින් සිදු කරනු ලබන ඕනෑම දහදුරා වැඩක් නොපෙනුනා ලෙස ඉන්නා ආකාරය ....ඔන්න ඔය හේතුව නිසා තමයි හරිනම් ආණ්ඩුවක් පොලිසියක් කරන්න ඕනි දේවල් අපිට කරන්න වෙන්නේ ...අපි නගන මේ හඬ තවත් බෞද්ධ පුජා භූමියක් විනාශ කරන්න යන විට මෙම ව්‍යාපාරික මිලේච්චයන්ට දෙවරක් හිතන්න මතක් වේවි නේද සහෝදරයා
    ...


    මේ තියෙන්නේ උබ මට දීපු උත්තර

    අංක 1 :
    මම 3ක් හැදුවත් 7-8ක් හැදුවත්, උඹ නෙවෙයි නෙ කන්න දෙන්නෙ. මම නෙ.. ඒක මගෙ කැමැත්ත. උබ ඕනෙ නම් 7-8ක් හදා ගනින්. සිංහල ජාතිය එතකොට මරුවට රැකෙනවා.. එච්චරමයි අඩුවෙලා තියෙන්නෙ දැන්..

    අංක 2 :
    පිරිසිදුකම ගැන මම කියලා තියෙනවා නෙ. මම සදහන් කරපු තැන්වල ගිහින් බලලාම කොමෙන්ට් කරන්න.. කොලඹ ඇවිල්ලාම මම සදහන් කරපු තැන්වලට ගිහින් බලන්න.

    අංක 3 :
    මචන් උබ ගන්න තෙල් ටික අරාබියට ගියාට පස්සෙ උන් ආයෙත් ලංකාව, බංගලිදේශය වගේ රටවල පල්ලි හදන්න ආධාර විදියට ඒ සල්ලි වලින් කොටසක් එවන බව දන්නෙ නැද්ද?
    උදා :
    1. ගාල්ල වරාය ලග පල්ලිය
    2. කාත්තන්කුඩි පල්ලි කිහිපයක්...
    3. හම්බන්තොට ධර්මකබීර් පල්ලිය

    තවත් මේ ලිස්ට් එක දිගයි. මම වැඩ කරන ආයතනය නිසා තමයි මම මේ ටික හරි දන්නෙ.. ඒකයි මම කියන්නෙ, බෑන් කරනවා නම් තෙල් ටිකත් බෑන් කරපන්. නැතුව උබට කන්න ඕන උනාම කබරයත් තලගොයෙක් කරගන්න හදන පොන්නයෙක් නෙවෙයි මම. ප්‍රතිපත්තියක් තියෙනවානම් හරියට රැකපන්. නැත්නම් ප්‍රතිපත්තියක් නැතුව හිටපන්.. ඒක ඊට වඩා නම්බුයි.

    අංක 4 :
    රට පාලනය හා නීති ගැන මම කියලා තියෙනවා නෙ. ඒ තර්ක ටික පුලුවන්නම් බිදපන්. උබලාම ආණ්ඩු පිහිටුවලා දැන් මෙතන ගොන් ටෝක් දෙනවා. ආණ්ඩුව කරන්නෙ ආණ්ඩුවක් කරන්න ඕන දේ.
    තවත් ටිකක් එකතු කරනවා නම්, උබලාම දැන් නීතිය අතට ගන්න එක සාධාරණීකරණය කරන්නත් හදනවා. යකෝ එහෙනම් මොකටද බන් මෙහාට පොලිසියක්.. ඒක විසුරුවන්න කියපන් කො.. මෝඩ චූන් එපා කොල්ලො.. පොඩ්ඩක් මොලෙන් හිතපන්. කරන්න ඕන පිළිවෙලට ඒ ඒ දේවල් කරපන්. බොරුවට ගිරිය පුප්පගෙන කෑගහන්න එපා. අපරාදෙ උඹෙ ශක්තිය..
    ...
     
    Last edited:
    • Like
    Reactions: donlahiru

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn, meke 3rd number eka atta. samahara arabs la lankawe unta chater widiyata salakanne un yanne chater positions walata nisa. oka lankawet tiyenawa.

    Lankawe ubala kamati da mason wada karana, parawal hadana, toilet hodana, house maids wage ayat ekka set wela ekata wada karanna ? e ayawa yaluwo hatiyata tiyagena full fit eke inna ? na neda ?

    okama tamai anit ratawal walat wenne. arawage jobs walata giyama, kawrut hodata salakanne naha. middle east wala hoda job karana unta prashnayak naha.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම මේ Thread එක දැක්කේ දැන්. cool_sl80 යාලුවා ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. මම එයින් කිහිපයකට උත්තර දෙන්නම්.

    අංක 1 : හම්බ ජන ගහනය එන්න එන්නම වැඩි වෙනවා
    ඔව්. යාලුවා ඔයා හිතාගෙන ඉන්නවටත් වඩා එහි වර්ධනයක් තියෙනවා මුස්ලිම් මිනිනසුන් තමන්ගේ ආගම ප්‍රචාරය කරගන්නේ වර්ධක ප්‍රචාරණයෙන්. අපි කොළඹ මුස්ලිම් අයගේ වර්ධනය ටිකකට පැත්තකින් තියමුකෝ අද පොඩ්ඩක් නුවර දිහා බලන්න, අනුරාධපුරය දිහා බලන්න. මම රට යන්න කලින් අනුරාධපුර අපේ ගම් පැත්තට ගියා. දැන් එහේ අරාබි පාසැල් පවා තියෙනවා. අද එහෙ සිංහල ගොවියන්ට කු‍ඹුරේ වැඩ ටික කරගන්න අවශ්‍ය කාර්මික උපකරණ ටික කුලියට දෙන්නේ මුස්ලිම් මුදලාලිලා. හොදයි මම මේ කිව්වේ ඔබතුමාට මේ වර්ධනයේ පැතිකඩක්. නැගෙනහිර පැත්ත ගැන එහෙම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද.

    හොදයි අපි ප්‍රශ්නෙට එමුකෝ. ඔබතුමා කියලා තියෙන්නේ ඇත්ත නමුත් ඔබතුමා ඒකට දෙන විසදුම තාත්වික නෑනේ. ඔබතුමාම කියනවා හදන්න පුලුවන් ළමයි 3 නෙක් විතරයි කියලා. ඉතින් සමහරැන්ට එක ළමයෙක් හදන්නත් අමාරැයි. ඒක ආර්ථීකමය ප්‍රශ්නයක්. එතෙන්දි කියන්න ඕනේ මුස්ලිම් අයට ආර්ථීක ප්‍රශ්න නැතුව නෙවෙයි නමුත් ඔවුන් අපේ අයට වඩා ආර්ථිකමය අතින් ඉදිරියෙන් ඉන්නවා. ඉතින් තමන්ට නොහැකි වුනත් සමස්ථ සිංහලයින්ට මේ පිළිබදව කෑ ගහලා කියන එක වරදක් කියලා මම හිතන්නේ නෑ. එතකොට පුලුවන් එකාවත් හැකි පමණ තමන්ගේ වර්ගයා බෝ කරයි.

    අංක 2 : හම්බයො අපිරිසිදුයි
    ඔය ප්‍රශ්නෙත් සාපේක්ශව බැලුවම දුගී පැල්තක (මාලිගාවත්ත, සේදවත්ත, ස්ටේස්පුර, සිංහපුර) සහ සැපපහසු මාළිගාවක ජීවත් වෙන සිංහල පවුලකුත් මුස්ලිම් පවුලකුත් එක සමානව අරන් බලන්න. මුස්ලිමුන් කොහොමත් අපිරිසිදුයි. ඔවුන් කන්න ගියාම සහ නොයෙකුත් වෙනත් වැඩ කරන්න ගියාම ඒබව ඔප්පු කරගන්න පුලුවන්. ඔවුන්ගේ සුවිසල් නිවසකට ගිහින් බලන්න අමුතුම smell එකක් එනවා. ඕක මම දැන් ඉන්න ස්වීඩනයේ හොදටම පේන්න තියෙනවා.

    අංක 3 : හම්බ බ්‍රෑන්ඩ් තහනම් කරපන්
    මෙතන මේ හම්බ බ්‍රෑන්ඩ් තහනම් කරන්න කියන එකේ මම දකින්නේ හැකි තරම් මුස්ලිම් හිමිකරැවන්ට හිමි ව්‍යාපාර ස්ථාන වලින් ද්‍රව්‍ය මිලදී ගන්න එක නවත්තන්න කියන එක. මෙතනදි මම එකග වෙන්නේ හැකි තරම් කියන වචනෙත් එක්ක. එහෙම නැතුව මම කියන්නේ නෑ බඩු නොගෙනම ඉන්න කියලා (මගේ මතය). නමුත් හැමවිටම සිංහල කඩේකින් බඩු ගන්න එක හොදයි. මේකට ප්‍රධාන හේතුව අර මම පළවෙනියට විස්තර කරලා තියෙන දේමයි. මුස්ලිම් මිනිසුන් බොහෝ විට ආර්ථික අතින් ඉහළින් ඉන්නවා (ඒ ඒ සමාජ මට්ටම් එක්ක බැලුවම). දැන් අනුරාධපුර පැත්තේ සමහර පැති වල සිංහල ගොවියෙක් කුඹුරක් කරන්න ඕනේ නම් මුස්ලිම් මුදලාලි කෙනෙක් පස්සේ යන්න ඕනේ. එතකොට ඒ මුස්ලිම් මුදලාලිලාගේ තීරණය මත තමයි අර මනුස්සයාගේ කුඹුර කරන විදිහ තීරණය වෙන්නේ. (අපි අපේ ගම් වල ඒවට පිළියම් යොදලා තියෙන්නේ). ඒක නිසා අපි හැකි හැම විට සිංහල කඩේකින් බඩුවක් ගන්න එක වැරදි නෑ. ඔබතුමාත් හොද බුරියානි එකක් ඉදලා හිටලා රහීමා එකෙන් කෑවට කමක් නෑ. නමුත් හැමදාම බුරියානි කනවනම් රහීමා එකටත් වඩා හොදට බුරියානි කන්න පුලුවන් මුස්ලිම් නොවන තැනුත් තියෙනවා.

    තෙල් සල්ලි ගැන කිව්වොත් අපිට වැලැකවිය හැකි දේවලුත් තියෙනවා නොහැකි දේවලුත් තියෙනවා අපි තෙල් සල්ලි ටික අරාබියට දෙනවා කියලා අපේ යට ඇදුමේ ලාබෙත් එහෙටම දෙනවද කියන ප්‍රශ්නෙත් තියෙනවා.

    අංක 4 : හම්බයො අපේ පූජා භූමි ටික කොල්ල කනවෝ
    යාලුවා මේ ප්‍රශ්නෙදිනම් සෑහෙන්න වරද්දගෙන තියෙනවා. එහෙම නැත්තම් මේ රටේ සිද්ධ වෙන දේවල් ගැන ඒතරම් දැනීමක් නෑ. මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න. අද බොදු බලසේනා වගේ සංවිධාන වලට තමයි සිද්ධ වෙලා තියෙන්නේ රටේ සැබෑ බෙෘද්ධයින්ව රකින්න.

    කූරගල විතරක් නොවෙයි ළගදි තව බෙෘද්ද ස්ථූප වගයක් ඩෝසර් කරා කියලා ආරංචියි. ඔබතුමා බලන් ඉන්න නඩුවක් දානකම් ගිහින් සහභාගි වෙන්න. එතකොට නඩුව අහන්න වෙන්නේ පස් ගොඩකට තමයි. ඇත්තටම තමන්ගේ ආගම ගැන ජාතිය ගැන හැගීමක් තියෙන කෙනෙක්නම් මේ වගේ තැනකදි ඇග බේරාගෙන නීතිය ගැන කියා කියා සිටිය යුතු නෑ.

    ඔබතුමා මේ ලගදි අහන්න ඇති ඇෆ්ගනිස්ථානේ Mes Aynak වල වසර 1600 ක් පැරණි බෙෘද්ධ විහාර සංකීර්ණයක් එහෙම්පිටින්ම තඔ පතලකට දෙන්න යන බව. ඉතින් ොකක්ද ඔබතුමා කියන නීතියෙන් ඕවට කරන්න පුලුවන්. අඩු‍ේ ර එක මුස්ලිම් පල්ලියක් ඒ ගැන විෝධයක් පල කරලා තියෙනවද ? ඔය මුස්ලිම් යාලුවෙක් අවංකව ඒ ගැන විෝධය පල කරලා තියෙනවද. අන්න ඒ ටිකේ ‍ටෙත් වෙනකන් නීතිය කරයි ොනවා හරි කියලා බලන් ඉන්නවද ? එද ෝමාවතිය ෝසර් කරද්දි නීතය ොන ‍කෙං ගෙඩියක්ද කේ.

