දරුවන්ට නම් දානකොට කීප සැරයක් හිතන්න. නිරෝෂා තලගලගෙ දුවගෙ නම Orgy. 🤣🤣

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඕජි කියන වචනෙට සිංහල හරි සංස්කෘත හරි ලොකු තේරුමක් ඇති. හැබැයි කවදා හරි රටකට ගිහින් නම ඇහුවාම කටක් ඇරලා කියන්න පුළුවන්ද? 🤣
    ඉතින් ඇමරිකාවේ වජිනියා කියල ප්‍රාන්තයක්ම තියෙන්නේ.කෙල්ලොත් ඉන්නවා.උඹ පෙනිස් අල්විස් කියල ඕනනං පුතාට දා ගනින්. :ROFLMAO:
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,927
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඉතින් ඇමරිකාවේ වජිනියා කියල ප්‍රාන්තයක්ම තියෙන්නේ.කෙල්ලොත් ඉන්නවා.උඹ පෙනිස් අල්විස් කියල ඕනනං පුතාට දා ගනින්. :ROFLMAO:
    ළමයි හදන්න අදහසක් නෑ. 🤣
     
    • Like
    Reactions: justinshady

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    ලංකාවෙ එවුන් නං දාන්නෙ අල්ලපු ගෙදර ලමයගෙ නමට වඩා එක මහප්‍රාන අකුරක් හරි වැඩිවෙන්න කියලාද මන්දා
    අපේ පොඩි එකාට මොන්ටිසෝරියේ ඉන්න එවුන්ගෙ බාගෙක නං කියාගන්නවත් බැහැ, අනෙක් එවුන්ටත් එහෙමයි
    මං නං දෙන්නටම හෙන සරල නං දෙකක් දාල තියෙන්නෙ ලංකාවෙ එකෙක්ටත් කියන්න පුලුවන් පිටරට එකෙක්ටත් කියන්න පුලුවන් ඒවා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    :lol: ඔව් බන් ඔහොම වුනාමඒ ලමය වටේ ඉන්න සම වයස් උන්ගෙආතල් එක වෙන්නෙ, මගේ යාලුවෙකුත් අන්තිමේ උගේ නම වෙනස් කරා නෝන්ඩි වෙන එක ඉවසගන්නම බැරුව.
    oka thama bn sirwatama wenne
     
    • Sad
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මගෙ යලුවෙක් හිටිය උගෙ නම කෙනර, ube yaluwage nama mokkda?
    පයස්. කොල්ලො ඉතින් උට පොඩි කාලෙ ඉදන්ම පයියස් කියල කෑගහනව පාරෙදි දැක්කත්, පන්ති වල, මහ පාරෙ, හැම තැනම මුට පයියස් කියල අමතද්දි මොනව හිතෙනව ඇත්ද උට? ඇහෙද්දි අපිට ආතල් වුනාට ඌ පට්ටම ඩිප්‍රෙස් වෙලා හිටියෙ ඉතින්, :yes:
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,927
    113
    35
    Moratuwa
    www.facebook.com
    පයස්. කොල්ලො ඉතින් උට පොඩි කාලෙ ඉදන්ම පයියස් කියල කෑගහනව පාරෙදි දැක්කත්, පන්ති වල, මහ පාරෙ, හැම තැනම මුට පයියස් කියල අමතද්දි මොනව හිතෙනව ඇත්ද උට? ඇහෙද්දි අපිට ආතල් වුනාට ඌ පට්ටම ඩිප්‍රෙස් වෙලා හිටියෙ ඉතින්, :yes:
    😂
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ලංකාවේ දරුවන්ට විකාර නම් දාන්න මුල් උනේ අරිසෙන් අහුබුදු කියන පුද්ගලයායි. අනුන්ට වඩා ඉහලින් ඉන්න උත්සාහ කිරීමේ මානසිකත්වය මේ නම් තැබීමේ ව්‍යාපාරයට රුකුලක් උනා.

    එක ගෙදරක ළමයෙකුට දිව උලුක් වෙන නමක් දැම්මා ම, අල්ලපු ගෙදර දෙමව්පියන් හක්ක පනින නමක් දාලා ඊට වඩා ඉහලට යන්න හදනවා.

    ඊළඟ ගෙදර කෙනා මේ දෙකටම වඩා ඉහල වෙන්න මොලේ කොලොප්පං වෙන නමක් දානවා.

    ඒ විතරක් නොවෙයි, මේ නම් වලට බහුබූත තේරුම් ලබා දීමත් අර කියාපු අහුබුදු මහතා සිදු කළා.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Orgy => OG (Original gangster) 😎
    කෙල්ල මෙහෙම හදාගනී ලොකු උනාම
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,249
    113
    ආශ්චර්යමත් රටක
    ඕජි කියන වචනෙට සිංහල හරි සංස්කෘත හරි ලොකු තේරුමක් ඇති. හැබැයි කවදා හරි රටකට ගිහින් නම ඇහුවාම කටක් ඇරලා කියන්න පුළුවන්ද? 🤣

    අනාගතයෙ ඒ කෙල්ලගෙ යාලුවෙක්ගෙ ගෙදර වෙන සීන් එකක්.

