hi5
Mig33
Nimbuzz
ASL
කියන අකුරු තුන ආයේ මතක් උනාම සෑහෙන පරන දේවල් ගොඩක් මතක් උනා,
වැඩියෙන්ම හොදම යලුවො සෙට් උනේ නිම්බස් එකෙන්, ඒ කාලේ කෙල්ලො ඔක්කොම හිටියෙ පොශ් කෑලි, කොහොමත් මුලින් කඩ්ඩෙන් වනලා දෙන්නටම බෑරි උනාම සින්හලට එන්නෙ, අම්මො ඒ කාලෙ.


අනිවා...අනිවා...ඌ වෙන ආත්ම භාවයක් ලබාගෙන මේකෙ සැරිසරනව ඇති![]()
Ow bn u hena athal.. fake ewa mataka neඔවු හැබැයි. කරදරයක් නෑ.. තමුන්ගෙ පාඩුවෙ පොයියක් ඇදබාල ඉන්න උන්ට විනෝදය සපයගෙන හිටපු එකෙක්. ඌට කපන උන්ට බනින්න යන්නෙත් නෑ..
ෆේක් එකක් තිබුණ නේද, දේව සීන්, පිටසක්වල සීන් කියවගෙන එන එකක්...