වන්දි කථා බොරු High Court dismisses Greek Bonds case; Cabraal and others discharged: DailyFT මෝඩ ජෙප්පන්ට රනිල්ලා තරම්වත් හොරු අල්ලන්න බෑ වගේ

monson

Well-known member
  • May 7, 2007
    25,136
    27,450
    113
    :lol: 🤌
    The High Court yesterday threw out the long-running corruption case filed against former Central Bank of Sri Lanka (CBSL) Governor Ajith Nivard Cabraal and three other senior officials over the CBSL’s 2011 investment in Greek Government Bonds.

    When the matter was taken up before High Court No. 6, counsel for the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) informed the Court that the Commission would withdraw all indictments pursuant to a submission made under Section 67 of the new Anti-Corruption Act by President’s Counsel Dilan Ratnayake, appearing for Cabraal.

    While withdrawing the charges, the Commission sought Rs. 1.8 billion in damages from Cabraal alone, adding that the case would be refiled if the damages were not settled in three months.

    However, High Court Judge Mohomed Mihal, after hearing submissions from Ratnayake and counsel for the other accused, ruled that all charges be dismissed forthwith. The accused were discharged unconditionally.

    In his legal submission to the Commission, Ratnayake argued that the corruption charges could not stand in law or on evidence. He said the investment decision was made collectively by officers empowered under the Monetary Law Act and that there was no material to show an intention or knowledge to cause wrongful loss to the State.

    He cited statements from then-Deputy Governor (now Governor) Dr. Nandalal Weerasinghe describing the Monetary Board’s collective investment process, and a 2018 confirmation from former Governor Dr. Indrajit Coomaraswamy that the Greek Bond purchase had adhered to applicable reserve-management guidelines.

    Ratnayake also pointed to the CBSL’s substantial profits from reserves management in 2010 and 2011 of $ 341 million and $ 430 million, respectively, noting that these returns were achieved by the same officers involved in the disputed transaction, undermining any suggestion of intent to cause loss. He argued that, at most, the allegation amounted to an error of judgment and not a criminal act.

    He further submitted that the Monetary Law Act provides statutory protection for actions taken in good faith, and that no evidence of misconduct or wilful default had been presented to remove that protection.

    The defence also relied on a 2014 Supreme Court determination dismissing a fundamental rights challenge over the same investment, in which the Court held it could not conclude that the Monetary Board acted arbitrarily or in a fraudulent manner.

    Ratnayake told the Court that allowing the indictment to proceed would result in a futile and protracted trial unsupported by evidence, and urged that it be withdrawn under Section 67 of the Anti-Corruption Act.

    The High Court’s order yesterday brings the proceedings to an end.

    - https://www.ft.lk/front-page/High-C...-case-Cabraal-and-others-discharged/44-785524
     
    Last edited:

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,041
    4,609
    113
    threw out කියන එකෙයි, withdrawing the charges කියන එකෙයි තේරුම් දෙක කියපන් පොන්නයෝ
     
    • Like
    Reactions: shan4djfun

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    1765430860169.png

    @monson
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    threw out කියන එකෙයි, withdrawing the charges කියන එකෙයි තේරුම් දෙක කියපන් පොන්නයෝ

    Throwing out a case (dismissal)

    • The judge ends the case.
    • It happens because the court decides the case cannot continue (lack of evidence, wrong procedure, illegal arrest, etc.).
    • The prosecution did not choose to end it — the court did.

    Withdrawing charges

    • The prosecution (e.g., Attorney General) decides to stop pursuing the charges.
    • They formally request the court to end the case.
    • The judge usually approves it.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,136
    27,450
    113
    මෝඩ ජෙප්පෝ උන්ට හිත හදාගන්න කිව්ව පචයක් ඔලුව උඩ තියන් යනවා පව් මුන්ව හරි ලේසියෙන්ම රවට්ටන්න පුළුවන් :lol: එකනේ කබ්රාලයා කෝටි 180ක් ගෙවයි කියලා බලන් ඉන්නේ

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,217
    1
    57,271
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :lol: 🤌
    The High Court yesterday threw out the long-running corruption case filed against former Central Bank of Sri Lanka (CBSL) Governor Ajith Nivard Cabraal and three other senior officials over the CBSL’s 2011 investment in Greek Government Bonds.

