මේ නෙට්වර්ක් කේබල් හොදයිද?

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    මම ඔහොම කේබල් එකක් ගෙනත් යූස් කරා ඩරස් එකෙන්
    එහෙම අවුලක් නැහැ
    හැබැයි කම්පියුටර් ශොප් වල ඔයිට වඩා අඩුවට කේබල් තියනවා
    ඩයලොග් එකේ තියනවා outdoor cable, කීයක් වෙනවද දන්නෙ නැහැ
    උන් outdoor යුනිට් ගහද්දි ඒව දානවා, පට්ට කොලිටි කේබල්. සමහරවිට ආකෙඩේ එකෙන් ඉල්ලුවොත් නිකන් දෙන්නත් බැරි නැහැ. මම කීප වතාවක් පවර් ඇඩැප්ටර් ඉල්ලලා නිකන් දුන්නා සමහර වෙලාවට කනෙක්ශන් එකක් තියේද බැලුවෙත් නැහැ.

    Try CAT 7
    daraz eke nahane bn

    අපේ රවුටර් වල තියෙන්නෙ 1Gbps පෝට් නේ බන්. ඒක නිසා CAT5e වලට වඩා ඕන එකක් ඇති. CAT7 එකක් යූස් කරා කියලා වැඩක් වෙන්නෙ නැහැ.
    උඹේ ලඟ 1Gbps වලට වඩා ස්පීඩ් එකක් තියන රවුටර් සහ කම්පියුටර් හරි ස්විච් හරි තියේ නං CAT7 එකෙන් වාසියක් තියනවා ඒත් internet වලට වාසියක් නැහැ. මොකද අපේ රටේ ෆයිබර් වලින් උපරිම දෙන්නෙ 1Gbps
    ------ Post added on Jan 6, 2026 at 1:49 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    රවුටර් එකට ගහල කාමරේට ගන්න බැලුවේ .. කාමරේට වයිෆයි මදි...

    https://www.daraz.lk/products/cat-6...speed-10-gigabit-i749681125-s2871849072.html?

    මේ ගානට හම්බෙනවද ?
    ආහ් මම මේකෙන් තමයි ඇද්දෙ ඔක්කොම. ගිය අවුරුද්දෙ ගත්තෙ, 100M රෝල් 3ක් ගත්ත. හැමකාමරේකටම වගේ නෙට්වර්ක් කේබල් ඇද්ද. ලොකු ප්‍රොජෙක්ට් එකක් කරා හැබැයි ගෙදර ඇතුලෙ. මට හිතෙන්නෙ කොලිටියි. දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න යූස් කරල තියෙනව, කිසිම ලෙඩක් ආවෙ නෑ. 1Gbps speed එකෙන් ෆයිල් කොපි වෙනව කම්පියුටර් දෙකක් අතර, ඒකත් මීටර් 20ක් වගේ දුර. PeoTV STB දෙකකටත් ඇද්ද. කිසිම අවුලක් උනේ නෑ.
    මේ කේබල් එක මාර ලාබයි. Orange එකේ කේබල් එකක් තිබ්බ කොහොමහරි ගොඩක් ගණං මේකට වැඩිය. මට දැන් ගණං මතක නෑ අවුරුද්දක් විතර වෙනව නේ.
    PS:
    මම ආයිත් චෙක් කරා, මෙන්න මම ගත්ත ලින්ක් එක,
    https://www.daraz.lk/products/premi...k-ethernet-cable-i171718362-s1124406846.html?
    මේකත් නිල් පාටයි කේබල් එක.

    මේ ටූල් එකත් මම ගත්ත, ගොඩක් ලාබයි. නියමයි මේකත්.
    https://www.daraz.lk/products/i1900...1946&spm=spm=a2o42.order_details.item_title.1
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    මම ඔහොම කේබල් එකක් ගෙනත් යූස් කරා ඩරස් එකෙන්
    එහෙම අවුලක් නැහැ
    හැබැයි කම්පියුටර් ශොප් වල ඔයිට වඩා අඩුවට කේබල් තියනවා
    ඩයලොග් එකේ තියනවා outdoor cable, කීයක් වෙනවද දන්නෙ නැහැ
    උන් outdoor යුනිට් ගහද්දි ඒව දානවා, පට්ට කොලිටි කේබල්. සමහරවිට ආකෙඩේ එකෙන් ඉල්ලුවොත් නිකන් දෙන්නත් බැරි නැහැ. මම කීප වතාවක් පවර් ඇඩැප්ටර් ඉල්ලලා නිකන් දුන්නා සමහර වෙලාවට කනෙක්ශන් එකක් තියේද බැලුවෙත් නැහැ.

    අපේ රවුටර් වල තියෙන්නෙ 1Gbps පෝට් නේ බන්. ඒක නිසා CAT5e වලට වඩා ඕන එකක් ඇති. CAT7 එකක් යූස් කරා කියලා වැඩක් වෙන්නෙ නැහැ.
    උඹේ ලඟ 1Gbps වලට වඩා ස්පීඩ් එකක් තියන රවුටර් සහ කම්පියුටර් හරි ස්විච් හරි තියේ නං CAT7 එකෙන් වාසියක් තියනවා ඒත් internet වලට වාසියක් නැහැ. මොකද අපේ රටේ ෆයිබර් වලින් උපරිම දෙන්නෙ 1Gbps
    ------ Post added on Jan 6, 2026 at 1:49 PM

    eka thama math kiwwe bn therumak naha cat7 30m ekak 8000 ganak monawa karannada bn
    oke speed nan drop wenawa 15m+ wage yanwa nan.. full copper ekak damma mn ita passe. 120k or 30k da koheda wuna 1M.
    kohend bn ganna thiyenne
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    eka thama math kiwwe bn therumak naha cat7 30m ekak 8000 ganak monawa karannada bn

    kohend bn ganna thiyenne
    හරියට දුර මැනල ඔන්න ඔය ඩරස් එකේ කේබල් එක ගනිං බං. ඔය 20-30m වලදි මහ ලොකු ස්පීඩ් වෙනසක් නැහැ.
    ඊට කලින් බලපන් උඹගෙ කම්පියුටර් සහ රවුටර් වල Ethernet port වල ස්පීඩ් එක
    පරන රවුටර සහ ගොඩක් පරන කම්පියුටර් නං 100mbps port තියෙන්ත් පුලුවන්
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    Fiber කනෙක්ෂන් එකක්ද?
    ow machan
    ආහ් මම මේකෙන් තමයි ඇද්දෙ ඔක්කොම. ගිය අවුරුද්දෙ ගත්තෙ, 100M රෝල් 3ක් ගත්ත. හැමකාමරේකටම වගේ නෙට්වර්ක් කේබල් ඇද්ද. ලොකු ප්‍රොජෙක්ට් එකක් කරා හැබැයි ගෙදර ඇතුලෙ. මට හිතෙන්නෙ කොලිටියි. දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න යූස් කරල තියෙනව, කිසිම ලෙඩක් ආවෙ නෑ. 1Gbps speed එකෙන් ෆයිල් කොපි වෙනව කම්පියුටර් දෙකක් අතර, ඒකත් මීටර් 20ක් වගේ දුර. PeoTV STB දෙකකටත් ඇද්ද. කිසිම අවුලක් උනේ නෑ.
    මේ කේබල් එක මාර ලාබයි. Orange එකේ කේබල් එකක් තිබ්බ කොහොමහරි ගොඩක් ගණං මේකට වැඩිය. මට දැන් ගණං මතක නෑ අවුරුද්දක් විතර වෙනව නේ.
    PS:
    මම ආයිත් චෙක් කරා, මෙන්න මම ගත්ත ලින්ක් එක,
    https://www.daraz.lk/products/premi...k-ethernet-cable-i171718362-s1124406846.html?
    මේකත් නිල් පාටයි කේබල් එක.

    මේ ටූල් එකත් මම ගත්ත, ගොඩක් ලාබයි. නියමයි මේකත්.
    https://www.daraz.lk/products/i190062650-s1176887054.html?urlFlag=true&mp=1&tradePath=omItm&tradeOrderId=215846716561946&tradeOrderLineId=215846716661946&spm=spm=a2o42.order_details.item_title.1
    ado thankss machan man meka order karannam sudda
     
    • Like
    Reactions: chami2015

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    Try CAT 7
    ඇයි බන් CAT 7 වලට යන්න ඕන ?

    උපරිම CAT 6 යන්න හොදටම ඇති.
    දීර්ඝ කාලීනව තියාගන්න එකක් නම්, පුද්ගලික එකක් නම් නමක් තියෙන ෂොප් එකකින් branded කේබල් එකක් ගන්න.
    ugreen store එකෙත් උන්ගේ කේබල් තියෙනවා.
    උබට ඕන දිග කොච්චර වගේද?
    ------ Post added on Jan 6, 2026 at 5:11 PM