මම අයි ටි ෆීල්ඩ් එකෙ ඉන්නෙ(SSE), 2023 දි ජොබ් එකට, ශොට් එක හ්මබ උනා. ඒ දවස් වලම, අනතුරක්කුත් උනා. කොහොම හරි අමතර කියක් හරි හොයා ගන්න කියලා upwork account එකක් හදා ගත්තා, 2023 ඉදන් මේ වෙනකන්, ප්‍රොපොසල් දෑම්මා, ඒත්, එකක් වත් හරි ගියේ නෑ. උබලගෙ පල්වෙනි contract එක kohomda gatthe, කියල කිය්න්න පුලුවන් නම් ලොකු දෙයක්. අත්දකිමක් ගන්න