    When the matter was taken up before High Court No. 6, counsel for the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) informed the Court that the Commission would withdraw all indictments pursuant to a submission made under Section 67 of the new Anti-Corruption Act by President’s Counsel Dilan Ratnayake, appearing for Cabraal.

    While withdrawing the charges, the Commission sought Rs. 1.8 billion in damages from Cabraal alone, adding that the case would be refiled if the damages were not settled in three months.

    However, High Court Judge Mohomed Mihal, after hearing submissions from Ratnayake and counsel for the other accused, ruled that all charges be dismissed forthwith. The accused were discharged unconditionally.

    In his legal submission to the Commission, Ratnayake argued that the corruption charges could not stand in law or on evidence. He said the investment decision was made collectively by officers empowered under the Monetary Law Act and that there was no material to show an intention or knowledge to cause wrongful loss to the State.

    He cited statements from then-Deputy Governor (now Governor) Dr. Nandalal Weerasinghe describing the Monetary Board’s collective investment process, and a 2018 confirmation from former Governor Dr. Indrajit Coomaraswamy that the Greek Bond purchase had adhered to applicable reserve-management guidelines.

    Ratnayake also pointed to the CBSL’s substantial profits from reserves management in 2010 and 2011 of $ 341 million and $ 430 million, respectively, noting that these returns were achieved by the same officers involved in the disputed transaction, undermining any suggestion of intent to cause loss. He argued that, at most, the allegation amounted to an error of judgment and not a criminal act.

    He further submitted that the Monetary Law Act provides statutory protection for actions taken in good faith, and that no evidence of misconduct or wilful default had been presented to remove that protection.

    The defence also relied on a 2014 Supreme Court determination dismissing a fundamental rights challenge over the same investment, in which the Court held it could not conclude that the Monetary Board acted arbitrarily or in a fraudulent manner.

    Ratnayake told the Court that allowing the indictment to proceed would result in a futile and protracted trial unsupported by evidence, and urged that it be withdrawn under Section 67 of the Anti-Corruption Act.

    The High Court’s order yesterday brings the proceedings to an end.

    - https://www.ft.lk/front-page/High-C...-case-Cabraal-and-others-discharged/44-785524
    කබ්බගේ ලෝයර් කියපු කතාව නඩුකාරයාගේ තීන්දුව එක්ක පටලවාගෙන
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    හතරවන විත්තිකාර චන්ද්‍රසිරි පණ්ඩිත සිරිවර්ධන චෝදනා ගොනු කරනා විටත් මියගොස් තිබූ බව අධිකරණය හමුවේදී අනාවරණය විය. පළමුවන විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් රජයට සිදුවූ එකී අලාභය අයකර ගැනීමට අපේක්‍ෂා කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන් අතර සිය සේවාදායකයා එකී මුදල ගෙවීම ප්‍රතික්‍ෂේප කරන බව එම විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට පැවසීය.

    ඒ අනුව එම නඩු කටයුත්ත අවසන් කෙරිණි.

