දැන් ඇති මගේ දෙයියෝ... තව දරාගන්න බෑ ....

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    ලංකාවට තවත් ණය එපා: එය දරා ගන්න බෑ - United Nations .

    මේවා මම මහන්සිවෙලා දන්නේ පුළුවන් එවුන්ට හැදෙන්න...
    ලංකාව අසර්තකත්වයේ කොලනියක් වෙලා ඉවරයි ... (දවසින් පාරේ වලක් වැහුවත් උ ජනාධිපති කමට සුදුසුයි කියලා හිතන්නතරම් ආකල්ප ක්ෂයවෙලා )

    රනිල් ඉතුරු කරපු බිලියන 6 විතරයි මේ අවුරුද්දටම . පුළුවන් එවුන් රට පලයල්ලා ඉතිරි එවුන් මෙහෙඉදපල්ලා හැබැයි ළමයි හදන්න එපා

    https://www.lankadeepa.lk/news/ලකවට-තවත-ණය-එපඑය-දර-ගනන-බ/101-685121
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,790
    15,097
    113
    Ithin paare walawal wahuwe aanduwe aya nemei neh. A wadeta inna officials la eka balala karanna athi.
    Vaan doratu manage karana responsibility aanduwata ganna bari nam mewa hadana eke credit ekath aanduwata ganna baha.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,303
    32,023
    113
    ලංකාවට තවත් ණය එපා: එය දරා ගන්න බෑ - United Nations .

    මේවා මම මහන්සිවෙලා දන්නේ පුළුවන් එවුන්ට හැදෙන්න...
    ලංකාව අසර්තකත්වයේ කොලනියක් වෙලා ඉවරයි ... (දවසින් පාරේ වලක් වැහුවත් උ ජනාධිපති කමට සුදුසුයි කියලා හිතන්නතරම් ආකල්ප ක්ෂයවෙලා )

    රනිල් ඉතුරු කරපු බිලියන 6 විතරයි මේ අවුරුද්දටම . පුළුවන් එවුන් රට පලයල්ලා ඉතිරි එවුන් මෙහෙඉදපල්ලා හැබැයි ළමයි හදන්න එපා

    https://www.lankadeepa.lk/news/ලකවට-තවත-ණය-එපඑය-දර-ගනන-බ/101-685121
    mehema dena ewatath grama sewakala ari da?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    රනිලුත් අනුර කුමාර වගේ පච ගැහුවනම් ඔයිට වඩා චන්ද ගන්නවා..ලංකාවේ උනුත්‍ අර ගෑණු වගේ තමයි..පච ගහන තරමට තමයි රැවටෙන්නේ..සල්ලි තියෙන කෙල්ලොත් රවට්ටගන්නේ මුඩුක්කුවල උන් සල්ලි තියෙනවා වගේ රඟපාලා පච ගහලනේ..😅
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    රනිල් ඉතුරු කරපු බිලියන 6 🥱
    ගෙදරින් ගෙනල්ල ඉතුරු කරේ නැ
    එත් මිනිහගේ අවුරුද්දට ගේමක් ගහලා මිලියන 0 තිබ්බ එක බිලියන 6 ගෙනාවා උබලගේ ටින්ටින් සිල්වටලට එක මිලියනයක් වැඩි කරගන්න පුළුවන් උනාද ?

    උබලා වගේ උන් ළමයිනන් හදන්න එපා
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ගෙදරින් ගෙනල්ල ඉතුරු කරේ නැ
    එත් මිනිහගේ අවුරුද්දට ගේමක් ගහලා මිලියන 0 තිබ්බ එක බිලියන 6 ගෙනාවා උබලගේ ටින්ටින් සිල්වටලට එක මිලියනයක් වැඩි කරගන්න පුළුවන් උනාද ?

    උබලා වගේ උන් ළමයිනන් හදන්න එපා
    jeppoi - unge dobilai okkoma port city gal cube gana thama hadala iwaran na yako!
     
    • Haha
    Reactions: KDH and Mr Bones

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ගෙදරින් ගෙනල්ල ඉතුරු කරේ නැ
    එත් මිනිහගේ අවුරුද්දට ගේමක් ගහලා මිලියන 0 තිබ්බ එක බිලියන 6 ගෙනාවා උබලගේ ටින්ටින් සිල්වටලට එක මිලියනයක් වැඩි කරගන්න පුළුවන් උනාද ?

