Laksha 15 k kiyalda kiwe machan15යි බන්
උරා මොණරා ඉන්නවා
------ Post added on Jan 7, 2026 at 10:09 AM
යෑස්Laksha 15 k kiyalda kiwe machan
Supiri...matat sahena kaleka idan tyna asawak tmai okaයෑස්






ade maath me balan inne second hand robo kattek aran waga wedata daannaWada karanna minissu hoyanna, horu ekka thama owa karanna bari..
Humanoid robot commercially viable unoth nam hectares ganak unath ganna baya na..
වල් උරෝ නම් ඕන තරම් ඉන්නවා. Live Hunting experience එකක් දෙන්න් පුලුවන්පට්ට.
Congratulations මචන්.![]()
15 කට ලාබයි මචන් මට හිතෙන විදියට උඩින්ම.
අමු මිරිස්, මඥඥෝක්කා වගේ දේවල් ටිකක් වවල ඉඩම මැද්දේ උබ කියපු විදියට පැලක් ගහන්න පුළුවන් නම් උබ කියපු විදියට දැදුරු ඔයෙන් නාල, මඥඥෝක්කා ටිකක් තම්බගෙන, වල් උරු මස් ටිකක් එක්ක අඩියක් ගහන ගමන් කාල, පැල උඩ හේන් ෆීලින් නයිට් ස්ටේ එකක් විදියට Air BnB , Booking.කොම් එකේ market කරන්න පුළුවන් වෙයි මචන්. ඔය experience එකට මාත් ඇතුළුව ගොඩක් (local/non-local ) උන් කැමති.
ජයවේවා මචන්. වැඩේ එළකිරි වගේ හරියන්න ඕන.
P.S - වැඩේ හරි ගියාම මේකේ උන්ටත් discount එකක් දීපං![]()
![]()
රස්නේ වැඩි පලාතක්නේ බං සමහර කාල වලටblue berry hadapan
ගැලපෙනවා. හෙමීට වත්ත ප්ලෑන් කරගන්නකං මේ යන වියදං ටික කවර් කරගන්න වගාවක් තමා ඕනි බං. බැකෝ එකක් දාලා වත්ත සුද්ද කරගන්න ඕනි. පාත්ති දාන්න ඕන. සත්තුන්ට එන්න බැරිවෙන්න වැට හදන්න ඕන. ඒ වියදම් ටික වත්තෙම්ම හොයාගත්තොත් මට ප්‍රෙස් එකේ සල්ලි වත්තට යොදවන්න ඕන නෑනේ. අඩු කාලෙකින් ඵලදාව අරන් අයින් කරන වගාවක් බැලුවේ. උපරිම අවුරුදු 2ක් ඇතුලත ප්‍රොජෙක්ට් එක පටන් ගන්නසුබපැතුම් මචන් . අන්නාසි ගම්මිරිස් පුවක් වගේ එව්වා ඔය පැත්තට ගැලපෙනවද කියල බලපන් . හෙවන තියන තැන තියනවනම් මී මැසි ජනපද දෙක තුනක් හදපන් .
අක්කර 1.25ක ඉඩමක් ගත්තා මචංලා. කුරුණෑගල දොඩම්ගස් ලන්දට කිට්ටුව රත්විට කියන ගමෙන්. අක්කර එකයි කාලක් තියන තැනිතලා ඉඩමක්. ලස්සන වෙල් යායකට ලගින්. තව ටික කාලෙකින් කබානා 2-3ක් ගහන්න තමයි බලාපොරොත්තුව. මානා තියන මුඩු ඉඩමක්. කොස් ගස් 2ක්. කොහොඹ ගස් 4ක්. මාදං ගහක් තියනවා. සෘජුකෝණාරාස්ර ඉඩමක්. ඉඩමටම පාර තියනවා. කරන්ට් නෑ. වතුර නල ලිදක් ගහගන්න ඕන. මේක නිකම්ම තියන්නේ නැතුව මොකක් හරි වගාවක් දාන්න කියලා බැලුවේ.
දැනට අදහස් තියෙන්නේ
- මස්බැද්ද + මුරුංගා
- මයියොක්කා
- නයි මිරිස් / හීං කොච්චි
- කෙටි කාලීන බෝග විදියට රාඹු / අමු මිරිස් වගේ දෙයක්.
තව උඹලා යෝජනා කරන භෝග මොනවද. මේක පුංචි කාලේ ඉදලා තිබ්බ හීනයක් මචංලා මේ හැබෑ කරගත්තේ. අඩියක් පුඩියක් ගහන්න පොඩි පැලකුත් ගහනවා දං ගහ උඩ. වැඩ ටික ඉවර උනාම ෆොටෝ දාන්නම්. දැදුරු ඔයෙන් නාලා, පොඩි අඩියක් ගහලා, ආතල් එකක් දාලා යන්න පුලුවන් විදියට හදන්නම්. මුලදි කෑම්පින් කරන්නත් පුලුවන්.