නීතිමය උපදෙසක් ඕන යාලුවෙක්ට

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    උන්ට නෙවෙයි උබට තමා උපදෙස. අහක්ට වෙලා හිටපං
    එල
    මිනිහ උනත් සාමාන්‍යෙන් බෑ නෙහ්. Privacy වලට
    ඔව් එහෙම බෑ දන්න තරමින්
    ව්හට්
    okata law ekak nathuwa athi
    ඇති නේද නැතිවෙන්න බෑ
    දෙවනුව වන්දි නඩුවක් දාන්න. පෝන් එකේ අයිතිය ගැන බලන්නත් වෙයි.
    අයිතිය කාගේ උනත් යූස් කරන කෙනාට හොරෙන් වෙන අයට ඩේටා ගන්න බෑනේ බන්
    හමුවෙලා sex කරනවා කරන video හැරෙන්න අනිත් කිසි දෙයකින් අනාචාරයේ ගිය බව තහවුරු කරන්න බැ. sex කරන video තිබුණත් ලේසි නෑ , තාන්ෂණික කරුණු මතුකරන්න පුළුවන් .
    වීඩියිඔ තිබ්බත් බැයිද? එදා වෙච්ච දේවල් පස්සෙ චැට් එකේ කත කරලා, ඒ වීඩියෝ ෆොටෝස් ආයිත් සෙන්ඩ් කරලා තියනවනම්?
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    onna okai kiyanne paduwe idhan kiyala , ubatath usawi nam yanna wenawa machan

    owata law na bn lankawe
    ------ Post added on Jan 18, 2026 at 8:28 PM
    මට යන්න වෙන්නෙ නෑ බන්. ඇයි මන් යන්නේ

    atta kiuwa nn upades denwa

    මගේ යාලුවෙක් කෙල්ලෙක් එක්ක සෙට් වෙලා
    හරි හරි බන් සමාව දීපන් 😝
    ------ Post added on Jan 18, 2026 at 8:32 PM
     
    • Love
    Reactions: Psiko

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    වීඩියිඔ තිබ්බත් බැයිද? එදා වෙච්ච දේවල් පස්සෙ චැට් එකේ කත කරලා, ඒ වීඩියෝ ෆොටෝස් ආයිත් සෙන්ඩ් කරලා තියනවනම්?
    අනිත් පැත්තෙන් ගේම ඉල්ලනවා නම් ඉතා අමාරුයි. video සාක්ෂි මත පමණක් උසාවිය තීන්දු දෙන්නේ නෑ . අනික අනිත් පාර්ශ්වයට අනේකවිද තාක්ෂණික කරුණු (අපැහැදිලි කම , edit කර ඇති බව ) විරුද්දව නගන්න පුළුවන්
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Hack una katha nan boru aru katenma alla ganna athi kana palnna gahapu welawaka.api nodanna genu
    නෑ නෑ ශුවර් ඔක්කොම දැනගෙන තියෙන්නෙ spy එකෙන් අපි කරපු video calls හිටන් ඌ බලලා. මට ඒකී එව්ව රන්ඩුවක් වුන වෙලාවක උන් දෙන්නගේ conversation එකක් හොරෙන් රෙකෝඩ් කරලා ඒකේ කියනවා ඒ මිනිහා ඒ කෝල් එක ගැන

    අනිත් පැත්තෙන් ගේම ඉල්ලනවා නම් ඉතා අමාරුයි. video සාක්ෂි මත පමණක් උසාවිය තීන්දු දෙන්නේ නෑ . අනික අනිත් පාර්ශ්වයට අනේකවිද තාක්ෂණික කරුණු (අපැහැදිලි කම , edit කර ඇති බව ) විරුද්දව නගන්න පුළුවන්
    ගේම ඉල්ලන්නේ නෑ ගෑනු කෙනාටත් අයින් වෙන්න ඕන. එක්ද්ම අවුල ලමයි දෙන්නා දෙන එකක් නෑ අම්මට අනාචාරයේ ගිය නිසා. ගෑනු ලමයි දෙන්නෙක් හැබැයි
    ow meka loku case ekak wenne naha, podi dadayak ona nam uparima wadeewi,
    minihata e wage 1000x ganna puluwan umbe yaluwagen wandi widihata
    ඇයි අනිත් කෙනා
    මිනිහට වන්දි දෙන්නෙ?
    ------ Post added on Jan 18, 2026 at 8:39 PM
     