    දැක්ක නේද මන්දයෝ උබලව අන්දන හැටි... උබල වගේ උන්ව දැක්ක ගමන් ඩෝබි මාස්ටර් ලා දන්නවා.. බලපන් අන්දපු හැටි

    මන්ද ජෙප්පො කියනවා කොන්දේසිය ගෙවනවා කියලා පොරොන්දු වුනාලු.. හැබැයි උසාවියේම කබ්‍රාල් කියපි අපි ගෙවන්නේ නෑ කියලා... අම්මේ ජෙපිස්ලා
    ------ Post added on Dec 11, 2025 at 11:16 AM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,136
    27,450
    113

    ‘කබ්රාල් නිදොස් කොට නිදහස්.. වන්දි ගෙවන්න එකගවීමක් නෑ..’ දිවයින අධිකරණ තීන්දුව වාර්තා කරයි....

    bylanka C news-December 11, 2025

    ‘උසාවියෙන් ඊයේ ලබාදුන් තීන්දුව’ යන හිසින් යුතුව දිවයින පුවත්පත පල කර ඇති වාර්තාව උපුටා පල කිරීමක් මෙහි දැක්වෙයි.

    ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු හිටපු මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හතර දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ චෝදනා පත්‍රය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින්ම ඉල්ලා අස්කර ගැනීම නිසා එම විත්තිකරුවන් සිව්දෙනාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඊයේ (10දා) නියෝග කළේය.

    හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා සහ එච්. ඒ. කරුණාරත්න යන විත්තිකරුවෝ එලෙස නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.
    එම නඩුවේ පැමිණිල්ල සිදුකර ඇතැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබාදී ඇති ප්‍රකාශයේ පිටපත් ඇතුළු නඩුවට පාදක වූ වැදගත් ලේඛන 31ක් පැමිණිල්ල විසින් මේ දක්වා විත්තියට ලබාදී නොමැති බව පෙන්වා දෙමින් තුන්වන හා පස්වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙර නඩු දිනයේදී මූලික විරෝධතාවයක් ඉදිරිපත් කොට තිබිණි.
    එකී ලේඛන විත්තියට ලබාදීමට ඇති හැකියාව සලකා බැලීම සඳහා ඊයේ (10දා) නඩුව කැඳවිණි. සිය සේවාදායකයා විසින් 2011 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සඳහා රජයේ මුදල් යොදවා ඇත්තේ මහ බැංකු රෙගුලාසිවලට හා මූල්‍ය මණ්ඩල රෙගුලාසිවලට අනුකූලව නීත්‍යනුකූලව බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තීන්දු කොට තිබියදීත් එකී කරුණු මුල්කරගෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නැවත චෝදනා ගොනු කිරීම යුක්ති සහගත නොවන බව පළමුවන විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් එවකට පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා මූලික විරෝධතාවයක් ගොනුකර තිබූ අතර පසුව හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත නඩුවට පාදක වූ සියලු කරුණු අඩංගු ලිපියක් යොමු කර සිය සේවාදායකයාගේ නිර්දෝෂීභාවය පිළිබඳව සවිස්තරව කරුණු දක්වා තිබිණි. පසුගිය නොවැම්බර් 12 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් දෙදෙනාට පිටපත් සහිතව ඉදිරිපත් කොට තිබූ එම ලිපිය මගින් පෙන්වා දී තිබූ නෛතිකමය කරුණු සලකා බැලූ කොමිෂන් සභාව එම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට තීරණය කොට තිබිණි.
    ඊයේ (10දා) එම නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසිත ඇන්තනි මහතා කරුණු දක්වමින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට තවදුරටත් අපේක්‍ෂා නොකරන බවත් එකී චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බවත් අධිකරණයට දැනුම් දුන්නේය.
    එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය ප්‍රකාරව පළමුවන විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම නඩු කටයුත්තෙන් නිදොස් කොට නිදහස් කිරීමටත් සෙසු විත්තිකරුවන් තිදෙනා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය ප්‍රකාරව කොන්දේසි විරහිතව නිදොස් කොට නිදහස් කිරීමටත් නියෝග කළේය.
    2011 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදීත් ඒ බව දැන දැනම ග්‍රීක රජය නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184ක අලාභයක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2024 වසරේ ජනවාරි මාසයේදී නඩු පවරා තිබූ අතර විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා සලකා බැලූ මහාධිකරණය විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාරදීමට පැමිණිල්ලට අවසර ලබාදීමකින් තොරවම ඔවුන් සියලු දෙනා චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කොට තිබිණි. අනතුරුව පසුගිය වසරේ අගෝස්තු 16 වැනිදා එකී විත්තිකරුවන්ට එරෙහිව එකී චෝදනා යටතේම නැවත නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පියවර ගෙන තිබිණි. එලෙස මහාධිකරණය විසින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුවත් නැවත ගොනු කළ චෝදනා පත්‍රයට අත්සන් තබා ඇත්තේ ද එම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින්ම ඔහුගේ පත්වීම නීත්‍යනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර තිබියදීම වන බැවින් එකී චෝදනා පත්‍රය ද බල ශුන්‍ය බවට විත්තියේ නීතිඥවරුන් මහාධිකරණයට මූලික විරෝධතාවයක් ගොනු කර තිබිණි.
    පළමුවන විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතාත් දෙවන විත්තිකරු වෙනුවෙන් නීතිඥ දිමුතු සෙනරත් බණ්ඩාර මහතාත් පෙනීසිටි අතර තුන්වන හා පස්වන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ කවිත්‍රි උබේසේකර මෙනෙවිය, නීතිඥ ශාලික ගුණවර්ධන, නීතිඥ රජිත් සමරසේකර, බුද්ධික චන්ද්‍රසේකර යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙනී සිටියේය.
    හතරවන විත්තිකාර චන්ද්‍රසිරි පණ්ඩිත සිරිවර්ධන චෝදනා ගොනු කරනා විටත් මියගොස් තිබූ බව අධිකරණය හමුවේදී අනාවරණය විය. පළමුවන විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් රජයට සිදුවූ එකී අලාභය අයකර ගැනීමට අපේක්‍ෂා කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන් අතර සිය සේවාදායකයා එකී මුදල ගෙවීම ප්‍රතික්‍ෂේප කරන බව එම විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට පැවසීය.
    ඒ අනුව එම නඩු කටයුත්ත අවසන් කෙරිණි.