    බතුමා Thread එකෙන් විස්තර කරලා තියෙන්ේ ඔබතුමා හිතන විදහ. නමුත් අේ හුගක් සිංහල සෝදරො ඔයිට වඩා ටිකක් වෙනස් විදිහට හිතන්න පුරැදු වුොත් ොදයි. ේ සිංහල කේකින් බඩුටිකක් ගන්න එක අේ පැරණී උරැමය විනාශ වෙන්න දෙන්ේ නැතව රැකගත්න එක වැරැද්දක් නෙවෙයි ේද. මම කියන්ේ නෑ අේ මුස්ලිම් යාලුවන්ට තලා පෙලා දැමිය යුතුයි කියලා. ඔවුන්ටත් ේ රේ එකසමාන අයිතිවාසිකම් තියෙනවා. ේ මුස්ලිම් යාලුවන්ට තලා පෙලා දැමිය යුතුයි කියලා. ඔවුන්ටත් මේ රටේ එකසමාන අයිතිවාසිකම් තියෙනවා.මම කියන්නේ නෑ අපේ මුස්ලිම් යාලුවන්ට තලා පෙලා දැමිය යුතුයි කියලා. ඔවුන්ටත් මේ රටේ එකසමාන අයිතිවාසිකම් තියෙනවා.මම කියන්නේ නෑ අපේ මුස්ලිම් යාලුවන්ට තලා පෙලා දැමිය යුතුයි කියලා. ඔවුන්ටත් මේ රටේ එකසමාන අයිතිවාසිකම් තියෙනවා.නමුත් සිංහල බෙෘද්ධයින්ට ඉදිරිේදි තර්ජනයක් වෙන ේවල් පාලනය කර ගැනීමටවත් අපි බුද්ධිමත් විය යුතුයි.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් Panimuwa උඹේ උත්තරයි ඌරාගේ උත්තරයි ඔක්කොම පැටලිලා බන්. පාට දෙකකින් දැම්ම නං නේද හොඳ, එක්කෝ උගේ ඒවා විතරක් italics කරපන්. මොනවා උනත් එල උත්තර සෙට් ඒක. මුන් කෙස් පැලෙන තර්ක ගේනවා හම්බයෝ රැක ගන්න.
    .
     
    Last edited:

    kingdewi

    Well-known member
  • මම ඉන්නෙ මාවනැල්ලෙ ,
    ඉස්සර නම් මමත් ඔහේ හිතුන හිතුන තැන්වලින් මට අවශ්‍ය දේවල් ගත්ත
    නමුත් දැන් නම් හොඳට හොයල බලල තමයි අපේ කඩේකටම යන්නෙ
    ඒ වගේම පුංචිම පුංචි කැපකිරීමක් හැමෝම කරනවනම් ,,අපේ උන් දියුණුවෙයි ,,මේ ප්‍රශ්ණ ගොඩක් අඩුවෙයි
    තෙරුවන් සරණයි !
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    බොහෝවිට ඔබ කිවු පලාත් වලත් මුස්ලිම් මිනිස්සු අපිරිසිදුය. අපිරිසිදු. මුඩුක්කු පරිසරයක ජිවත් විමට සින්හල මිනිසුන් අකමැති. දුප්ප්ත් සින්හල ගමකට ගිහින් බලන්න පිරිසිදුකම. කටුමැටි ගෙවල් උනත් කොච්චර පිලිවෙලද? එ වගේම බලන්න මල්වාන, මාලිගාවත්ත, ගලේවෙල පුවක්පිටය මුස්ලිම් නගරය , මිනුවන්ගොඩ අක්බාර් මාවත, දෙහිවල හිල් වීදියෙ සමහරක් ස්තාන. පන්නල සිට කුලියාපිටිය මාර්ගය, මාවනැල්ල මෙවා බොහොවිට අපිරිසිදු ස්තාන, අපිරිසිදු ස්තාන වල සින්හල මිනිස්සුත් ඉන්න්ව එහෙත් බොහෝවිට මුස්ලිම් ජනයා බහුලව වෙසෙන තැන් ගොඩක් අපිරිසිදුයි

    ඩුබායි, කටාර් ස්වුදි මොරොක්කො වැනි රටවල් හොදින් තිබෙන්නෙ අසීමිත ධන සම්පත් නිසායි. එම ස්තාන වලත් නගර ගොඩනගා ඇත්තෙ බොහෝවිට බටහිර සමාගම්.