    • Haha
    Reactions: clumsyhulk

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අයිතිය කාගේ උනත් යූස් කරන කෙනාට හොරෙන් වෙන අයට ඩේටා ගන්න බෑනේ බන්
    ඌ පවිච්චි කරන කාලේ දාල පාවිච්චි කළා කියල excuse එකක් ගන්න පුලුවන් කම තියෙයි. @Bunji Kuraki
     
    • Like
    Reactions: Bunji Kuraki

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,654
    13,335
    113
    🤍
    නෑ නෑ ශුවර් ඔක්කොම දැනගෙන තියෙන්නෙ spy එකෙන් අපි කරපු video calls හිටන් ඌ බලලා. මට ඒකී එව්ව රන්ඩුවක් වුන වෙලාවක උන් දෙන්නගේ conversation එකක් හොරෙන් රෙකෝඩ් කරලා ඒකේ කියනවා ඒ මිනිහා ඒ කෝල් එක ගැන

    YAKO SPY EKAK SETUP KRGANNA HODATA IT GENA THERENNA ONE

    ANIKA NORML PLAYSTORE EKEN DOWN DALA EHMA OYA umba kiyana level eke video call , chat gannat ba

    ekata paid SPY App danna one , ewata masketa 8000/- wage yanawa

    man nm hithenne wena krmekin dengena wage
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ඌ පවිච්චි කරන කාලේ දාල පාවිච්චි කළා කියල excuse එකක් ගන්න පුලුවන් කම තියෙයි. @Bunji Kuraki
    Na gaanige phone eka
    YAKO SPY EKAK SETUP KRGANNA HODATA IT GENA THERENNA ONE

    ANIKA NORML PLAYSTORE EKEN DOWN DALA EHMA OYA umba kiyana level eke video call , chat gannat ba

    ekata paid SPY App danna one , ewata masketa 8000/- wage yanawa

    man nm hithenne wena krmekin dengena wage
    Itin paid ekak thama daala tiyenne. Maath mulin wishwasa kale na eth me
    Denna randuwena voice clips ahuwama thama man piligatte ban.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala

    ගේම ඉල්ලන්නේ නෑ ගෑනු කෙනාටත් අයින් වෙන්න ඕන. එක්ද්ම අවුල ලමයි දෙන්නා දෙන එකක් නෑ අම්මට අනාචාරයේ ගිය නිසා. ගෑනු ලමයි දෙන්නෙක් හැබැයි
    ගෑනිටත් ප්‍රශ්නයක් නැතිලු , මිනිහටත් ප්‍රශ්නයක් නැතිලු ..එතකොට කාටද මෙතන ප්‍රශ්නේ තියෙන්නේ උබටද ?

    අනාචාරයයි ළමයින්ගේ බාරකාරිත්වයයි අතර සම්බන්දයක් නෑ. ඉලීම උසාවිය සලකා බලයි
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ගෑනිටත් ප්‍රශ්නයක් නැතිලු , මිනිහටත් ප්‍රශ්නයක් නැතිලු ..එතකොට කාටද මෙතන ප්‍රශ්නේ තියෙන්නේ උබටද ?

