Toyota is dying?

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,763
    12,927
    113
    ටොයෝටා වලට කෙලවුනොත් නම් පට්ටම දුකයි :(
    බය වෙන්න එපා නිසාන් එකට වගේ ටොයෝටා එකටත් BYD offer එකක් දෙයි :rolleyes:
     
    • Haha
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,120
    113
    ටොයෝටා http ලාගේ ඇස් වල අවුලක් තියෙනවා. උන්ට ලස්සන ඩිසයින් එකක් කරගන්න බෑ. ප්‍රියස් ලබ්බේ පෙනුම නම් අමු ගූ ගොඩක්. කාටූන් පෙනුමක් තියෙන්නේ. දැන් BMW වලටත් ඒ හෙනේ වැදිලා වස කැතයි උන්ගේ ඩිසයින්. :dull: 🤌
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    බය වෙන්න එපා නිසාන් එකට වගේ ටොයෝටා එකටත් BYD offer එකක් දෙයි :rolleyes:
    නිසාන් එක වැටිලා නෑ නේ බන් . ඔය තාමත් වාහන එන්නේ .

    ටොයෝටා http ලාගේ ඇස් වල අවුලක් තියෙනවා. උන්ට ලස්සන ඩිසයින් එකක් කරගන්න බෑ. ප්‍රියස් ලබ්බේ පෙනුම නම් අමු ගූ ගොඩක්. කාටූන් පෙනුමක් තියෙන්නේ. දැන් BMW වලටත් ඒ හෙනේ වැදිලා වස කැතයි උන්ගේ ඩිසයින්. :dull: 🤌
    2025 Yaris Dashboard
    2025-04-2025-toyota-yaris-zr-43.jpg

    2015 Vitz dashboard

    e80ebea2114287c6f412f1688661941b.jpg

    අව්රුදු 10 කට පස්සේ dashboard එකේ ලොකු වෙනසක් නෑ ..
    ------ Post added on Dec 14, 2025 at 7:24 PM