ඉතින් ඇමරිකාවේ වජිනියා කියල ප්‍රාන්තයක්ම තියෙන්නේ.කෙල්ලොත් ඉන්නවා.උඹ පෙනිස් අල්විස් කියල ඕනනං පුතාට දා ගනින්.ඕජි කියන වචනෙට සිංහල හරි සංස්කෘත හරි ලොකු තේරුමක් ඇති. හැබැයි කවදා හරි රටකට ගිහින් නම ඇහුවාම කටක් ඇරලා කියන්න පුළුවන්ද?![]()

ළමයි හදන්න අදහසක් නෑ.ඉතින් ඇමරිකාවේ වජිනියා කියල ප්‍රාන්තයක්ම තියෙන්නේ.කෙල්ලොත් ඉන්නවා.උඹ පෙනිස් අල්විස් කියල ඕනනං පුතාට දා ගනින්.![]()
oka thama bn sirwatama wenneඔව් බන් ඔහොම වුනාමඒ ලමය වටේ ඉන්න සම වයස් උන්ගෙආතල් එක වෙන්නෙ, මගේ යාලුවෙකුත් අන්තිමේ උගේ නම වෙනස් කරා නෝන්ඩි වෙන එක ඉවසගන්නම බැරුව.
පයස්. කොල්ලො ඉතින් උට පොඩි කාලෙ ඉදන්ම පයියස් කියල කෑගහනව පාරෙදි දැක්කත්, පන්ති වල, මහ පාරෙ, හැම තැනම මුට පයියස් කියල අමතද්දි මොනව හිතෙනව ඇත්ද උට? ඇහෙද්දි අපිට ආතල් වුනාට ඌ පට්ටම ඩිප්‍රෙස් වෙලා හිටියෙ ඉතින්,මගෙ යලුවෙක් හිටිය උගෙ නම කෙනර, ube yaluwage nama mokkda?

පයස්. කොල්ලො ඉතින් උට පොඩි කාලෙ ඉදන්ම පයියස් කියල කෑගහනව පාරෙදි දැක්කත්, පන්ති වල, මහ පාරෙ, හැම තැනම මුට පයියස් කියල අමතද්දි මොනව හිතෙනව ඇත්ද උට? ඇහෙද්දි අපිට ආතල් වුනාට ඌ පට්ටම ඩිප්‍රෙස් වෙලා හිටියෙ ඉතින්,![]()
ඕජි කියන වචනෙට සිංහල හරි සංස්කෘත හරි ලොකු තේරුමක් ඇති. හැබැයි කවදා හරි රටකට ගිහින් නම ඇහුවාම කටක් ඇරලා කියන්න පුළුවන්ද?![]()

ඔව් බං, මම අඳුරන අක්කා කෙනෙක්ගෙ දුවට නමක් දාලා තිබුණා රූනි කියලා. ලොකු අවුලක් නැහැ. එ්ත් තේරුම "රුව සහ නුවණ ඇති" ලු.ලංකාවේ දරුවන්ට විකාර නම් දාන්න මුල් උනේ අරිසෙන් අහුබුදු කියන පුද්ගලයායි. අනුන්ට වඩා ඉහලින් ඉන්න උත්සාහ කිරීමේ මානසිකත්වය මේ නම් තැබීමේ ව්‍යාපාරයට රුකුලක් උනා.
එක ගෙදරක ළමයෙකුට දිව උලුක් වෙන නමක් දැම්මා ම, අල්ලපු ගෙදර දෙමව්පියන් හක්ක පනින නමක් දාලා ඊට වඩා ඉහලට යන්න හදනවා.
ඊළඟ ගෙදර කෙනා මේ දෙකටම වඩා ඉහල වෙන්න මොලේ කොලොප්පං වෙන නමක් දානවා.
ඒ විතරක් නොවෙයි, මේ නම් වලට බහුබූත තේරුම් ලබා දීමත් අර කියාපු අහුබුදු මහතා සිදු කළා.
Cool coolමහීෂ කියලා පොරක් අඳුරනවා. Literally ම තේරුම මී හරකා.
No. In fact, I have found that while Indrajith is difficult to pronounce for most English speakers, there's a nice approximation they can use. Whenever a foreigner has a difficulty saying my name, I tell them to say it like In The Jeep, and instead of ending in P, end in Th. Works all the time.
------ Post added on Dec 26, 2021 at 6:24 PM
පිම්පියා!What is the meaning of indrajith ?
ඔය කියලා තියෙන්නේ කතාවක්. යකෝ මහීශ කියන්නේ මී හරකාට නෙවෙයි. මහීශ කියන්නේ පොලවට අධිපති කියන තේරුමින්. හරකාට මහීශ කියලා දාගෙන තියෙන්නේ හින්දු උන් හරකාව පූජනීයත්වයෙන් සළකන නිසා. හැම හරකාම මහීශ උනාට හැම මහීශම හරකෙක් වෙන් නෑ.මහීෂ කියලා පොරක් අඳුරනවා. Literally ම තේරුම මී හරකා.
No. In fact, I have found that while Indrajith is difficult to pronounce for most English speakers, there's a nice approximation they can use. Whenever a foreigner has a difficulty saying my name, I tell them to say it like In The Jeep, and instead of ending in P, end in Th. Works all the time.
------ Post added on Dec 26, 2021 at 6:24 PM
ඔව් බං, මම අඳුරන අක්කා කෙනෙක්ගෙ දුවට නමක් දාලා තිබුණා රූනි කියලා. ලොකු අවුලක් නැහැ. එ්ත් තේරුම "රුව සහ නුවණ ඇති" ලු.
Royal එකේ A/L ක්ලාස්වල උන්ට මතක අැති එදා ඉඳන් මාත් නම්වලට තේරුම් හදන්න පටන් ගත්තා.
උදා :- බූරුවා = බොහෝ රුව ඇති
සයුරි = සායේ යූරීන් (urine)![]()