ඉඩමක් ගත්තා බොලව්. වවන්න දෙයක් කියපල්ලා

raman2

Well-known member
  • Feb 16, 2009
    9,918
    11,967
    113
    Wada karanna minissu hoyanna, horu ekka thama owa karanna bari..
    Humanoid robot commercially viable unoth nam hectares ganak unath ganna baya na..
     
    • Love
    Reactions: Hapuwa

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    පට්ට. :yes::yes:
    Congratulations මචන්. :love2: :yes:
    15 කට ලාබයි මචන් මට හිතෙන විදියට උඩින්ම.
    අමු මිරිස්, මඥඥෝක්කා වගේ දේවල් ටිකක් වවල ඉඩම මැද්දේ උබ කියපු විදියට පැලක් ගහන්න පුළුවන් නම් උබ කියපු විදියට දැදුරු ඔයෙන් නාල, මඥඥෝක්කා ටිකක් තම්බගෙන, වල් උරු මස් ටිකක් එක්ක අඩියක් ගහන ගමන් කාල, පැල උඩ හේන් ෆීලින් නයිට් ස්ටේ එකක් විදියට Air BnB , Booking.කොම් එකේ market කරන්න පුළුවන් වෙයි මචන්. ඔය experience එකට මාත් ඇතුළුව ගොඩක් (local/non-local ) උන් කැමති.
    ජයවේවා මචන්. වැඩේ එළකිරි වගේ හරියන්න ඕන. :love2::love::yes:

    P.S - වැඩේ හරි ගියාම මේකේ උන්ටත් discount එකක් දීපං :love2: :yes:
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,871
    15,659
    113
    Ursa Major
    Congratulations, I would suggest you Manioc or something like that, which needs much less care than sophisticated crop, and this for the first time, it would be a lesser risk. This will enable you to understand about the neighborhood and the risks associated with the cultivation with minimal expenses.
     

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    සුබපැතුම් මචන් . අන්නාසි ගම්මිරිස් පුවක් වගේ එව්වා ඔය පැත්තට ගැලපෙනවද කියල බලපන් . හෙවන තියන තැන තියනවනම් මී මැසි ජනපද දෙක තුනක් හදපන් .
     
    • Love
    Reactions: saradiyel_uk

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    පට්ට. :yes::yes:
    Congratulations මචන්. :love2: :yes:
    15 කට ලාබයි මචන් මට හිතෙන විදියට උඩින්ම.
    අමු මිරිස්, මඥඥෝක්කා වගේ දේවල් ටිකක් වවල ඉඩම මැද්දේ උබ කියපු විදියට පැලක් ගහන්න පුළුවන් නම් උබ කියපු විදියට දැදුරු ඔයෙන් නාල, මඥඥෝක්කා ටිකක් තම්බගෙන, වල් උරු මස් ටිකක් එක්ක අඩියක් ගහන ගමන් කාල, පැල උඩ හේන් ෆීලින් නයිට් ස්ටේ එකක් විදියට Air BnB , Booking.කොම් එකේ market කරන්න පුළුවන් වෙයි මචන්. ඔය experience එකට මාත් ඇතුළුව ගොඩක් (local/non-local ) උන් කැමති.
    ජයවේවා මචන්. වැඩේ එළකිරි වගේ හරියන්න ඕන. :love2::love::yes:

    P.S - වැඩේ හරි ගියාම මේකේ උන්ටත් discount එකක් දීපං :love2: :yes:
    වල් උරෝ නම් ඕන තරම් ඉන්නවා. Live Hunting experience එකක් දෙන්න් පුලුවන්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    මම මේ අද ඉන්න තැනට එන්න පට්ටම කට්ටක් කෑවා මිතුරනි. හරියට කෑමක් බීමක් නින්දක් නැතුව වැඩ කරලා. බොහොම අමාරුවෙන් මැච් එක ගහගෙන ආවේ. තවත් හීන තියනවා ඒ Achievement උඹලත් එක්ක බෙදාගන්නම්. දිග ජීවිත කතාවක් තියනවා හැලහැප්පීම් ගොඩක් මැද්දෙන් ලස්සන පාරක් හදාගත්ත. දැන් මට අවුරුදු 40ක් ආපහු හැරිලා බලනකොට පුදුම සතුටක් සහ පුංචි ආඩම්බරයක් දැනෙනවා මම ගැන. වැටුනු අවස්තා / ප්‍රතික්ෂේප වීම් අනන්තයි. මම මෙතෙක් මගේ කතාව වෙලාවක පො‍්ස්ට් එකක් දාන්නම්. ගොඩයන්න හදන කෙනෙකුට පුංචි හරි දෙයක් ගන්න තියේවි.