    ඒ.ජේ.ඒ. අබේනායක
    Divaina - https://www.lankacnews.com/2025/12/blog-post_5952.html
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,136
    27,450
    113
    හතරවන විත්තිකාර චන්ද්‍රසිරි පණ්ඩිත සිරිවර්ධන චෝදනා ගොනු කරනා විටත් මියගොස් තිබූ බව අධිකරණය හමුවේදී අනාවරණය විය. පළමුවන විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් රජයට සිදුවූ එකී අලාභය අයකර ගැනීමට අපේක්‍ෂා කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන් අතර සිය සේවාදායකයා එකී මුදල ගෙවීම ප්‍රතික්‍ෂේප කරන බව එම විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට පැවසීය.

    ඒ අනුව එම නඩු කටයුත්ත අවසන් කෙරිණි.

    දැක්ක නේද මන්දයෝ උබලව අන්දන හැටි... උබල වගේ උන්ව දැක්ක ගමන් ඩෝබි මාස්ටර් ලා දන්නවා.. බලපන් අන්දපු හැටි

    මන්ද ජෙප්පො කියනවා කොන්දේසිය ගෙවනවා කියලා පොරොන්දු වුනාලු.. හැබැයි උසාවියේම කබ්‍රාල් කියපි අපි ගෙවන්නේ නෑ කියලා... අම්මේ ජෙපිස්ලා
    ------ Post added on Dec 11, 2025 at 11:16 AM
    ඒකනේ මම මුන්ට මෝඩ ජෙප්පෝ කියන්නේ :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,217
    1
    57,271
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Is the Daily FT article disinformation?​

    The article you linked from the Daily FT (High Court dismisses Greek Bonds case; Cabraal and others discharged) contains misleading information or partial disinformation regarding the details of the court decision in Ajith Nivard Cabraal’s Greek Bonds corruption case.

