සෝම හාමුදූරුවෝ එදා කියපූ දේ අද ඵවිදියටම වෙනවා

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,591
    3,209
    113
    ඉලක්කම වැරදි වුණාට සිදුවෙමින් තියෙන දෙයක් තමයි. 🤷

    නිකමට කල්පනා කරලා බලපන් උඹලගෙ ගෙදර තියෙන පාර දිගට ගෙවල් වල ඉන්න සිංහල පවුල් වල එක පවුලක ඉන්න උපරිම ළමයි ගාණ කීයද කියලා.
    ඊටපස්සෙ බලපන් මුස්ලිම් පවුල් වලත් ඕකම.

    සිංහල වර්ධන වේගයට වඩා මුස්ලිම් වර්ධන වේගය කීප ගුණයකින් වැඩියි.
    මුස්ලිම් පවුල් වලත් එහෙම තමයි බං. හිගන මුස්ලිම් උන් ලමයි හදනවා. හැබැයි ඉගෙනගෙන කරලා ඉස්සරහට එන උන් ලමයි හදන්නේ 30+ උනාම or ලමයි එකයි නැත්නම් දෙකයි..

    2020 පොඩ්ඩක් 2050 ලෙස වෙනස් කරගත්තොත් මේ කතාව හරි යනවා
    ලංකාවේ දෙමල අය තුන් වෙනි තැනට ගිහිං මුස්ලිම් අය දෙකට ඇවිත් ඉන්නේ
    2050දී 2075 කියයි.. ☠️
    ------ Post added on Jan 11, 2026 at 6:08 AM