මම මුලින් දාන්නම්, මම අද වෙනකම් @Candid-B ගැන හිතන් ඉන්නෙ "30-35ක් විතර වයස, chill එකෙ ඉන්න නැව ගිලුනත් බැන්ඩ් චූන් mans කෙනෙක් " කියලා, ඔහුගෙ පිළිතුරු දැක්කෙ නැව ගිලුනත් චිල් vibe එකෙන්. පස්සෙ පස්සෙ පොඩ්ඩක් කුණුහරුප කියන එක පොඩ්ඩක් නම් වැඩිවුනා. එලකිරි එකෙ මම වඩාත් ප්‍රියකරන පුද්ගලයන්ගෙන් (ගොඩක් ඉන්නවා ) එක්කෙන් තමයි ඉතින් එ. profile පින්තුරෙක් එ personality එකටම ගැලපෙනවා .
Last edited:

