Thota pissu da ?සිල්වර් ගන්න තියෙන්නේ කොහෙද
As for investment purpose.
------ Post added on Dec 13, 2025 at 6:55 PM
රිදී කියන්නේ ආයෝජන විදිහට වටිනා කමක් තියන දෙයක් නෙමේ.Really? Moko case eka. Bad idea?
Thanks for the infoරිදී කියන්නේ ආයෝජන විදිහට වටිනා කමක් තියන දෙයක් නෙමේ.
80 ගණන්වල මුල වෙනකන් යම්කිසි වටිනාකමක් තුබුණත් දැන්නම් ආයෝජන වටිනාකමක් නෑ. අනික ලංකාවේ රිදී විකුනන්නේ කාටද ? මෑත කාලේ දකුණු ඇමරිකාවේ රිදී/තඹ නිදි ( දෙකම එකට තියෙන්නේ ) අලුතින් හොයා ගත්ත නිසා ලෝක වෙලදපොලේ උනත් රිදී මිල පහල වැටිලා තියෙන්නේ.
Gold sell karanat amarui hari milataSilver Sell karanna puluwan da ganna ekek neha neda Gold wage
Are you retarded by any chance?රිදී කියන්නේ ආයෝජන විදිහට වටිනා කමක් තියන දෙයක් නෙමේ.
80 ගණන්වල මුල වෙනකන් යම්කිසි වටිනාකමක් තුබුණත් දැන්නම් ආයෝජන වටිනාකමක් නෑ. අනික ලංකාවේ රිදී විකුනන්නේ කාටද ? මෑත කාලේ දකුණු ඇමරිකාවේ රිදී/තඹ නිදි ( දෙකම එකට තියෙන්නේ ) අලුතින් හොයා ගත්ත නිසා ලෝක වෙලදපොලේ උනත් රිදී මිල පහල වැටිලා තියෙන්නේ.
Hi dude, understand the context of his query first.Are you retarded by any chance?
Retail price for Silver has gone up 200% since January 2025.
Silver Futures are up 150%.
Silver outperformed Gold, S&P 500 and Bitcoin in 2025

Oh my bad machan. I was thinking about the market generally.Hi dude, understand the context of his query first.
he has asked, in a nutshell, whether it was worth buying silver as a financial investment in Sri Lanka (most probably for the next 5 years, not sure).
1 what is the demand for silver in Sri Lanka?
2 where can he buy silver for investment in Sri Lanka (like gold biscuits)?
3 whom will he sell it to when he needs the money back (its potential liquidity in Sri Lanka)?
btw, showcase your investment plan — it will be helpful to him.