    blue berry hadapan
    රස්නේ වැඩි පලාතක්නේ බං සමහර කාල වලට
    ------ Post added on Jan 7, 2026 at 11:41 AM
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,948
    3,744
    113
    Climate too hot for vanilla. Yucca not recommended either - selling may become harder than we think. Black pepper is the best bet. Chiili peppers might work too, short term. Papaya also works well but needs to protect it. Plant some mangoes too.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    සුබපැතුම් මචන් . අන්නාසි ගම්මිරිස් පුවක් වගේ එව්වා ඔය පැත්තට ගැලපෙනවද කියල බලපන් . හෙවන තියන තැන තියනවනම් මී මැසි ජනපද දෙක තුනක් හදපන් .
    ගැලපෙනවා. හෙමීට වත්ත ප්ලෑන් කරගන්නකං මේ යන වියදං ටික කවර් කරගන්න වගාවක් තමා ඕනි බං. බැකෝ එකක් දාලා වත්ත සුද්ද කරගන්න ඕනි. පාත්ති දාන්න ඕන. සත්තුන්ට එන්න බැරිවෙන්න වැට හදන්න ඕන. ඒ වියදම් ටික වත්තෙම්ම හොයාගත්තොත් මට ප්‍රෙස් එකේ සල්ලි වත්තට යොදවන්න ඕන නෑනේ. අඩු කාලෙකින් ඵලදාව අරන් අයින් කරන වගාවක් බැලුවේ. උපරිම අවුරුදු 2ක් ඇතුලත ප්‍රොජෙක්ට් එක පටන් ගන්න
     
    • Like
    Reactions: iambanda

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    අක්කර 1.25ක ඉඩමක් ගත්තා මචංලා. කුරුණෑගල දොඩම්ගස් ලන්දට කිට්ටුව රත්විට කියන ගමෙන්. අක්කර එකයි කාලක් තියන තැනිතලා ඉඩමක්. ලස්සන වෙල් යායකට ලගින්. තව ටික කාලෙකින් කබානා 2-3ක් ගහන්න තමයි බලාපොරොත්තුව. මානා තියන මුඩු ඉඩමක්. කොස් ගස් 2ක්. කොහොඹ ගස් 4ක්. මාදං ගහක් තියනවා. සෘජුකෝණාරාස්‍ර ඉඩමක්. ඉඩමටම පාර තියනවා. කරන්ට් නෑ. වතුර නල ලිදක් ගහගන්න ඕන. මේක නිකම්ම තියන්නේ නැතුව මොකක් හරි වගාවක් දාන්න කියලා බැලුවේ.
    දැනට අදහස් තියෙන්නේ
    - මස්බැද්ද + මුරුංගා
    - මයියොක්කා
    - නයි මිරිස් / හීං කොච්චි
    - කෙටි කාලීන බෝග විදියට රාඹු / අමු මිරිස් වගේ දෙයක්.
    තව උඹලා යෝජනා කරන භෝග මොනවද. මේක පුංචි කාලේ ඉදලා තිබ්බ හීනයක් මචංලා මේ හැබෑ කරගත්තේ. අඩියක් පුඩියක් ගහන්න පොඩි පැලකුත් ගහනවා දං ගහ උඩ. වැඩ ටික ඉවර උනාම ෆොටෝ දාන්නම්. දැදුරු ඔයෙන් නාලා, පොඩි අඩියක් ගහලා, ආතල් එකක් දාලා යන්න පුලුවන් විදියට හදන්නම්. මුලදි කෑම්පින් කරන්නත් පුලුවන්.

    වගාවකට ඕන වතුර නල ළිඳකින් ගන්න පුලුවන්ද බම්?