    While the core event — a withdrawal of the indictment by CIABOC on December 10, 2025 — is accurate, the FT’s portrayal of an unconditional dismissal and full discharge for all accused (including Cabraal) does not match official clarifications and reporting from other credible sources.

    Key Discrepancies​

    • Daily FT Claim: The High Court “threw out” the case, with the judge ruling that “all charges be dismissed forthwith” and the accused “discharged unconditionally.” It mentions CIABOC’s request for Rs. 1.8 billion in damages but implies the judge rejected it.
    • Reality (confirmed by multiple sources): The withdrawal is conditional for Cabraal. He is required to deposit Rs. 1,843,267,595.65 into a designated Central Bank account within three months (by March 10, 2026) as compensation. Failure to pay will trigger fresh indictments under Section 67(5) of the Anti-Corruption Act. The three co-accused were released unconditionally.
    • CIABOC has explicitly stated that this is not an acquittal or declaration of innocence and warned against media reports falsely claiming exoneration.

    Comparison Across Sources (as of December 11, 2025)​

    SourceKey DescriptionConditional Payment for Cabraal?Claims Full Acquittal?
    Daily FTFull dismissal; all discharged unconditionallyNoYes
    News 1st / NewsWireIndictment withdrawn with reimbursement conditionYes (3-month deadline)No
    CIABOC (via Newswire)Conditional withdrawal; warns against “acquittal” misreportingYesNo
    Ada DeranaReleased/acquitted (condition not clearly mentioned)Not specifiedYes
    Ceylon TodayConditional release for CabraalYesNo
    The IslandCharges withdrawn; acquittedNot mentionedYes

    Conclusion​

    The Daily FT article omits or downplays the critical Rs. 1.84 billion payment condition imposed specifically on Cabraal, creating the impression of complete exoneration. Given that CIABOC has publicly clarified the conditional nature of the withdrawal, the FT’s framing can be classified as inaccurate and potentially misleading — qualifying as disinformation in the context of Sri Lanka’s high-profile corruption cases.