    කව්ද කෙනෙක් දොරට තට්ටු කරනවා.
    යාලුවා දොර අරිනවා.

    යාලුවගෙ අම්මා :කවුද ආවෙ?

    යාලුවා : orgy ආවා. :sorry:

    අම්මා දෙනවා කොහු මිටෙන්. bonk
     
    • Haha
    Reactions: Indrajith Gamage

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,927
    113
    35
    Moratuwa
    www.facebook.com
    ලංකාවේ දරුවන්ට විකාර නම් දාන්න මුල් උනේ අරිසෙන් අහුබුදු කියන පුද්ගලයායි. අනුන්ට වඩා ඉහලින් ඉන්න උත්සාහ කිරීමේ මානසිකත්වය මේ නම් තැබීමේ ව්‍යාපාරයට රුකුලක් උනා.

    එක ගෙදරක ළමයෙකුට දිව උලුක් වෙන නමක් දැම්මා ම, අල්ලපු ගෙදර දෙමව්පියන් හක්ක පනින නමක් දාලා ඊට වඩා ඉහලට යන්න හදනවා.

    ඊළඟ ගෙදර කෙනා මේ දෙකටම වඩා ඉහල වෙන්න මොලේ කොලොප්පං වෙන නමක් දානවා.

    ඒ විතරක් නොවෙයි, මේ නම් වලට බහුබූත තේරුම් ලබා දීමත් අර කියාපු අහුබුදු මහතා සිදු කළා.
    ඔව් බං, මම අඳුරන අක්කා කෙනෙක්ගෙ දුවට නමක් දාලා තිබුණා රූනි කියලා. ලොකු අවුලක් නැහැ. එ්ත් තේරුම "රුව සහ නුවණ ඇති" ලු.

    Royal එකේ A/L ක්ලාස්වල උන්ට මතක අැති එදා ඉඳන් මාත් නම්වලට තේරුම් හදන්න පටන් ගත්තා.

    උදා :- බූරුවා = බොහෝ රුව ඇති
    සයුරි = සායේ යූරීන් (urine) 🤣
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,064
    2,941
    113
    මහීෂ කියලා පොරක් අඳුරනවා. Literally ම තේරුම මී හරකා. 🤣🤣

    No. In fact, I have found that while Indrajith is difficult to pronounce for most English speakers, there's a nice approximation they can use. Whenever a foreigner has a difficulty saying my name, I tell them to say it like In The Jeep, and instead of ending in P, end in Th. Works all the time. 😊
    ------ Post added on Dec 26, 2021 at 6:24 PM
    Cool cool
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,072
    1,755
    113
    මහීෂ කියලා පොරක් අඳුරනවා. Literally ම තේරුම මී හරකා. 🤣🤣

    No. In fact, I have found that while Indrajith is difficult to pronounce for most English speakers, there's a nice approximation they can use. Whenever a foreigner has a difficulty saying my name, I tell them to say it like In The Jeep, and instead of ending in P, end in Th. Works all the time. 😊
    ------ Post added on Dec 26, 2021 at 6:24 PM
    ඔය කියලා තියෙන්නේ කතාවක්. යකෝ මහීශ කියන්නේ මී හරකාට නෙවෙයි. මහීශ කියන්නේ පොලවට අධිපති කියන තේරුමින්. හරකාට මහීශ කියලා දාගෙන තියෙන්නේ හින්දු උන් හරකාව පූජනීයත්වයෙන් සළකන නිසා. හැම හරකාම මහීශ උනාට හැම මහීශම හරකෙක් වෙන් නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,624
    1
    15,320
    113
    ඔජී නෙවේ හුත්තෝ ඕර් ගි.. high iq english knowledge
    ඕර් ගි? නොදකින් හුත්තිගෙ පුතා කොහෙද තෝ ඉස්කෝලෙ ගියේ? 😅😅

    හුජ්ජ කරල බුදියපන් බං. දෙකම සිංහලෙන් ඕජි තමයි. අරක ඕන නම් ඕජී කියල අ‍ැදෙනවා කියල ගන්න පුළුවන්. හැබැයි කියද්දි දෙකම pronounce වෙන්නෙ එකම වගේ.

    ඉඳා.

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,819
    1,502
    113
    ඔව් බං, මම අඳුරන අක්කා කෙනෙක්ගෙ දුවට නමක් දාලා තිබුණා රූනි කියලා. ලොකු අවුලක් නැහැ. එ්ත් තේරුම "රුව සහ නුවණ ඇති" ලු.

    Royal එකේ A/L ක්ලාස්වල උන්ට මතක අැති එදා ඉඳන් මාත් නම්වලට තේරුම් හදන්න පටන් ගත්තා.

    උදා :- බූරුවා = බොහෝ රුව ඇති
    සයුරි = සායේ යූරීන් (urine) 🤣

    රූනි ගෙ ගෙදර තියෙන්නෙ තලාහේන ද ?

    මගෙ යාලුවෙකුගෙ දුවගෙ නමත් රූනි ... තලාහේන ඉන්නෙ ... දැන් teacher කෙනෙක්
     
    • Wow
    Reactions: Inigo Montoya