    මුස්ලිම් ජනයාට දනය අඩුවි ජාතිය බහුතරය වූ අවස්තා වල ඔවුන්ගේ හැසිරිම සොමාලියාව, රුවන්ඩාව, සිම්බාවේ, උගන්ඩාව උදාහරන වේ. උගන්ඩාවේ ඉඩි අමීන් මිනීමස් පවා ආහාරයට ගත්තා. මිනීමස් ආහාරයට ඉන් පසුව පල්ලි යාම මගින් පවු සමා කරගත්තෙක් ඉඩි අමීන්. එතින් මුස්ලිම් වරු බල්වත් වූ විටක අන්ජාතින් මරා ආහාරයට නොගෙන සිටිවි යැයි අප විශ්වාශ කල හැක්කෙ කෙසේද?????

    ගොඩක් ලමයි හදපල්ලා කියලා කැගහන අය කොහොම කිවුවත් ලමයි ගොඩක් හදලා ඔවුන්ට උගන්වා, හොද මගකට ගන්න බැරි නම් සින්හල ජාතියත් මුස්ලිම් ජාතියටම සමාන වෙනවා නේද??? ජීවත් වීම යනු ජිවිතකාලය ප්‍රයොජනවත් ලෙස සතුටින් අන් අයට හානියක් නොකර ජීවත් වීමයි. නැතුව කුනුගොඩවල් වල බල්ලො වගේ ජීවත් විම නෙමෙයි. එයට ආර්තික ශක්තියක් අවශ්‍යය අතර එය ලන්කාවතුල පිහිටුවීම රජයක කාර්ය භාරයයි. එමනිසා දෙශපාලනයත් සින්හල ජනතාවගේ දියුනුවේ සංරචකයක් ලෙස ක්‍රියාකරයි

    අරාබි තෙල් වර්ජනය කිරිම ට තවම විකල්පයක් නැත. එහෙත් අප පවසන්නේ විකල්පයල් ඇතිදෙට අපි මුස්ලිම් වරු ප්‍රතික්ශේප කලයුතුය. එමනිසා ඉන්දන වර්ජනය වැනි ගොන් කතා පවසන්න එපා

    :yes::yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    තෙල් ගැන නේ ප්‍රශ්නේ. ඕක අපිට විතරක් නෙවෙයි මුලු ලෝකෙම මුහුන දෙන ප්‍රශ්නයක්. තෙල් කියන්නේ ක්ෂය වෙන සම්පතක්.ඒක බලශක්තියට දිගු කාලීන විසදුමක් නෙවෙයි. මෙන්න මේ තත්වය මත තමයි ලෝකේ රටවල් බොහෝමයක් විකල්ප බලශක්ති ගැන උනන්දු වෙලා තියෙන්නේ ( අරාබි තම්බින්ට කන්න වෙන්නේ කාන්තාරේ වැලි තෙල් ටික වත් තිබිබේ නැත්තං. :D). ඒ අතරිනුත් ස්වාභාවික සම්පත් වලින් ( සුලඟ,ජලය,ආලෝකය...) මේවට විසදුම් හොයමින් පවතිනවා. ඒත් තාම බොර තෙල් තරම් සාර්ථක විසදුමක් නෑ.

    බොර තෙල් අවුරුදු ගානක ක්‍රියාදාමයක ප්‍රතිපලයක්. දැන් විද්‍යාඥයන් පෙලබිලා තියෙනවා කෘතීම තත්ව යටතේ බොර තෙල් නිපදවන්න පුලුවන්ද කියලා. මේවා සාර්ථක උනොත් ලෝකේ ලොකු පෙරලියක් බලශක්තිය අතින් සිදුවෙනවා