ශ්‍රී ලංකාවේ පුංචි නයගරා - සෙන්ට් ක්ලෙයාර්ස් දිය ඇල්ල

My Journal

Active member
  • Dec 21, 2025
    55
    110
    33
    Paradise on Earth
    www.zedge.net
    නියම පොටෝ ටික..

    මේ ෆොටෝස් ටික බන් capture කරේ මම iPhone 7 එකකින්. ඒ දවස් වල ඒක තමයි පාවිච්චි කරේ. ඉතින් ෆොටෝ කොලිටි එක සුපිරි නැහැ. එත් ශේප්. හැබැයි ඔය ෆෝන් එකෙන් වයිබි ෆොටෝස් ගහන්න පුළුවන් ලෙසටම , sunset, sunrise වල වගේ.

    බෝපත් ඇල්ල , දියළුම ඇල්ල වගේ නම් ලස්සණ නැද්ද?

    එවල ෆොටෝස් ඉස්සරහට වැටෙනවා. පේජ් එකෙන් ගිහින් බලන්න පුළුවන් තියෙන ඒවා. follow පාරකුත් දාල සප් එකක් දෙන්න

    https://web.facebook.com/profile.php?id=61571059524746
    ------ Post added on Dec 23, 2025 at 4:43 PM