ප්‍රධාන නිලිය එන්න බෑ කිව්වාම හොලිවුඩ් වල ඩිරෙක්ටර්ලා "අනේ අයියේ අපි ඉවරයි".. ඒත් ලංකාවෙ උන් ...🥴🥴

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    thama saman esitimuniyata multiverse seen eka echchara oluwata watila na wage. ehema una nan winasayak wenne.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo
    ඕවා මොනාද, පොඩ්ඩක් හිටපන් ස්ක්‍රිප්ට් එක හදලා දෙන්න 🥴 🥴\

    සිද්දිය දන්නෙ නැති උන්ට, අර ආස්මි එකේ මියෝනා ගෑනි නැති නිසා එකිව replace කරපු විදිය තමා මේ.




    අඩො මම ලඟදි කන වෙලාවෙ සංගීතේ බැලුවා, ඉස්සර අර ටීචර් බැඳපු එකා නෑ, ටීචර්ත් මම හිතන්නෙ වෙඩි කාල මැරුනා. උන් දෙන්න ඇත්ත ජීවිතේ කපල් එකක්. දැන් අලුතින් ඉන්න උන් දෙන්නත් කපල් එකක්. ඇඬෙනවා බන්

    පිස්සු බන් මුන්ට
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,282
    21,870
    113
    කන කක්ක බෙට්ටක් තනියම කාල ආතල් එකේ ඉන්න සෑර්. අපිට බෙදන්න එපා කක්ක 🤫
     
    • Haha
    Reactions: wpril5