මෙයත් Divorce

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93


    1767615394230.png

    ------ Post added on Jan 5, 2026 at 5:45 PM
     

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    ගදගහන බවට සහතිකයි #එලකිරිකිහිලිසංගමය
    ස්වාභාවිකව කිහිලි ගදගහන්නේ නැතුව පිච්ච මල් සුවඳ හමන්නද?

    #එලකිරිගැමිසුවඳසංගමය
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,589
    22,739
    113
    අම්බකිස්ස
    Dan godak un divorced ban.

    Typically life eka fail.

    Lol
    typical life එක ෆේල් නෑ බන්. රස්සාවක් කරගෙන කසාදයක් බැදලා බයික් එකක් අරන් ලමයෙක් හදලා ශේප් එකට කාර් එකක් අරන් හෙමින් ගේම ගහන වුන් ඕනි තරන්, ශූට් එකක් දෙකක් කරලා, මූනයි ඇගයි ලස්සන නිසා කොල්ලට හරි කෙල්ලට හරි ටෙලියක රගපාලා ෆේමස් වුන වුන්නෙමේ.උන්වත් දන්නෙ නෑ උන්ට වුන දේ, බලපන් දුලීකා මාරපන එහෙම ශේප් එකට ඉන්නේ,දෙන ඕනි චරිතයක් කරනවා,උන් ප්‍රොෆෙශනල් නලුවෝනේ .
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,242
    113
    Dan godak un divorced ban.

    Typically life eka fail.

    Lol
    Divorce කියන එක අපේ generation එකේ මාර common බන්, මම දන්න උන්ම 10කට එහා divorce සමහර උන් gay විදියට ඉන්නවා. ලඟදි දැක්කා අපේ බැච් එකේ මුලින්ම වගේ බැන්ද එකෙක් US ගිහින් divorce වෙලා දැන් සුඩ්දියෙක් බැඳන් ඉන්නවා. තව ඉන්නවා straight කියලා හිතන් gay කොල්ලො බැඳන් divorce වෙච්ච උන්. මම ත්‍රෙඩ් දෙක තුනකුත් දාල ඇති ඔය ගැන.
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,849
    2,088
    113
    Birmingham
    Divoce aya dakkahama mata paiyya naginawa

    Udaw kranna hithenawa

    paredi dakkoth drop denna hithenawa

    e handa please mewa danna epa
    This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed.