ඉඩමක් ගත්තා බොලව්. වවන්න දෙයක් කියපල්ලා

6h057

Well-known member
  • Nov 19, 2024
    2,303
    2,201
    113
    Tokyo, Japan
    Kabana eken nikan salli anne heduwahama ..wagawa always caring wenna ona ..losses wedi ..
    ඇත්ත, එත් කබානා එකට හැමදාම guests එන්නේ නැ.

    මම කියන්නේ කබානා එපාම කියන එක නෙවෙයි. ඉඩමේ වැඩි කොටසක වගා කරන්න කියලා.
     
    • Like
    Reactions: buu

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,390
    6,556
    113
    කූල් පැත්තක්. ඔය පැත්තට හරියන භෝගයක් තමයි වවන්න ඕන.
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ගම්මිරිස් හරියනවනම් දාන්න..(මම වගා කරල නෑ) හැබැයි ගෙදර වැල් ටිකක් ටියෙනවා.. එ නිසා දන්නවා නිකන් උනත් හැදෙනවා.. හරියට කරොත් අඩු මහන්සියකින් මාර පොපිට් එකක් ගන්න පුලුවන්.. හරියට කරොත් කිවුවේ මුල් ම ටික...
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    ඇත්ත, එත් කබානා එකට හැමදාම guests එන්නේ නැ.

    මම කියන්නේ කබානා එපාම කියන එක නෙවෙයි. ඉඩමේ වැඩි කොටසක වගා කරන්න කියලා.
    Ow eka hari :kabana type aka dala kattiya try kaloth hotel akakin nawathinnath puluwan location aka hit unoth ekai..

    nai miris malu miris kiwwata owata poddak ledath wedi neda??
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    නඩත්තු කරන්න කට්ටිය ඉන්නවද ?

    උබම වතුර පෝර දාලා කරන්න ද හදන්නෙ.

    ඉඩමෙ පස කොහොමද .

    වතුර බැස්ම ,

    තදට හුලං අල්ලන පැත්තක් ද?

    ඔය පැත්තෙ වගා කරන දේවල් විකුණන්න පුලුවන්ද ?

    උබ පිං පව් විස්වාස කරනවද ( සත්තු මැරෙන්න බෙහෙත් ගහන එකට අවුලක් නැද්ද )

    විස්තර මදි නෙ
     
    • Like
    Reactions: 6h057

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    මුලින්ම මඤ්ඤොක්කා ටිකක් දාලා බලපන්. උබ ඉඩම ගත්ත හරියේ රිළව්, ඉත්තෑ, දඩුලේන්නු කේස් තියනවද කියලා පොඩි අධ්‍යනයක් කරලා බලපන්. ඉත්තෑවෝ ඉන්නව නම් මඤ්ඤොක්කා බේර ගන්න එකත් ලේසි නෑ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    Ev2SVF0.jpg
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,390
    6,556
    113
    කූල් පැත්තක්. ඔය පැත්තට හරියන භෝගයක් තමයි වවන්න ඕන.
     

    avishkaw

    Well-known member
  • Mar 9, 2016
    304
    254
    63
    අක්කර 1.25ක ඉඩමක් ගත්තා මචංලා. කුරුණෑගල දොඩම්ගස් ලන්දට කිට්ටුව රත්විට කියන ගමෙන්. අක්කර එකයි කාලක් තියන තැනිතලා ඉඩමක්. ලස්සන වෙල් යායකට ලගින්. තව ටික කාලෙකින් කබානා 2-3ක් ගහන්න තමයි බලාපොරොත්තුව. මානා තියන මුඩු ඉඩමක්. කොස් ගස් 2ක්. කොහොඹ ගස් 4ක්. මාදං ගහක් තියනවා. සෘජුකෝණාරාස්‍ර ඉඩමක්. ඉඩමටම පාර තියනවා. කරන්ට් නෑ. වතුර නල ලිදක් ගහගන්න ඕන. මේක නිකම්ම තියන්නේ නැතුව මොකක් හරි වගාවක් දාන්න කියලා බැලුවේ.
    දැනට අදහස් තියෙන්නේ
    - මස්බැද්ද + මුරුංගා
    - මයියොක්කා
    - නයි මිරිස් / හීං කොච්චි
    - කෙටි කාලීන බෝග විදියට රාඹු / අමු මිරිස් වගේ දෙයක්.
    තව උඹලා යෝජනා කරන භෝග මොනවද. මේක පුංචි කාලේ ඉදලා තිබ්බ හීනයක් මචංලා මේ හැබෑ කරගත්තේ. අඩියක් පුඩියක් ගහන්න පොඩි පැලකුත් ගහනවා දං ගහ උඩ. වැඩ ටික ඉවර උනාම ෆොටෝ දාන්නම්. දැදුරු ඔයෙන් නාලා, පොඩි අඩියක් ගහලා, ආතල් එකක් දාලා යන්න පුලුවන් විදියට හදන්නම්. මුලදි කෑම්පින් කරන්නත් පුලුවන්.
    parch 2 vage ganja tikak dammanan profit tama
     
    • Haha
    Reactions: clumsyhulk

    buu

    Active member
  • Nov 15, 2018
    280
    204
    43
    ඇත්ත, එත් කබානා එකට හැමදාම guests එන්නේ නැ.

    මම කියන්නේ කබානා එපාම කියන එක නෙවෙයි. ඉඩමේ වැඩි කොටසක වගා කරන්න කියලා.
    meka hari, dekama tiya ganna, Kabana 1 side project 1 widihata karagena yanna
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කරන වගාව සාර්තක වේවා කියල පතනවා...

    දැන් උඹ කුරුනෑගල පදිංචි වෙන්නද අදහස.. උඹේ ෂොප් එකත් ඔහේ නේද දැන් බන්..
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    කරන වගාව සාර්තක වේවා කියල පතනවා...

    දැන් උඹ කුරුනෑගල පදිංචි වෙන්නද අදහස.. උඹේ ෂොප් එකත් ඔහේ නේද දැන් බන්..
    Idamak ganin machan galle pilana/yakkalamulla /udugama /bogahagoda peththata wenna ..retired kale athal eke cultivation akak karan inna puluwan:)
     
    • Love
    • Like
    Reactions: Kolama and Kalegana