Upwork -මච්න් උබලගෙ, පලවෙනි කොන්තරතූව ගත්තේ කොහොමද ?

nevertheless

Active member
  • Feb 28, 2020
    154
    153
    43
    Bandaragama
    මම අයි ටි ෆීල්ඩ් එකෙ ඉන්නෙ(SSE), 2023 දි ජොබ් එකට, ශොට් එක හ්මබ උනා. ඒ දවස් වලම, අනතුරක්කුත් උනා. කොහොම හරි අමතර කියක් හරි හොයා ගන්න කියලා upwork account එකක් හදා ගත්තා, 2023 ඉදන් මේ වෙනකන්, ප්‍රොපොසල් දෑම්මා, ඒත්, එකක් වත් හරි ගියේ නෑ. උබලගෙ පල්වෙනි contract එක kohomda gatthe, කියල කිය්න්න පුලුවන් නම් ලොකු දෙයක්. අත්දකිමක් ගන්න
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    hali liyan nathuwa simple widiyata proposal submit karapan.
    price adu karanna epa. unge budget ekatama / ube rate ekatama wade karanna.
    ohoma masa 2-3k apply karapm upwork job walata. 1st job eka set una kiyanne itin goda.
     
    • Like
    Reactions: nevertheless

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,441
    113
    ෆේක් බයර් ප්රෝෆිලේ කිහිපයක් හදල උබේ එකේ රේටිං වැඩි කරගනින් කමෙන්ට් දාගනින්

    ඕක තමයි හැමෝම නොකියන කතාව උබේ ත්‍රෙඩ් 100ක් දැම්මත් මේකේ උන් උබට ඕක කියන්නේ නෑ
    මාව මතක තියාගනින්
     
    nevertheless

    Active member
  • Feb 28, 2020
    154
    153
    43
    Bandaragama
    ෆේක් බයර් ප්රෝෆිලේ කිහිපයක් හදල උබේ එකේ රේටිං වැඩි කරගනින් කමෙන්ට් දාගනින්

    ඕක තමයි හැමෝම නොකියන කතාව උබේ ත්‍රෙඩ් 100ක් දැම්මත් මේකේ උන් උබට ඕක කියන්නේ නෑ
    මාව මතක තියාගනින්
    Thank you mchn. appreciate it brother :-)
     
    Testonetwo

    Junior member
  • Dec 25, 2025
    79
    38
    18
    mage personal wada tikak thiyanawa mata pm ekak dapan. Spring boot puluwanda? Frontend monawada puluwan?
    mata springboot puluwan frontend angular react puluwan , oyage weda tiyenawada? Upwork account ekath tiyenawa

    Bump
     
    Last edited:

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    936
    93
    හොරොව්පතාන
    mata springboot puluwan frontend angular react puluwan , oyage weda tiyenawada? Upwork account ekath tiyenawa

    Bump
    සුදු පුතේ, බුදුන්ට වදින අත් දෙකෙන් වැදලා කියන්නේ: publicly මේ ලිගු සෙයා කරන්න එපා. ඌට කෙලින්ම යවපන්.
     
    Testonetwo

    Junior member
  • Dec 25, 2025
    79
    38
    18
    සුදු පුතේ, බුදුන්ට වදින අත් දෙකෙන් වැදලා කියන්නේ: publicly මේ ලිගු සෙයා කරන්න එපා. ඌට කෙලින්ම යවපන්.
    Reason eka denaganna puluwanda 😬