නාමල් ගුරුන්නාන්සේ!! තව පොඩ්ඩක් ටෝක් කරා නම් හාමුදුරුවෝ නැගිටල නාග සලං වෙන්න නෙලනව් 🤭🤭

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,881
    2
    115,921
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    me program ekema genu kenek ewilla pol gediyak karaka karaka athal ekak dunna 😂😂
    1767626495139.jpeg


    💛
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,456
    113

    කැරි කට්ට ආඬි පොන්නයෝ. වරම් රෝල් කරලා පකයාගේ පුකේ ගහන්න ඕනේ. උගේ නමත් නාමල්, සාටකේකුත් දානවා ආයේ අහන්න දෙයක් නෑ අමුම අමු කැරි හොරෙක්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,810
    30,961
    113
    ගුරා විතරක් නෙවෙයි ඔතන ඉන්න ඩොක්ට කියන එකත් අලි හොරෙක්. MBBS තියන එකෙක් නෙවෙයි හොර ඩිප්ලෝමා එකක් කරලා මනෝඋපදේශණය/ මෝහනය කරනවා කියලා බොරුවට ඩොක්ට ලේබල් එක ගහගත්ත සොන්නයෙක්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,240
    29,939
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකුන් දෙන්නව නැගිට්ටනවා කිව්වට කොහොම නැගිට්ටනවද කිව්වේ නෑ නේ ටොපිටය බඩ යන්න බේතක් දාල හරි රෙද්ද අස්සෙන් සරුපයෙක් අරගෙන හරි මිට්ටා ඕකුන් දෙන්නව නැගිට්ටනවා🤣🤣