    For the most reliable information, refer to official CIABOC statements or court records directly.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,325
    9,058
    113
    Around the world
    අජිත් නිවාඩ් කබ්‍රාල්ට විරුද්ධව අල්ලස් කොමිසමෙන් දාපු නඩුවක් තිබ්බා..
    ඒක ඊයේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් විසින් ඉල්ලා අස් කරගන්නවා..
    ඒකට පදනම් වෙන්නේ 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 67 වන වගන්තිය.
    බැලූ බැල්මට බහුතරයකට හිතෙන්නේ මේ 67 කියන්නේ ඩීල් දාන්න හදපු හිලක් කියලා..
    මේක deal එකක් නෙවෙයි.
    මේක punishment එකක්
    මොකක්ද මේ 67 වගන්තිය..?
    දකුණු අප්‍රිකාවේ තියෙනවා Truth & Reconciliation Commission එක..
    අමෙරිකාවේ වගේම එංගලන්තෙත් තියෙනවා ඔය විදියේ prosecution agreements…
    67 වගන්‍තියෙන් චූදිතයාව public accountability වගේම moral responsibility වලිනුත් හිර වෙනවා..
    67 කියන්නේ DEAL එකක් නෙවෙයි….
    ඇත්තටම මොකක්ද මේකෙන් වෙන්නේ?
    👉 හොරාකපු සල්ලි ආපහු ගෙවන්න ඕන
    👉 ජනතාව ඉදිරියේ සමාව ගන්න ඕන
    👉 අපරාධය නැවත කරන්නෙ නෑ කියලා open promise එකක් දෙන්න ඕන
    👉 ජීවිතේ ආයේ කවදාවත් දේශපාලනය කරන්න හෝ රජය අස්සට රිංගන්න බෑ..(LIFETIME BAN)
    මේ එකක් හෝ කීපයකට චූදිතයා යටත්.
    සිර දඬුවමකට වඩා මේක බරයි..
    ලංකාවේ corruption trials වලට හොරු බය නෑ..
    මහාධිකරණයේ corruption case එකක් අවුරුද් 5–12 විතර ඇදෙනවා..
    සල්ලි recover වෙන්නෙ නෑ.
    ජනතාවට zero justice…
    67 කියන්නේ මේ සෙල්ලමට තිතක්..
    67 වැඩ කරන්නේ සංවරණ සහ තුලන ඇතුලේ..
    පාර්ශ්ව තුනක් සම්බන්ධයි..
    CIABOC DG
    CIABOC Commission
    High Court Judge
    Judge ට පුලුවන් නඩුවක් ඉල්ලා අස් කරගැනීම ප්‍රතිකේෂ්ප කරන්න..
    කොටින්ම කිව්වොත් exit door එකේ යතුර තියෙන්නෙ judge ගේ අතේ..
    චූදිතයාට කොන්දේසි ඉටුකරන්න උනොත්….
    ඒ කියන්නේ සල්ලි ගෙවන්න බැරි උනොත්, සමාව ඉල්ලීම ප්‍රතිකේෂ්ප කළොත්, life ban එකට එකඟ වෙන්න බැරිනම්….
    👉 DG ට පුලුවන් indictments ආපහු activate කරන්න..
    Case එක මුල සිට ආයේ පටන් ගන්නවා..
    67 කියන්නේ හොරෙක්ට Free pass එකක් නෙවෙයි. Conditional trap එකක්.
    2025–2029 ඇතුලේදී corrupt actors ලා සෙට් එකම එලවලා දාන්න පුලුවන්..
    ප්‍රසිද්ධියේ සමාව ගැනීම හෝ මුදල් ගෙවීම කියන්නේම political suicide එකක්..
    Trial — Conviction risk
    67 — Career finished
    මේ නිසා තමයි 67 කියන්නේ දූෂිත දේශපාලනයට මාරකයක් කියන්නේ.
    අල්ලස් කොමිසමේ ඊයේ නිකුත් කල නිවේදනයට අනුව...
    මාස තුනක් දීලා තියෙනවා අජිත් නිවාඩ් කබ්‍රාල්ට සුවිශාල මුදලක් රටට ගෙවන්න.
    ඔය ඉල්ලා අස්කරගත්ත Greek-bond කේස් එකට අදාලව රුපියල් 1,843,267,595.65 ක් එයා ගෙවන්න ඕන..
    රුපියල් බිලියන 1.84 ක්..
    මෙහෙම තමයි අල්ලස් කොමිසම ඊයේ නිකුත් කරපු ප්‍රකාශනයට අනුව වෙන්න ඕන..
    ඒත් මෙතන ප්‍රශ්නකාරී වෙලා තියෙන්නෙ කබ්‍රාල්ගේ පැත්තෙන් මේ කොන්දේසිය accept කරලා නෑ කියලා කියැවෙන එක....
    එහෙම නම් ඒ නඩුව ඉවත් කරගෙන තියෙන්නේ 67 ට ප්‍රකාරවද එහෙමත් නැත්නම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසාද...?

    නදීශ ද සිල්වා
    2025.12.11
     
    • Like
    Reactions: Bart_Allen

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,728
    1
    15,390
    113
    ගුපියානේ අපිටත් කොමෙන්ට් දාන්න දියව් 🤌
    ගූපි රංචුවම දූවන් ඇවිත් බයියෙක් වෙනුවෙන්🤭🤭
     
    මේ කොමෙන්ට් එක තේරෙන විදිහට පැහැදිලිව ලියල තියෙනවා.

    කබ්රාල් ගේ ලෝයර් මාගලක් වගේ දිග පෙත්සමක් ලියල 67.1 යටතේ නඩුව ඉල්ලා අස්කරගන්න කියල ඉල්ලන්නෙ.
    මොන්සන් වගේම මීඩියා කීපයකුත් ලොයර්ගේ පෙත්සම උස්සගෙන දුවන්නෙ.