හිගන අනාත සිංහලුන්ට අවුරුද්දකට chatgpt 5 free

2osama

Well-known member
  • Oct 25, 2010
    81,856
    73,166
    113
    මාලඹේ
    මම ලංකාවෙ ඉන්නෙ යකෝ. තෝ ඒක මෙතන ඔප්පු කරා මතක නැද්ද? 😹

    අනික youtube premium ගන්නත් බැරි එකේ chatgpt ගන්න සල්ලි කොහෙන්ද :(
    @Kolama මෙන්න මේ පොන්නයා Chat GPT ගන්න සල්ලි නෑ කියලා අඩනවා 😂😂😂
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,525
    23,925
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Meka dan nadda?

    ආ ගොබ්බිගෙ පුතා! පැයකට $40ක් හොයනවා කිව්වා නේද? :lol: :lol: :lol:

    @Kolama මෙන්න මේ පොන්නයා Chat GPT ගන්න සල්ලි නෑ කියලා අඩනවා 😂😂😂

    මූ අනූනවයෙන් වෙඩි නොවැදි බේරිලා තියෙන්නෙ බං. :lol:

    අද සිඩ්නි ගිහින් ඉද්දි බීච් එකකට යන්නත් ඕන කියල ඉඳිද්දි වෙලාව මදි උනා.

    https://elakiri.com/threads/breaking-ඔසී-වෙඩි-පිට-වෙඩි.2234586/page-4
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,856
    73,166
    113
    මාලඹේ
    ආ ගොබ්බිගෙ පුතා! පැයකට $40ක් හොයනවා කිව්වා නේද? :lol: :lol: :lol:



    මූ අනූනවයෙන් වෙඩි නොවැදි බේරිලා තියෙන්නෙ බං. :lol:



    https://elakiri.com/threads/breaking-ඔසී-වෙඩි-පිට-වෙඩි.2234586/page-4
    අපරාදේ ඕක දන්නවා නම් ඕකාට Uber එකක් හරි දාලා මෝන්ඩ් බීච් අරින්න තිබ්බා😂😂
     
    • Haha
    Reactions: Kolama

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,360
    11,062
    113
    ChatGPT ගෝ go එක, ඉන්දියන් vpn දාලා 12month active කල ඒක ඉවර වෙන්න හදන්නේ. දැන් ඒක cancel කරන්න වෙනවා නැත්නම් 1500 ගානක් ඇවිල්ලා තියෙනවා.

    උඹලා මොකද කරේ ?
     
    • Haha
    Reactions: amila325

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,959
    6,857
    113
    39
    Galle
    ChatGPT ගෝ go එක, ඉන්දියන් vpn දාලා 12month active කල ඒක ඉවර වෙන්න හදන්නේ. දැන් ඒක cancel කරන්න වෙනවා නැත්නම් 1500 ගානක් ඇවිල්ලා තියෙනවා.

    උඹලා මොකද කරේ ?
    mageth hetin iwarayi:(
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,680
    720
    113
    දැන් ඒක cancel කරන්න වෙනවා නැත්නම් 1500 ගානක් ඇවිල්ලා තියෙනවා.
    නිකන් දෙනකන් ඉඳලා දැන් කාඩ් එකෙන් කැපෙයි කියලා වෙව්ලනවා 🤣