මේක කලින් ඒවාට අමතර දෙන මිලියන $200ක් නේද? අනුරය අද පාර්ලිමේන්තුවේදී කිව උද්දමනය පාලනේ කරලා ඩොලර් එක ස්ටේබල් කරගන්න.
"ඒ වගේම බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම් ප්‍රමාණයකින් වැඩි වීමේ ඉඩක් තිබෙනවා. එය අපි අවබෝධකරගත යුතුයි. එසේ නම් අපි අපේක්ෂා කරන ලද ඩොලර් ආදායමට වඩා අතිරේක ආදායමක් අපි ඩොලර්වලින් උපයාගත යුතුයි. එසේ නොවුණහොත් විනිමය අනුපාතය පිළිබඳ බලපෑමක් ඇති වෙනවා. එය වැළැක්වීම සඳහා තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 200ක ක්ෂණික ආධාරයක් අපි අපේක්ෂා කරන්නේ."
Source : https://www.lankadeepa.lk/latest_news/ජනපත-ආපද-සහන-පකජය-මත-සබ-ද-දග-හරය/1-685567