    අනාචාරයයි ළමයින්ගේ බාරකාරිත්වයයි අතර සම්බන්දයක් නෑ. ඉලීම උසාවිය සලකා බලයි
    අවුල බන් ෆෝන් එකෙන් හොරෙන් එහෙම අරන් ඉදිරිපත් කලාම. ඒ හොරෙන් ඩේටා ගත්තු එකට නීතිමය දේවල් තියනවද කියන එක
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    අවුල බන් ෆෝන් එකෙන් හොරෙන් එහෙම අරන් ඉදිරිපත් කලාම. ඒ හොරෙන් ඩේටා ගත්තු එකට නීතිමය දේවල් තියනවද කියන එක
    මෙතන පැහැදිලිව නඩු කරුණු 2! උබට නඩු දාන්න ඕනේ දත්ත සොරකමටද ? දික්කසාදෙට ද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    අවුල බන් ෆෝන් එකෙන් හොරෙන් එහෙම අරන් ඉදිරිපත් කලාම. ඒ හොරෙන් ඩේටා ගත්තු එකට නීතිමය දේවල් තියනවද කියන එක
    Pissuda ban owa ganan ganne wath ne.okata wenama naduwak tama danna wenne
     
    • Like
    Reactions: clumsyhulk

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මෙතන පැහැදිලිව නඩු කරුණු 2! උබට නඩු දාන්න ඕනේ දත්ත සොරකමටද ? දික්කසාදෙට ද ?
    දත්ත සොර කමට මචන්. දික්කසාඩෙට සාක්කි ඉදිරිපත් කරන්න හොරෙන් ගත්තු ඒවනම් දත්ත සොරකමට ඊලගට නඩුව වැටෙන්නේ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මට මේ කතාවේ නීතිමය පසු බිම කියන්න පුලුවම්ද?
    මගේ යාලුවෙක් කෙල්ලෙක් එක්ක සෙට් වෙලා. කෙල්ලෙක් කිව්වට මැරි කරපු එක්කෙනෙක්. උන් දෙන්නම මැරි කරපු උන්. අර යාලුවෙච්ච කෙල්ලගේ මිනිහා ඒ කෙල්ලගේ ෆෝන් එක්ට spy ඇප් එකක් දාලා කෙල්ල අරූ එක්ක
    චැට් කරපු, ෆොටෝස් යවපු, මීට් වෙලා කරපු දේවල් වල
    වීඩියෝ එහෙම ෆෝන් එකෙන් අරන් තියනවා ඒ මනුස්සයා. මේවා වෙලා තියෙන්නේ ඒ කෙල්ල නොදැනුවත්ව. ඒ කියන්නේ අතිශය පුද්ගලික දේවල් එහෙම වෙන කෙනෙක්ට හොරෙන් ෆෝන් එකෙන් ගන්න බෑ නේද? තමන්ගේ කසාද මිනිහා උනත්?. දැන් ඒ බැදපු කෙනාගේ මනුස්සයා ඒ කෙල්ලට අනාචාරයේ ගියා කියලා නඩුවක් දාලා දික්කසාද කරනකොට සාක්ශි වලට මේ හොරෙන් ගත්තු දේවල්
    ඉදිරිපත් කරන්න පුලුවන්ද? අනුන්ගේ ෆෝන් conversation, photos, videos එහෙම හොරෙන් අහන් ඉන්න හොරෙන් ගන්න බෑ නේද නීතියේ හැටියට..? ඒවා උසාවියෙන් පිලිගන්නවද? ගෑනු ලමයි 2ක් ඉන්නවා ඒ කෙල්ලට. ලමයින්ගේ අයිතියත් මනුස්සයට නේද යන්නේ අම්මා අනාචාරයේ ගියා කිව්වම? මේ ප්‍රශ්නෙදි අර යාලුවගේ පැත්තෙන් මොනා හරි කරන්න පුලුවන්ද? යාලුවටත් බලපෑමක් වෙයිද දික්කසාද නඩුවෙදි?
    සාක්සි විදියට උසාවියෙන් පිලිගන්නවා. අනාචාරයේ ගියා කියලා ඩිවෝස් නඩුවක් වැටෙයි. එච්චරයි. නඩු දවසට ගිහින් එන්න විතරයි තියෙන්නේ. පැමිනිල්ල කරන පැත්තේ එක්කෙනා විතරයි කූඩුවට නැගලා සාක්සි දෙන්නේ. සරලවම ලෝයර් කියන එකට එහෙමයි ස්වාමීනී කියන්න විතරයි තියෙන්නේ. කෙල්ලට ජොබ් එකක් නැත්නම් දරුවෝ ඉන්නවා නම් දරුවෝ කෙල්ල එක්කනම් ඉන්නේ නඩත්තු ගෙවන්න වෙයි. එපමනයි. ලෝයර් ගෙන් අහන්න කියපන් හරියට විස්තර. ලොන්ත ඉමෝශනල් සොන්නලයෙක් වෙලා ගහමරාගන්න ගොන් වැඩ නොකර නඩුවක් දැම්ම නම් නිකන්ම ඉවරයි. 🤌 🤌 🤌
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Pissuda ban owa ganan ganne wath ne.okata wenama naduwak tama danna wenne
    වෙන එකක් තමා දාන්න වෙන්නෙ
    යාළුවාට (උඹට) අවුලක් වෙන්නෙ උගේ ගෑණි නඩු දැම්මොත් තමයි, නැත්නම් වෙන මොකුත් වෙන්නෙ නෑ
    තෙරුනේ නෑ කිව්ව එක
     
