මට ඊයේ තිබ්බ Helsinki to Colombo Flight එක miss උනා. Plane 3 කින් එන්ඩ තිබ්බේ:
Helsinki -> Istanbul -> Abu Dhabi -> Colombo
Flight 1:
Flight 2:
Flight 3:
Abu Dhabi වලින් self-checkin හින්ද මට Visa නැති හින්ද Helsinki වලින් ගත්තේ නෑ .
දැන් අය මේ වගේ එකක් Book කරන්ඩ යන්නේ .
UAE Transit Visa දෙන්නේ Airline sponsored විතරයි නේද ? Air arabia එකෙන් අරන් දෙයිද ?
කීයක් යනවද ? කොච්චර දවස් යනවද Visa එන්ඩ ? Visa sure ද ?
ලබන සතියේ flight දාල අද visa apply කරාට අවුලක් නැද්ද ?
Kuwait, Quatar වගේ ආවොත් අපිටම Visa ගන්ඩ පුළුවන් නේද ?
මට Schenegen residence permit තියෙනවා . මම දැක්ක Kuwait වල online visa ගන්ඩ පුළුවන් වගේ ඒකට .
මම self-transfer case එක වැඩිය දන්නේ නෑ . එකේදී සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද ?
ස්තුති .
Helsinki -> Istanbul -> Abu Dhabi -> Colombo
Flight 1:
| Your airline check-in reference(s) | 1DQXXX |
| Flight | PC1312 |
| Operated by: | Pegasus Airlines |
| Departure | Tue 6 Jan 14:40 Helsinki (HEL) |
| Arrival | Tue 6 Jan 19:20 Istanbul Sabiha Gokcen Apt (SAW) |
Flight 2:
| Your airline check-in reference(s) | 1DQXXX |
| Flight | PC406 |
| Operated by: | Pegasus Airlines |
| Departure | Tue 6 Jan 21:35 Istanbul Sabiha Gokcen Apt (SAW) |
| Arrival | Wed 7 Jan 03:00 Abu Dhabi International Apt (AUH) |
Flight 3:
| Your airline check-in reference(s) | 1AQXXX | |
| Flight | 3L708 | |
| Operated by: | Air Arabia Abu Dhabi | |
| Departure | Wed 7 Jan 14:45 Abu Dhabi International Apt (AUH) | |
| Arrival | Wed 7 Jan 20:45 Colombo Bandaranaike Apt (CMB) | |