    උබලා වගේ උන් ළමයිනන් හදන්න එපා
    ඉම්පොර්ට් ඔක්කොම නවත්තල, නය ගෙවන්නෙ නැතුව, බිලියන 6ක් කරා, what a genius. අර සජිය කියනව වගෙ 5 වසරෙ උන්ටත් කරන්න පුලුවන් වැඩක් ත්මා ඔකාත්,
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    ඉම්පොර්ට් ඔක්කොම නවත්තල, නය ගෙවන්නෙ නැතුව, බිලියන 6ක් කරා, what a genius. අර සජිය කියනව වගෙ 5 වසරෙ උන්ටත් කරන්න පුලුවන් වැඩක් ත්මා ඔකාත්,
    ඉතින් බන් ඇයි මුන්ට එක මිලියනයක් වත් තාම
    වැඩිකරගන්න බැරිඋනේ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඉතින් බන් ඇයි මුන්ට එක මිලියනයක් වත් තාම
    වැඩිකරගන්න බැරිඋනේ

    "Sri Lanka’s foreign reserves aren’t growing like before because the initial recovery phase is over. Earlier growth came from IMF support, debt suspension, and import controls, which were one-time boosts. Now, imports are rising, some debt payments are returning, and the IMF program limits aggressive dollar buying. Tourism and remittances are stable but no longer surging, and global conditions are less favorable.

    Bottom line: slow or flat reserve growth is normal now, not a crisis—what matters is keeping reserves stable and completing debt restructuring."
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    ලංකාවට තවත් ණය එපා: එය දරා ගන්න බෑ - United Nations .

    මේවා මම මහන්සිවෙලා දන්නේ පුළුවන් එවුන්ට හැදෙන්න...
    ලංකාව අසර්තකත්වයේ කොලනියක් වෙලා ඉවරයි ... (දවසින් පාරේ වලක් වැහුවත් උ ජනාධිපති කමට සුදුසුයි කියලා හිතන්නතරම් ආකල්ප ක්ෂයවෙලා )

    රනිල් ඉතුරු කරපු බිලියන 6 විතරයි මේ අවුරුද්දටම . පුළුවන් එවුන් රට පලයල්ලා ඉතිරි එවුන් මෙහෙඉදපල්ලා හැබැයි ළමයි හදන්න එපා

    https://www.lankadeepa.lk/news/ලකවට-තවත-ණය-එපඑය-දර-ගනන-බ/101-685121
    Shreshta prauda helayo
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    ගෙදරින් ගෙනල්ල ඉතුරු කරේ නැ
    එත් මිනිහගේ අවුරුද්දට ගේමක් ගහලා මිලියන 0 තිබ්බ එක බිලියන 6 ගෙනාවා උබලගේ ටින්ටින් සිල්වටලට එක මිලියනයක් වැඩි කරගන්න පුළුවන් උනාද ?

    උබලා වගේ උන් ළමයිනන් හදන්න එපා
    ගේමක් ගහල කිව්වෙ හිගා කාල වෙන්න ඇති.....රනිල්ට ලමයි ඉන්නව කියල දන්නෙ අදයි 🥱
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ගෙදරින් ගෙනල්ල ඉතුරු කරේ නැ
    එත් මිනිහගේ අවුරුද්දට ගේමක් ගහලා මිලියන 0 තිබ්බ එක බිලියන 6 ගෙනාවා උබලගේ ටින්ටින් සිල්වටලට එක මිලියනයක් වැඩි කරගන්න පුළුවන් උනාද ?

    උබලා වගේ උන් ළමයිනන් හදන්න එපා
    ඌම තමා කොම්පැණි වලින් හොයන ඩොලර් ලංකාවට එන එක නවත්තලා අපිට ඇරියේ. දැන් වෙලා තියෙන්නේ උන් ගේන ඩොලර් සිංගප්පුරුවේ තියලා. ලංකාව ඇතුලේ තියන ඩොලර් වලින් උන්ගේ බඩු ගන්න එක.