    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    286
    289
    63
    මට මේ කතාවේ නීතිමය පසු බිම කියන්න පුලුවම්ද?
    මගේ යාලුවෙක් කෙල්ලෙක් එක්ක සෙට් වෙලා. කෙල්ලෙක් කිව්වට මැරි කරපු එක්කෙනෙක්. උන් දෙන්නම මැරි කරපු උන්. අර යාලුවෙච්ච කෙල්ලගේ මිනිහා ඒ කෙල්ලගේ ෆෝන් එක්ට spy ඇප් එකක් දාලා කෙල්ල අරූ එක්ක
    චැට් කරපු, ෆොටෝස් යවපු, මීට් වෙලා කරපු දේවල් වල
    වීඩියෝ එහෙම ෆෝන් එකෙන් අරන් තියනවා ඒ මනුස්සයා. මේවා වෙලා තියෙන්නේ ඒ කෙල්ල නොදැනුවත්ව. ඒ කියන්නේ අතිශය පුද්ගලික දේවල් එහෙම වෙන කෙනෙක්ට හොරෙන් ෆෝන් එකෙන් ගන්න බෑ නේද? තමන්ගේ කසාද මිනිහා උනත්?. දැන් ඒ බැදපු කෙනාගේ මනුස්සයා ඒ කෙල්ලට අනාචාරයේ ගියා කියලා නඩුවක් දාලා දික්කසාද කරනකොට සාක්ශි වලට මේ හොරෙන් ගත්තු දේවල්
    ඉදිරිපත් කරන්න පුලුවන්ද? අනුන්ගේ ෆෝන් conversation, photos, videos එහෙම හොරෙන් අහන් ඉන්න හොරෙන් ගන්න බෑ නේද නීතියේ හැටියට..? ඒවා උසාවියෙන් පිලිගන්නවද? ගෑනු ලමයි 2ක් ඉන්නවා ඒ කෙල්ලට. ලමයින්ගේ අයිතියත් මනුස්සයට නේද යන්නේ අම්මා අනාචාරයේ ගියා කිව්වම? මේ ප්‍රශ්නෙදි අර යාලුවගේ පැත්තෙන් මොනා හරි කරන්න පුලුවන්ද? යාලුවටත් බලපෑමක් වෙයිද දික්කසාද නඩුවෙදි?
    "යාලුවෙක්ට වෙච්ච ප්‍රශ්නයක්" :)