දැනට ලංකාව කියලා ඔය ඉන්දියාවට පහලින් තියෙන රටක පෙන්නනවා.කොයි කොයි රටවලද මේක පෙන්නන්නේ? බලන්ට යන්න ආශයි.
ඇයි ඒ?meeka namdownload karalawath balanna hithenne naaa ne trailer eken ma paa unaa![]()
inna naluwo set wenne naaඇයි ඒ?
එහෙම කරපු එකක් කියපන් මචං බලන්න.inna naluwo set wenne naa
direct karana ekath mata nam set naa
oyita vada hondata karaanna tibba film eka
පෙන්නන රටක් කියපංකෝ ළඟ නං ගිහින් බලන්න.ෆිල්ම් හෝල් එකකට ගිහින් බලපල්ලකො. උන්ටත් සපෝර්ට් එකක් වෙන්න.
umbada adyakshanya kale ??එහෙම කරපු එකක් කියපන් මචං බලන්න.
ඔව්.අඩෝ මේක කොපි කරලා යූටියුබ් දාන එකාට ඔස්මන් වෙඩි තියන්න බලන් ඉන්නවා කියන්නෙ ඇත්තද?
කොහේද තියෙන්නේ?අර තියෙන්නෙ ටෙලිගෑම් එකේ. ඌට්ග වෙඩි තියලද එතකොට
වෙඩි කන්න බෑ fliknest එකේ තියනව්කොහේද තියෙන්නේ?
(ඔස්මන් අහන්න කිව්වේ)