තක්කඩි මාලිමා ජෙප්පෝ වැටුන තැන: හොරණ නගර සභාව තුල ඇති ඔරලෝසුවේ වේලාව විනාඩි 5 ක් වැඩිකර වංචනික හා නින්දිත අන්දමින් අය වැය සම්මත කරගෙන!

monson

Well-known member
  • May 7, 2007
    25,284
    27,731
    113
    :lol: 🤌

    හොරණ නගර සභාව තුල ඇති ඔරලෝසුවේ වේලාව විනාඩි 5 ක් වැඩිකර වන්චනික හා නින්දිත අන්දමින් අය වැය සම්මත කරගැනීමට අද NPP එක සමත් විය.
    අයවැව සදහා බහුතර බලය නොමැති බව දැන ගෙන එක් වරක් පරාජය වී ඇති පසුබිමක NPP මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් අද දින මෙය සම්මත කරගනිනා ලදී.
    විපක්ෂ මන්ත්‍රීවරුන් සභාව ආරම්භයට නියමිතව තිබූ පෙ. ව. 10.00 සභාව තුලට පැමිනෙනවිට 9.55 අයවැය සම්මතකර පලක පක්ෂ මන්ත්‍රීවරුන් සභා ගර්බයෙන් පිටව ගියේ ලේඛම් වරියගේද ආශිර්වාදය ඇතුවය.
    න්‍යාය පත්‍රයට අනුව පෙ. ව. 10.00 සබහව රැස්වීමට නියමිතව ඇති අතර ආගම සිහි කිරීම, මියගිය සියලු මන්ත්‍රීවරුන් සිහිකිරීම පසුව ගිය විශේෂ මහ සභාවේ සභා වර්තාව සංශෝධනය කර ඒ සදහා කරුනු ඉදිරිපත්කර වාර්තාව සම්මත කිරීමෙන් අනතුරුව අයවැය දෙවනිවර කියවා සම්මත කිරීමට නියමිතව තිබුනද ආගමවත් සිහි නොකර විනාඩි 3 වැනි කෙටි කාලයක් තුල අයවැය වංචනිකව සම්මතකර කරගෙන ඇත.
    වංචනික කටයුතු කිරීමේදී ආගම සිහි කිරීම හෘද ශාක්ෂියට එකග නොවන නිසා එය එසේ සිදු කලා යැයි සිතිය හැකි මුත් න්‍යාය පත්‍රය පසෙකලා කිසිම සදාචාරයක් නොමැති දේශපාලන කඳවුරක අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට මෙලෙස කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍යයට මුණ බලා කෙළ ගැසීමකි. මේ සෙල්ලම් තාවකාලික පැලස්ටර් බව වටහාගෙන මෙම ක්‍රීඩාවන්හි යෙදීම නුවණට හුරු වනු ඇත.
    මෙම වසලයන්ගේ යථාර්ථය අප ජනතාවට හෙළි කරන දවස දුර ඈතක නැත.. එතෙක් සතුටෙන් සිටින්න



     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,070
    86,269
    113
    ආශ්චර්යමත් රටක
    @shenat @nul ලව තමා රවට්ටල තියෙන්නෙ මේක ඇත්ත නන්. :(:(

    අපි රැවටුණා. අපි පව්. දැන් ඉතින් හෙට ඉඳන් අපේ ජනාධිපති රනිල්. හොරණ නගර සභාව අලි පොහොට්ටු සන්ධානෙ 😢
     
    • Love
    Reactions: Udaya Ponnampila

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,859
    15,627
    113
    Ursa Major
    අපි රැවටුණා. අපි පව්. දැන් ඉතින් හෙට ඉඳන් අපේ ජනාධිපති රනිල්. හොරණ නගර සභාව අලි පොහොට්ටු සන්ධානෙ 😢
    You know that there are good Sinhalese words for exactly what the absurdity of these remarks. which is the "Thakkadikam." You can simply criticize those acts and correct the way the things that they are doing, and instead of that, you are making meaningless absurd comments.
     
    • Haha
    Reactions: monson

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,540
    8,728
    113
    ulan bator
    @bambuwathamai Bro, you said that you vote for the government because of the law and order and honesty of the ruling party. Now what do you think about this act?
    do u think former group of wild rebels going to play by rules and ethics :p :p ! sri lanka is cooked and this is last of its leg in this time line! we going to go full anarchy mode!
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මේ ජෙප්පෝ නම් අමු තක්කඩි. අපේ විපක්ෂේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ ඇස් වලට වැලි ගහලා මුන් කරන ජරා වැඩ. මේ වගේ දේවල් ඉතිහාසේ කවදවාත් වෙලා නෑ. චරිත් වගේ උගත් දේශප්‍රේමී මිනිස්සු ඉන්න නිසා හොදයි මේවා එලි කරන්න.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,866
    99,078
    113
    අපි රැවටුණා. අපි පව්. දැන් ඉතින් හෙට ඉඳන් අපේ ජනාධිපති රනිල්. හොරණ නගර සභාව අලි පොහොට්ටු සන්ධානෙ 😢
    මේ හදවතේ අය වැය පැරදිලා නෑ බං මේක දිනල
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,957
    11,241
    113
    35
    Spain
    මුන් මෙම කරනවට මම මාර කැමතියි, ඔය පක දින්නත් පරාද වුනත් ඊට වඩා දස දාස් ගුණයකින් වටිනා වැඩක් වුනේ. දැන් මුන්ට රෙදි ඇඳගෙන කියන්න පුලුවන්ද නීතිගරුක ආණ්ඩුවක් කියල? සදාකාලයටම මේ දේ ඇදිල ඒවි. සල්ලි දීල හරි කොරගන්න ඕන වැඩ.